Somawansha Mehema kiyai

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    723054782somawansa%20Amara09.jpg

    විෂ්ණු දෙවියන්ගේ ආදර්ශය වඩාත් දැනෙන යුගයක්

    November 5, 2010 12:48 pm

    නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කරන පාලකයින් විසින් ජනතාව අන්ධකාරය වෙත කැන්දාගෙන යනු ලබන යුගයක විෂ්ණු දෙවියන්ගේ ආදර්ශය අනුගමනය කිරීමේ වැදගත්කම අන් කවරාටත් වඩා දැඩි ලෙස අද දැනෙමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.


    ගෙවී යමින් තිබෙන මේ මොහොත සමස්ත ශ‍්‍රී ලාංකේය ජාතියට පමණක් නොව මුළුමහත් ලෝකයටම අන්ධකාරයෙන් මිදී ආලෝකය ලැබීමේ අවශ්‍යතාව තදින් දැනෙමින් ඇති මොහොතක් බව අපගේ විශ්වාසයයි. නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කරන පාලකයින් විසින් ජනතාව අන්ධකාරය වෙත කැන්දාගෙන යනු ලබන යුගයකය, අප ජීවත් වෙමින් සිටින්නේ. ඒ නිසා විෂ්ණු දෙවියන්ගේ ආදර්ශය අනුගමනය කිරීමේ වැදගත්කම අන් කවරාටත් වඩා දැඩි ලෙස අද දැනෙමින් තිබේ.
    (Ada Derana -ලිපියේ කොටසකි)


    තුණ්ඩු කෑල්ලෙන් ඇදිරි නීතිය දමා ජනතාව අදුරේ නොමරා මැරූ යුගය සෝමෙට අමතකද???