Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Some food for thought for SF fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය අර්බුදකාරී තත්වයක් නිර්මාණය කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ව්‍යාවස්ථාදායකය සහ විධායකය අතර සෘජු ගැටුමක් නිර්මාණය වීම වැළැක්විය නොහැක. සරත් ෆොන්සේකා එබදු අවස්ථාවකදී කෙසේ ක්‍රියා කරනු ඇද්ද? සියලු විධායක බලතල සහ සේනාධිනායක තත්වය තිබීයදී තමා බලයෙන් පහ කරනු තුරු ඒ මහතා නිහඩව බලා සිටීද?

සරත් ෆොන්සේකා මහතාගේ මනස ක්‍රියා කරන ආකාරය මෙහිදී ඒ මහතා ක්‍රියා කරන ආකාරයට සෘජුවම බලපායි. ඒ මහතාගේ අතීත ක්‍රියාකලාපය මෙන්ම මෑතකදී හැසිරුන ආකාරය දෙස බලන විට පෙනී යන්නේ ඒ මහතා යම් අරමුණක් වෙනුවෙන් දැඩි ලෙස කැපවී ක්‍රියා කරන පුද්ගලයෙකු බවය. එසේම බලය ලබා ගැනීමේ හා රදවා ගැනීමේ දැඩි උවමනාවක් ඒ මහතා තුළ වන බව පෙනේ. එසේම තම අරමුණ මුදුන් පත් කර ගැනීමට ගන්නා ඕනෑම පියවරක් තමාටම සහ අනුන්ටද සාධාරණීකරණය කිරීමට ඒ මහතා පසුබට නොවන බට ඔහු විසින් දැනටම ඔප්පු කර ඇත.

මේ සියලු කාරණා සලකා බලද්දී ඒ මහතාට ගත හැක්කේ එකම විකල්පයකි. එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැර නිල හෝ නොනිල හමුදා ආණ්ඩුවක් පිහිටුවීමය. ඒ මහතාට බලය රදවා තබා ගැනීමට වෙන ක්‍රමයක් නැත. සියලු ඒකාධිපතියන්ගේ පොදු නිදහසට කරුණ වන ‘මම සියල්ලම කරන්නේ රට වෙනුවෙන්ය’ යන්න මුමුණමින් තමාවම රවටා ගැනීමට ඒ මහතා කටයුතු කරනු ඇත. (මේ වන විටත් ජාතික බලවේග බෙදීම වළක්වන ලෙස ඒ මහතාගෙන් කරන ලද සියලු ඉල්ලීම් ඔහු විසින් නිෂ්ප්රභා කර ඇතතේ ඉහත කී බොරු හේතුවට මුවා වෙමිනි)

එසේ කිරීමේදී බොහෝ විට බටහිර රටවල සහයද ඒ මහතාට ලැබිය හැක. එසේම එවන් ආණ්ඩුවක් පිහිටවූ පසු බලය රදවා තබා ගැනීමටද බටහිර රටවල සහය ඒ මහතාට අවශ්‍ය වේ. ඒ මහතා අද බටහිර රටවල අවශ්‍යතා අනුව එජාප ආර්ථික ප්‍රතිපත්තිය සමග එකග වී ඇත (මේ ගැන මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් යැයි කියන ජවිපෙ කියන්නේ කුමක්ද?). එජාපය ආර්ථිකයට දක්ෂ යැයි කීම පට්ටපල් බොරුවකි. එජාපයේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය අද බටහිර රටවල පවා අවලංගු වී ඇති බැව් වර්තමාන ආර්ථික අර්බුදයෙන් පෙනේ. එජාපයේ 17 වසරක පාලනය (මේ නිදහසින් පසු යම් රජයක් පාලනය කළ දිගම කාලය වෙයි) අවසන් වූයේ විරුකියාව හා දුප්පත්කම අහස උසට නැගි වාතාවරණයක් තුළය. දේශීය නිෂ්පාදනය නැත්තටම නැති කර ගොවියන්ට වහ බීමට සැලැස්වූ වාතාවරණයක් තුළය. එජාපය ආර්ථිකයට දක්ෂයැයි කියන්නේ අන් කිසිවකු නොව පිටරටින් භාණ්ඩ ආනයනට කර මෙරට විකිණීම තම එකම හැකියාව කරගත් ජාවාරම්කාර පැලැන්තියයි. සරත් ෆොන්සේකා මහතා තමා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව සෘජුවම කියා සිටී. එජාප ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය නම් බටහිර ආර්ථික යටත්විජිතවාදයට දොරටු විවර කර දීමත් (re-gaining ශ්‍රීලංකා වැනි) සුළු පිරිසක් ධනවත් වන වැඩි පිරිසක් දිළිදු වන වාතාවරණයක් ඇති කිරීමත්ය. යම් හෙයකින් එජාප රජයක් මෙකල පැවතියේ නම් වත්මන් ලෝක ආර්ථික අර්බුදය හමුවේ මෙරට බැංකුද එක පිට එක ඇද වැටෙනු ඇත. මන්ද නව ලිබරල්වාදී ආර්ථිකය හමුවේ මෙරට ආර්ථිකය බටහිර ආර්ථිකවල පරපෝෂිතයකු වන බැවිනි. වර්තමානයේ සිංගප්පූරුවට අත්ව ඇති ඉරණම මෙයයි. (බටහිර ජනමාධ්‍යවල ‘අපක්ෂපාතීත්වය’ නිසා මේ කරුණු දැන ගැනීමට මෙරට බොහෝ දෙනෙකුට අවස්ථාවක් නැත)

[QUOTE="Wal Bada, post: 6018149, member: 654"] [SIZE="4"]මෙය අර්බුදකාරී තත්වයක් නිර්මාණය කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ව්‍යාවස්ථාදායකය සහ විධායකය අතර සෘජු ගැටුමක් නිර්මාණය වීම වැළැක්විය නොහැක. සරත් ෆොන්සේකා එබදු අවස්ථාවකදී කෙසේ ක්‍රියා කරනු ඇද්ද? සියලු විධායක බලතල සහ සේනාධිනායක තත්වය තිබීයදී තමා බලයෙන් පහ කරනු තුරු ඒ මහතා නිහඩව බලා සිටීද? සරත් ෆොන්සේකා මහතාගේ මනස ක්‍රියා කරන ආකාරය මෙහිදී ඒ මහතා ක්‍රියා කරන ආකාරයට සෘජුවම බලපායි. ඒ මහතාගේ අතීත ක්‍රියාකලාපය මෙන්ම මෑතකදී හැසිරුන ආකාරය දෙස බලන විට පෙනී යන්නේ ඒ මහතා යම් අරමුණක් වෙනුවෙන් දැඩි ලෙස කැපවී ක්‍රියා කරන පුද්ගලයෙකු බවය. එසේම බලය ලබා ගැනීමේ හා රදවා ගැනීමේ දැඩි උවමනාවක් ඒ මහතා තුළ වන බව පෙනේ. එසේම තම අරමුණ මුදුන් පත් කර ගැනීමට ගන්නා ඕනෑම පියවරක් තමාටම සහ අනුන්ටද සාධාරණීකරණය කිරීමට ඒ මහතා පසුබට නොවන බට ඔහු විසින් දැනටම ඔප්පු කර ඇත. මේ සියලු කාරණා සලකා බලද්දී ඒ මහතාට ගත හැක්කේ එකම විකල්පයකි. එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැර නිල හෝ නොනිල හමුදා ආණ්ඩුවක් පිහිටුවීමය. ඒ මහතාට බලය රදවා තබා ගැනීමට වෙන ක්‍රමයක් නැත. සියලු ඒකාධිපතියන්ගේ පොදු නිදහසට කරුණ වන ‘මම සියල්ලම කරන්නේ රට වෙනුවෙන්ය’ යන්න මුමුණමින් තමාවම රවටා ගැනීමට ඒ මහතා කටයුතු කරනු ඇත. (මේ වන විටත් ජාතික බලවේග බෙදීම වළක්වන ලෙස ඒ මහතාගෙන් කරන ලද සියලු ඉල්ලීම් ඔහු විසින් නිෂ්ප්රභා කර ඇතතේ ඉහත කී බොරු හේතුවට මුවා වෙමිනි) එසේ කිරීමේදී බොහෝ විට බටහිර රටවල සහයද ඒ මහතාට ලැබිය හැක. එසේම එවන් ආණ්ඩුවක් පිහිටවූ පසු බලය රදවා තබා ගැනීමටද බටහිර රටවල සහය ඒ මහතාට අවශ්‍ය වේ. ඒ මහතා අද බටහිර රටවල අවශ්‍යතා අනුව එජාප ආර්ථික ප්‍රතිපත්තිය සමග එකග වී ඇත (මේ ගැන මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් යැයි කියන ජවිපෙ කියන්නේ කුමක්ද?). එජාපය ආර්ථිකයට දක්ෂ යැයි කීම පට්ටපල් බොරුවකි. එජාපයේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය අද බටහිර රටවල පවා අවලංගු වී ඇති බැව් වර්තමාන ආර්ථික අර්බුදයෙන් පෙනේ. එජාපයේ 17 වසරක පාලනය (මේ නිදහසින් පසු යම් රජයක් පාලනය කළ දිගම කාලය වෙයි) අවසන් වූයේ විරුකියාව හා දුප්පත්කම අහස උසට නැගි වාතාවරණයක් තුළය. දේශීය නිෂ්පාදනය නැත්තටම නැති කර ගොවියන්ට වහ බීමට සැලැස්වූ වාතාවරණයක් තුළය. එජාපය ආර්ථිකයට දක්ෂයැයි කියන්නේ අන් කිසිවකු නොව පිටරටින් භාණ්ඩ ආනයනට කර මෙරට විකිණීම තම එකම හැකියාව කරගත් ජාවාරම්කාර පැලැන්තියයි. සරත් ෆොන්සේකා මහතා තමා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව සෘජුවම කියා සිටී. එජාප ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය නම් බටහිර ආර්ථික යටත්විජිතවාදයට දොරටු විවර කර දීමත් (re-gaining ශ්‍රීලංකා වැනි) සුළු පිරිසක් ධනවත් වන වැඩි පිරිසක් දිළිදු වන වාතාවරණයක් ඇති කිරීමත්ය. යම් හෙයකින් එජාප රජයක් මෙකල පැවතියේ නම් වත්මන් ලෝක ආර්ථික අර්බුදය හමුවේ මෙරට බැංකුද එක පිට එක ඇද වැටෙනු ඇත. මන්ද නව ලිබරල්වාදී ආර්ථිකය හමුවේ මෙරට ආර්ථිකය බටහිර ආර්ථිකවල පරපෝෂිතයකු වන බැවිනි. වර්තමානයේ සිංගප්පූරුවට අත්ව ඇති ඉරණම මෙයයි. (බටහිර ජනමාධ්‍යවල ‘අපක්ෂපාතීත්වය’ නිසා මේ කරුණු දැන ගැනීමට මෙරට බොහෝ දෙනෙකුට අවස්ථාවක් නැත)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom