Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Some food for thought for SF fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

13 වැනි සංශෝධනයට ඔබ්බෙන් වූ බලය බෙදාහැරීමක් වෙනුවෙන් ඒ මහතා අද පෙනී සිටී (ඒකීය රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටිනවායැයි කියන ජවිපෙ මේ ගැන කියන්නේ කුමක්ද?). වෙනත් වචන වලින් කියන්නේ නම් ඒ මහතා පෙනී සිටින්නේ ෆෙඩරල් හෝ සහ සන්ධීය රාජ්‍යයක් වෙනුවෙනි. ඒ මහතා මෙවැනි කථා කියන් නේ දෙමළ ඡන්ද ලබා ගැනීමට මිස එවැන්නක් ඇත්තටම ක්‍රියාත්මක කිරීමට නොවේ යැයි යමෙක් කීමට ඉඩ ඇත. එසේ නම් ඒ මහතා සහ බලය ලබා ගැනීමට ඕනෑම බොරුවක් කියන අනිකුත් ‘ජරාජීර්ණ දේශපාලඥයන්’’ අතර ඇති වෙනස කුමක්ද? කුමන අඩුපාඩු තිබුනත් මහින්ද රාජපක්ෂ මහතා දෙමළ හෝ මුස්ලිම් ඡන්ද ලබා ගැනීමට හෝ වෙනත් අරමුණකින් එබදු කථා කියා නැත. එසේ නම් වඩාත් ප්‍රතිපත්තිගරුක වන්නේ මහින්ද රාජපක්ෂ මහතාද? නැතහොත් මහා ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙකු ලෙස හුවා දැක් වෙන සරත් ෆොන් සේකා මහතාද?

බෙදුම්වාදයට යළී පණ දීමට ක්‍රියා කිරීම හමුදා මෙහෙයුම්වලදී තම ජීවත සහ අත පය නැති කරගෙන සටන් කළ සෙබලුන් ගේ කැපවීම පාවාදීමක් නොවේද?

බටහිර රටවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අප තේරුම් ගත යුත්තක් ඇත. එනම් ඊනියා ප්රජාතන්ත්රවාදී අයිතීන් සහ මානව හිමිකම් ගැන ඔවුන් හඩ නගන්නේ යම් නායකත්වයක් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට එරෙහි වූවොත් පමණක් බවය. යම් ඒකාධිපති හෝ හමුදා නායකත්වයක් වුවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට පක්ෂව කටයුතු කරත්නම් ඊට ආධාර කිරීමට බටහිරයෝ මැලි නොවෙති. එවිට අර ප්රජාතන්ත්රවාදී අයිතීන් ගැන කථා ඉබේම යට යයි.

මීට හොද උදාහරණයක් අග්නිදිග ආසියාවෙන් ගත හැකිය. තායිලන්තයේ අතිශය ජනප්‍රිය ජාතික නායකයකු වූ තක්ෂින් මහතා හමුදා කුමණ්ත්‍රණයකින් බලයෙන් පහ කෙරිණි. ඊට බටහිර රටවල ආධාර ලැබුණු අතර බටහිර මාධ්‍ය දිගින් දිගටම තක්ෂින් මහතා දූෂිතයකු ලෙස හංවඩු ගැසීමට ක්‍රියා කළේය (වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතාට මෙන්). අවසාන ප්‍රතිඵලය වූයේ හමුදා නායකයා ඡන්දයකින් තොරවම එරට බටහිර ගැති විපක්ෂයට බලය ලබා දීමය.

මෙහිදී අමු අමුවේම උල්ලංඝණය වී ඇති ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවලිය ගැන බටහිර මාධ්‍ය කටක් නොසොල්ලති. එපමණක් නොව මේ මුළු ක්‍රියාවලියටම බටහිරයන්ගේ ආධාර සහ අනුග්‍රහ ලැබිණ. හේතුව හමුදා කුමණ්ත්‍රණයකින් හෝ බලයට පත්වූයේ බටහිර ගැති පාලනයක් වීමය.

දැන් අනිත් පැත්ත සලකා බලමු. බුරුමයේ හමුදා පාලනය බිද වැට්ටවීමට බටහිරයෝ හැකි සෑම දෙයක්ම කරති. තම ඒජන්තවරිය වන අවුං සාං සුකී මහත්මියට (ඇය බුරුමයේ චන්ද්‍රිකා කුමාරතුංග වෙයි) උඩ පැන පැන සම්මාන දෙති. ඇය ගැන කියමින් තම මාධ්‍ය වල පෙරළි පෙරළී හඩති.

බුරුමයේ ප්රශ්නය ඊනියා ප්රජාතන්ත්රවාදය යැයි සිතන්නෝ බොළදයෝ සහ මුග්ධයෝ (සහ බොළද මුග්ධයෝ) පමණක් වෙති. ප්රශ්නය බටහිර ගැති පාලනයක් එරට ස්ථාපිත නොවීමය. ලංකාවේද බටහිරයන්ට ඇති ප්රශ්නය මෙයයි. බටහිරයන්ගේ අන් සියලු දැනුම් මෙන්ම බටහිර ප්‍රජාතන්ත්‍රවාදයද (මානව හිමිකම්, යුධ අපරාධ, මාධ්‍ය නිදහස වැනි යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ නිෂ්පාදනය කරන ලද අන් සියලු සංකල්ප මෙන්ම), බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පැවැත්ම, ආරක්ෂාව සහ ව්‍යාප්තිය පිණිස වේ. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සහ යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට පරිබාහිර සංස්කෘතිවලට හා චින්තනවලට විරුද්ධව යොදා ගන්නා ආයුධ පමණක් වේ.

[QUOTE="Wal Bada, post: 6018155, member: 654"] [SIZE="4"]13 වැනි සංශෝධනයට ඔබ්බෙන් වූ බලය බෙදාහැරීමක් වෙනුවෙන් ඒ මහතා අද පෙනී සිටී (ඒකීය රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටිනවායැයි කියන ජවිපෙ මේ ගැන කියන්නේ කුමක්ද?). වෙනත් වචන වලින් කියන්නේ නම් ඒ මහතා පෙනී සිටින්නේ ෆෙඩරල් හෝ සහ සන්ධීය රාජ්‍යයක් වෙනුවෙනි. ඒ මහතා මෙවැනි කථා කියන් නේ දෙමළ ඡන්ද ලබා ගැනීමට මිස එවැන්නක් ඇත්තටම ක්‍රියාත්මක කිරීමට නොවේ යැයි යමෙක් කීමට ඉඩ ඇත. එසේ නම් ඒ මහතා සහ බලය ලබා ගැනීමට ඕනෑම බොරුවක් කියන අනිකුත් ‘ජරාජීර්ණ දේශපාලඥයන්’’ අතර ඇති වෙනස කුමක්ද? කුමන අඩුපාඩු තිබුනත් මහින්ද රාජපක්ෂ මහතා දෙමළ හෝ මුස්ලිම් ඡන්ද ලබා ගැනීමට හෝ වෙනත් අරමුණකින් එබදු කථා කියා නැත. එසේ නම් වඩාත් ප්‍රතිපත්තිගරුක වන්නේ මහින්ද රාජපක්ෂ මහතාද? නැතහොත් මහා ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙකු ලෙස හුවා දැක් වෙන සරත් ෆොන් සේකා මහතාද? බෙදුම්වාදයට යළී පණ දීමට ක්‍රියා කිරීම හමුදා මෙහෙයුම්වලදී තම ජීවත සහ අත පය නැති කරගෙන සටන් කළ සෙබලුන් ගේ කැපවීම පාවාදීමක් නොවේද? බටහිර රටවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අප තේරුම් ගත යුත්තක් ඇත. එනම් ඊනියා ප්රජාතන්ත්රවාදී අයිතීන් සහ මානව හිමිකම් ගැන ඔවුන් හඩ නගන්නේ යම් නායකත්වයක් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට එරෙහි වූවොත් පමණක් බවය. යම් ඒකාධිපති හෝ හමුදා නායකත්වයක් වුවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට පක්ෂව කටයුතු කරත්නම් ඊට ආධාර කිරීමට බටහිරයෝ මැලි නොවෙති. එවිට අර ප්රජාතන්ත්රවාදී අයිතීන් ගැන කථා ඉබේම යට යයි. මීට හොද උදාහරණයක් අග්නිදිග ආසියාවෙන් ගත හැකිය. තායිලන්තයේ අතිශය ජනප්‍රිය ජාතික නායකයකු වූ තක්ෂින් මහතා හමුදා කුමණ්ත්‍රණයකින් බලයෙන් පහ කෙරිණි. ඊට බටහිර රටවල ආධාර ලැබුණු අතර බටහිර මාධ්‍ය දිගින් දිගටම තක්ෂින් මහතා දූෂිතයකු ලෙස හංවඩු ගැසීමට ක්‍රියා කළේය (වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතාට මෙන්). අවසාන ප්‍රතිඵලය වූයේ හමුදා නායකයා ඡන්දයකින් තොරවම එරට බටහිර ගැති විපක්ෂයට බලය ලබා දීමය. මෙහිදී අමු අමුවේම උල්ලංඝණය වී ඇති ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවලිය ගැන බටහිර මාධ්‍ය කටක් නොසොල්ලති. එපමණක් නොව මේ මුළු ක්‍රියාවලියටම බටහිරයන්ගේ ආධාර සහ අනුග්‍රහ ලැබිණ. හේතුව හමුදා කුමණ්ත්‍රණයකින් හෝ බලයට පත්වූයේ බටහිර ගැති පාලනයක් වීමය. දැන් අනිත් පැත්ත සලකා බලමු. බුරුමයේ හමුදා පාලනය බිද වැට්ටවීමට බටහිරයෝ හැකි සෑම දෙයක්ම කරති. තම ඒජන්තවරිය වන අවුං සාං සුකී මහත්මියට (ඇය බුරුමයේ චන්ද්‍රිකා කුමාරතුංග වෙයි) උඩ පැන පැන සම්මාන දෙති. ඇය ගැන කියමින් තම මාධ්‍ය වල පෙරළි පෙරළී හඩති. බුරුමයේ ප්රශ්නය ඊනියා ප්රජාතන්ත්රවාදය යැයි සිතන්නෝ බොළදයෝ සහ මුග්ධයෝ (සහ බොළද මුග්ධයෝ) පමණක් වෙති. ප්රශ්නය බටහිර ගැති පාලනයක් එරට ස්ථාපිත නොවීමය. ලංකාවේද බටහිරයන්ට ඇති ප්රශ්නය මෙයයි. බටහිරයන්ගේ අන් සියලු දැනුම් මෙන්ම බටහිර ප්‍රජාතන්ත්‍රවාදයද (මානව හිමිකම්, යුධ අපරාධ, මාධ්‍ය නිදහස වැනි යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ නිෂ්පාදනය කරන ලද අන් සියලු සංකල්ප මෙන්ම), බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පැවැත්ම, ආරක්ෂාව සහ ව්‍යාප්තිය පිණිස වේ. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සහ යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට පරිබාහිර සංස්කෘතිවලට හා චින්තනවලට විරුද්ධව යොදා ගන්නා ආයුධ පමණක් වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom