Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Some food for thought for SF fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර පඬියන් කියන්නේ ෆොන්සේකා මහතා විනයගරුක රටක් ඇති කරන බවය. අප කලින්ද කී පරිදි මාස 6කදී ඒ සියල්ල කරන්නේ කෙසේද? කෙනෙක් කීමට ඉඩ ඇත්තේ ඔහු විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව කියන්නේ දේශපාලන උපක්‍රමයක් ලෙස බවය. එසේනම් ඒ මහතා චන්ද්‍රිකා මහත්මියට නොදෙවෙනි බොරුකාරයෙක් නොවේද? අද ඒ මහතා කියන්නේ තම ජයග්‍රහණයට එල්ටීටීඊ සංවිධානයෙන් වුවද මුදල් ලැබුණොත් ලබා ගන්නා බවය. (ඒ මහතා කීවේ හුදු සහයෝගය ලබා ගැනීමක් ගැන නොවේ. ‘මුදල්’ ගැන ඒ මහතා විශේෂයෙන් සදහන් කළේය). එසේම මත් පැන් පානය සාධාරණිකරණය කරමින් ඒ මහතා කථා කළේය. (මතට තිත වැඩසටහන එතරම් සාර්ථක යැයි අප නොසිතමු. එහෙත් ජනාධිපති වීමට උත්සාහ කරන පුද්ගලයකු, මත්පැන් පානය මෙරට සමාජ ඛේදවාචකයක් බවට පත්ව ඇති බව දැන දැනත් ඒ පිළිබදව ඉතා සැහැල්ලුවෙන් කථා කිරීම අපට අනුමත කළ නොහැක). එසේම මාස 6කට පෙර රූපවාහිනියේ සාකච්ඡාවකදී හමුදා ජයග්‍රහණයේ පීතෘත්වය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බව පැවසූ ඒ මහතා අද යුධ ජයග්‍රහණයේ සියලු ගෞරව අත් කර ගැනීමට උත්සාහ කරයි. වීර සෙන්පතියෙකුගේ චරිතයෙන් මිදී ඒ මහතා දිනෙන් දිනම අවස්ථාවාදී දේශපාලකයකුගේ භූමිකාවට අවතීර්ණ වෙමින් සිටී. වර්තමානයේ ඒ මහතා කරන කියන දෑ දකින විට ඔහු හමුදා මෙහෙයුම් වලට නායක්වය දුන්නේ රට ජාතිය ගැන අවංක හැගීමකින්ද, නැතහොත් හුදෙක් තම පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීමටද යන සාධාරණ සැකය අපට ඇතිවෙයි.

එවැනි පුද්ගලයකුගෙන් ඔය කියන විදිහේ පරමාදර්ශී නායකත්වයක් බලාපොරොත්තු විය හැකිද?

නොර්වේ රාජ්‍යය හෝ දෙමළ ජාතිවාදීන් ඒ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් දෙන්නේ මන්දැයි ඒ මහතාට පැහැදිලි කළ හැකිද? ඒ ඔවුන්ගේ අරමුණු ඒ මහතා හරහා ඉටු වන නිසා නොවේද? මීයක් කඩන්නේ අත ලෙව කන්න නොවන බව අපි දනිමු. පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී බරක් ඔබාමා මහතා හිතාමතාම සෞඛ්‍ය රක්ෂණ සමාගම්වලින් තම මැතිවරණ ව්‍යාපාරයට මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස අද ඔහුට යම් ආකාරයට සෞඛ්‍ය ප්රතිසංස්කරණයක් සම්මත කර ගැනීමට හැකිව ඇත. යම් හෙයකින් ඔහු අර රක්ෂණ සමාගම්වලින් මුදල් ලබා ගත්තානම් ඔහුට එය කිරීමට නොහැකිවනු ඇත. මැතිවරණයකදී අපේක්ෂයකන්ට යම් පාර්ශවයක් මුදල් වියදම් කරන්නේ තම අරමුණු ඒ අපේක්ෂකයා ලබා ඉටුවන නිසා මිස අන් කිසිවක් නිසා නොවේ.

[QUOTE="Wal Bada, post: 6018140, member: 654"] [SIZE="4"]සමහර පඬියන් කියන්නේ ෆොන්සේකා මහතා විනයගරුක රටක් ඇති කරන බවය. අප කලින්ද කී පරිදි මාස 6කදී ඒ සියල්ල කරන්නේ කෙසේද? කෙනෙක් කීමට ඉඩ ඇත්තේ ඔහු විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව කියන්නේ දේශපාලන උපක්‍රමයක් ලෙස බවය. එසේනම් ඒ මහතා චන්ද්‍රිකා මහත්මියට නොදෙවෙනි බොරුකාරයෙක් නොවේද? අද ඒ මහතා කියන්නේ තම ජයග්‍රහණයට එල්ටීටීඊ සංවිධානයෙන් වුවද මුදල් ලැබුණොත් ලබා ගන්නා බවය. (ඒ මහතා කීවේ හුදු සහයෝගය ලබා ගැනීමක් ගැන නොවේ. ‘මුදල්’ ගැන ඒ මහතා විශේෂයෙන් සදහන් කළේය). එසේම මත් පැන් පානය සාධාරණිකරණය කරමින් ඒ මහතා කථා කළේය. (මතට තිත වැඩසටහන එතරම් සාර්ථක යැයි අප නොසිතමු. එහෙත් ජනාධිපති වීමට උත්සාහ කරන පුද්ගලයකු, මත්පැන් පානය මෙරට සමාජ ඛේදවාචකයක් බවට පත්ව ඇති බව දැන දැනත් ඒ පිළිබදව ඉතා සැහැල්ලුවෙන් කථා කිරීම අපට අනුමත කළ නොහැක). එසේම මාස 6කට පෙර රූපවාහිනියේ සාකච්ඡාවකදී හමුදා ජයග්‍රහණයේ පීතෘත්වය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බව පැවසූ ඒ මහතා අද යුධ ජයග්‍රහණයේ සියලු ගෞරව අත් කර ගැනීමට උත්සාහ කරයි. වීර සෙන්පතියෙකුගේ චරිතයෙන් මිදී ඒ මහතා දිනෙන් දිනම අවස්ථාවාදී දේශපාලකයකුගේ භූමිකාවට අවතීර්ණ වෙමින් සිටී. වර්තමානයේ ඒ මහතා කරන කියන දෑ දකින විට ඔහු හමුදා මෙහෙයුම් වලට නායක්වය දුන්නේ රට ජාතිය ගැන අවංක හැගීමකින්ද, නැතහොත් හුදෙක් තම පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීමටද යන සාධාරණ සැකය අපට ඇතිවෙයි. එවැනි පුද්ගලයකුගෙන් ඔය කියන විදිහේ පරමාදර්ශී නායකත්වයක් බලාපොරොත්තු විය හැකිද? නොර්වේ රාජ්‍යය හෝ දෙමළ ජාතිවාදීන් ඒ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් දෙන්නේ මන්දැයි ඒ මහතාට පැහැදිලි කළ හැකිද? ඒ ඔවුන්ගේ අරමුණු ඒ මහතා හරහා ඉටු වන නිසා නොවේද? මීයක් කඩන්නේ අත ලෙව කන්න නොවන බව අපි දනිමු. පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී බරක් ඔබාමා මහතා හිතාමතාම සෞඛ්‍ය රක්ෂණ සමාගම්වලින් තම මැතිවරණ ව්‍යාපාරයට මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස අද ඔහුට යම් ආකාරයට සෞඛ්‍ය ප්රතිසංස්කරණයක් සම්මත කර ගැනීමට හැකිව ඇත. යම් හෙයකින් ඔහු අර රක්ෂණ සමාගම්වලින් මුදල් ලබා ගත්තානම් ඔහුට එය කිරීමට නොහැකිවනු ඇත. මැතිවරණයකදී අපේක්ෂයකන්ට යම් පාර්ශවයක් මුදල් වියදම් කරන්නේ තම අරමුණු ඒ අපේක්ෂකයා ලබා ඉටුවන නිසා මිස අන් කිසිවක් නිසා නොවේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom