Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Some food for thought for SF fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය අතීතය පුරාම සිදුවී ඇත. ඇත්ත වශයෙන්ම මෑත යුගයේ බලයට පත්වූ ඒකාධිපති පාලකයන් බොහොමයක් (ඉඩි අමීන්, සදාම් හුසේන්, පොල්පොට්) බලයට පත්වූයේ බටහිරයන්ගේ උදව්වෙනි. බොහෝ විට එබදු ඒකාධිපතියන් පාවිච්චි කර ඇත් තේ ජාතිකත්වය මත පදනම් වූ රජයන් පෙරළා දැමිමටය. එසේත් නැතිනම් කොමියුනිස්ට් ව්‍යාපාර මර්ධනය කිරීමටය. සමහර ඒකාධිපතියන් පසු කලෙක බටහිරයන්ටම විරුද්ධ නැගී සිටි විට ඊනියා මානව හිතවාදයේ නාමයෙන් ඔවුන්ව විනාශ කිරීමටද බටහිරයෝ පසුබට නොවූහ (උදා. සදාම් හුසේන්). මෙවන් ඒකාධිපතියන් ලොව පුරා කර ඇති ඝාතනයන්ට සහ විනාශයන්ට බටහිරයෝ වග කිව යුතු වෙති.

මේ අනුව බලන කළ සරත් ෆොන් සේකා මහතාට ගත හැකි මාර්ගය නම් බටහිර ගැති ඒකාධිපති පාලකයකු වීමය. ඒ මහතාට ප්රජාතත්ත්රවාදී ව්‍යුහයෙන් බැහැරව පැවතීමට නම් බටහිර හිතවාදී ප්රතිපත්තියක කටයුතු කිරීම අනිවාර්ය වේ. ඒ මහතාගේ පාලනය බොහෝ විට කියුබාවේ බැටිස්ටා හෝ චිලීයේ ෆිනෝචේට සමාන විය හැකි බව අපේ හැගිමයි. බටහිරයන් සතුටු කිරීමට ෆෙඩරල් රාජ්‍යය හෝ ඊට වැඩි යමක් වුවද ඒ මහතා දුනහොත් අප පුදුම විය යුතු නොවේ. මාස 6කට පෙර ‘මේ රට සිංහලයන්ගේ රට’ යැයි කියා ඒ කටින්ම අද 13+ බලය බෙදීමක් ගැන කථා කරන පුද්ගලයකුට නොකළ හැක්කක් ඇතැයි අප නොසිතමු. එවැනි බලය බෙදීමක අනිටු ප්‍රථිපල සමහර විට එක් වනම නොපෙනෙනු ඇත්තේ ඒ මහතා දැඩි හස්තයකින් රට පාලනය කරනු ඇති බැවිනි. එහෙත් කෙදිනක හෝ ඒ මහතාගේ පාලනය අවසන් වූ දිනෙක රට බෙදී වෙන්වීම වැළැක්විය හැකි නොවේ. ඒ පාවා දීම හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සටන් විරාම ගිවිසුමෙන් කළ පාවා දීම පවා දෙවැනි වනු ඇත.

මේ මහතා විසින් ගත හැකි දෙවැනි මාර්ගය වේ. එනම් ප්රජාතන්ත්රවාදයෙන් බැහැරව නිල හෝ නොනිල හමුදා ආණ්ඩුවක් පිහිටුවීම මගින් බලය පවත්වා ගැනීමය. හමුදාව තුළ විශාල පිළිගැනීමක් ඇති ඒ මහතාට එය සිදු කිරීම කළ නොහැක්කක් නොවේ. ඉන්දියාව එවැනි ක්‍රියා මාර්ගයකට එකග නොවුවද අද තිබෙන්නේ රජිව් ගාන්ධි මහතාගේ කාලයේ තිබූ ඉන්දියාව නොවේ. හිලරි ක්ලින්ටන් මහත්මිය මෑතකදි ප්‍රකාශ කළ පරිදිම වර්තමාන ඉන්දියාව බටහිරයන්ට එකග ප්රතිපත්තියක කටයුතු කරයි.

එසේම එවැනි තත්වයක් උදා වුවහොත් ඊට විරුද්ධව පළමුවෙන්ම පාරට බහිනු ඇත්තේ ජවිපෙය. එහි ප්‍රතිළුලය නැවත වරක් සිංහල තරුණයන් සංහාරයකට පත්වීමය. බොර දියේ මාළු බෑමට ජවිපෙ ඉතා දක්ෂ වෙයි. එසේ මාළු බෑමට පෙර වතුර බොර කර ගත යුතු බවද ජවිපෙ හොදින් දනී.

[QUOTE="Wal Bada, post: 6018159, member: 654"] [SIZE="4"]මෙය අතීතය පුරාම සිදුවී ඇත. ඇත්ත වශයෙන්ම මෑත යුගයේ බලයට පත්වූ ඒකාධිපති පාලකයන් බොහොමයක් (ඉඩි අමීන්, සදාම් හුසේන්, පොල්පොට්) බලයට පත්වූයේ බටහිරයන්ගේ උදව්වෙනි. බොහෝ විට එබදු ඒකාධිපතියන් පාවිච්චි කර ඇත් තේ ජාතිකත්වය මත පදනම් වූ රජයන් පෙරළා දැමිමටය. එසේත් නැතිනම් කොමියුනිස්ට් ව්‍යාපාර මර්ධනය කිරීමටය. සමහර ඒකාධිපතියන් පසු කලෙක බටහිරයන්ටම විරුද්ධ නැගී සිටි විට ඊනියා මානව හිතවාදයේ නාමයෙන් ඔවුන්ව විනාශ කිරීමටද බටහිරයෝ පසුබට නොවූහ (උදා. සදාම් හුසේන්). මෙවන් ඒකාධිපතියන් ලොව පුරා කර ඇති ඝාතනයන්ට සහ විනාශයන්ට බටහිරයෝ වග කිව යුතු වෙති. මේ අනුව බලන කළ සරත් ෆොන් සේකා මහතාට ගත හැකි මාර්ගය නම් බටහිර ගැති ඒකාධිපති පාලකයකු වීමය. ඒ මහතාට ප්රජාතත්ත්රවාදී ව්‍යුහයෙන් බැහැරව පැවතීමට නම් බටහිර හිතවාදී ප්රතිපත්තියක කටයුතු කිරීම අනිවාර්ය වේ. ඒ මහතාගේ පාලනය බොහෝ විට කියුබාවේ බැටිස්ටා හෝ චිලීයේ ෆිනෝචේට සමාන විය හැකි බව අපේ හැගිමයි. බටහිරයන් සතුටු කිරීමට ෆෙඩරල් රාජ්‍යය හෝ ඊට වැඩි යමක් වුවද ඒ මහතා දුනහොත් අප පුදුම විය යුතු නොවේ. මාස 6කට පෙර ‘මේ රට සිංහලයන්ගේ රට’ යැයි කියා ඒ කටින්ම අද 13+ බලය බෙදීමක් ගැන කථා කරන පුද්ගලයකුට නොකළ හැක්කක් ඇතැයි අප නොසිතමු. එවැනි බලය බෙදීමක අනිටු ප්‍රථිපල සමහර විට එක් වනම නොපෙනෙනු ඇත්තේ ඒ මහතා දැඩි හස්තයකින් රට පාලනය කරනු ඇති බැවිනි. එහෙත් කෙදිනක හෝ ඒ මහතාගේ පාලනය අවසන් වූ දිනෙක රට බෙදී වෙන්වීම වැළැක්විය හැකි නොවේ. ඒ පාවා දීම හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සටන් විරාම ගිවිසුමෙන් කළ පාවා දීම පවා දෙවැනි වනු ඇත. මේ මහතා විසින් ගත හැකි දෙවැනි මාර්ගය වේ. එනම් ප්රජාතන්ත්රවාදයෙන් බැහැරව නිල හෝ නොනිල හමුදා ආණ්ඩුවක් පිහිටුවීම මගින් බලය පවත්වා ගැනීමය. හමුදාව තුළ විශාල පිළිගැනීමක් ඇති ඒ මහතාට එය සිදු කිරීම කළ නොහැක්කක් නොවේ. ඉන්දියාව එවැනි ක්‍රියා මාර්ගයකට එකග නොවුවද අද තිබෙන්නේ රජිව් ගාන්ධි මහතාගේ කාලයේ තිබූ ඉන්දියාව නොවේ. හිලරි ක්ලින්ටන් මහත්මිය මෑතකදි ප්‍රකාශ කළ පරිදිම වර්තමාන ඉන්දියාව බටහිරයන්ට එකග ප්රතිපත්තියක කටයුතු කරයි. එසේම එවැනි තත්වයක් උදා වුවහොත් ඊට විරුද්ධව පළමුවෙන්ම පාරට බහිනු ඇත්තේ ජවිපෙය. එහි ප්‍රතිළුලය නැවත වරක් සිංහල තරුණයන් සංහාරයකට පත්වීමය. බොර දියේ මාළු බෑමට ජවිපෙ ඉතා දක්ෂ වෙයි. එසේ මාළු බෑමට පෙර වතුර බොර කර ගත යුතු බවද ජවිපෙ හොදින් දනී. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom