Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Yesterday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Some food for thought for SF fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනමත විචාරණයක් මෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලබා ගත යුතුය. ජනමත විචාරණය ජයග්‍රහණය කිරීම අපහසු විය යුතු නොවේ. පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලබා ගැනීමටද අවකාශ ඇති බල අපේ හැගීමයි. මන්ද දැන් කුමක් කීවත් ශ්රීලනිපයද විපක්ෂයට ගියහොත් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට එකග වෙයි.

සියල්ල අපේක්ෂිත අයුරින් සිදු වුවහොත් විධායක ජනපති ක්‍රමය අහෝසි වෙයි. දැන් ප්රශ්නය ඊට විකල්පය කුමක්ද යන්නය. එය පැරණි වෙස්මිනිස්ටර් ක්රමයද? නැතහොත් රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන විධායක අගමැති ක්රමයද? (විධායක අගමැති ක්‍රමයේදී සිදු වන්නේ නමේ වෙනස පමණක් වන අතර, ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාට වැඩි අපහසුවක් නැතුවම විධායක බලතල ලබා ගත හැකි වේ).

මේ කොයි ක්‍රමය ස්ථාපිත කළත් අවසාන ප්‍රතිඵලය කුමක්ද? සරත් ෆොන්සේකා මහතා සිය විධායක බලතල රනිල් වික්‍රමසිංහ මහතාට පවරා දීමය. සරත් ෆොන්සේකා මහතා අවලංගු කාසියක් බවට පත් වේ (ඔහුට වැඩිම වුවහොත් නාමික ජනාධිපති ධූරයක් දරමින් උත්සව වලට සහභාගි විය හැකිය). මෙය රට දෙකඩ වීමටද, බටහිර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික යටත්විජිතවාදයට රට යටත්වීමටද මග පාදනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා 2002-2004 වකවානුව තුළ මෙතරම් විශාල හානියක් කළේ විධායක බලතල පවා නැතිව බව අප අමතක කළ යුතු නොවේ. එහෙව් රනිල් වික්‍රමසිංහ මහතාට විධායක බලතල ලැබුනොත් කුමකින් කුමක් වේද?

[QUOTE="Wal Bada, post: 6018137, member: 654"] [SIZE="4"]විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනමත විචාරණයක් මෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලබා ගත යුතුය. ජනමත විචාරණය ජයග්‍රහණය කිරීම අපහසු විය යුතු නොවේ. පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලබා ගැනීමටද අවකාශ ඇති බල අපේ හැගීමයි. මන්ද දැන් කුමක් කීවත් ශ්රීලනිපයද විපක්ෂයට ගියහොත් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට එකග වෙයි. සියල්ල අපේක්ෂිත අයුරින් සිදු වුවහොත් විධායක ජනපති ක්‍රමය අහෝසි වෙයි. දැන් ප්රශ්නය ඊට විකල්පය කුමක්ද යන්නය. එය පැරණි වෙස්මිනිස්ටර් ක්රමයද? නැතහොත් රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන විධායක අගමැති ක්රමයද? (විධායක අගමැති ක්‍රමයේදී සිදු වන්නේ නමේ වෙනස පමණක් වන අතර, ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාට වැඩි අපහසුවක් නැතුවම විධායක බලතල ලබා ගත හැකි වේ). මේ කොයි ක්‍රමය ස්ථාපිත කළත් අවසාන ප්‍රතිඵලය කුමක්ද? සරත් ෆොන්සේකා මහතා සිය විධායක බලතල රනිල් වික්‍රමසිංහ මහතාට පවරා දීමය. සරත් ෆොන්සේකා මහතා අවලංගු කාසියක් බවට පත් වේ (ඔහුට වැඩිම වුවහොත් නාමික ජනාධිපති ධූරයක් දරමින් උත්සව වලට සහභාගි විය හැකිය). මෙය රට දෙකඩ වීමටද, බටහිර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික යටත්විජිතවාදයට රට යටත්වීමටද මග පාදනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා 2002-2004 වකවානුව තුළ මෙතරම් විශාල හානියක් කළේ විධායක බලතල පවා නැතිව බව අප අමතක කළ යුතු නොවේ. එහෙව් රනිල් වික්‍රමසිංහ මහතාට විධායක බලතල ලැබුනොත් කුමකින් කුමක් වේද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom