Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Some food for thought for SF fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප දකින පරිදි සරත් ෆොන්සේකා මහතා බලයට පත්වුවහොත් යා හැකි මාර්ග දෙක මෙයයි. එයිනුත් දෙවැනි මාර්ගය ඒ මහතා විසින් තෝරා ගැනීමට ඉතා වැඩි ඉඩකඩක් ඇති බව අපේ හැගීමය.

මෙවැනි ක්‍රියාමාර්ගයකදී එජාප හෝ ජවිපෙ සෘජුවම බලයට පත් නොවන බවද සැලකිය යුතුය. එහෙත් එහිදීද විජාතික බලවේගවල අරමුණු ඉටුවෙයි. අප මතක තබා ගත යුත් තේ දෙමළ බෙදුම්වාදය සහ දෙමළ ජාතිවාදය මෙන්ම එජාප සහ (වර්තමාන) ජවිපෙද බටහිර ක්‍රිස්තියාන නූතනත් වයේ ඉත්තන් පමණක් වන බවය. එජාප සහ ජවිපෙ ඔවුන් මෙම ක්‍රියාවලියේ ස්වාමීන් බව පෙන්වීමට තැත්කළත් ඔවුහු අතවැසියෝ පමණක් වෙති. රනිල් වික්‍රමසිංහ මහතා සරත් ෆොන් සේකා මහතාට සහය දක්වන බව ප්‍රකාශ කළේ කැමැත්තකින් නොවන බව අපට පෙණිනි. විජාතික බලවේගවල බලපෑම හමුවේ අකමැත් තෙන් වුවත් ඔහුට එසේ කිරීමට සිදුවූ බව අපේ හැගීමය.

මේ කුමන මාර්ගයක ඒ මහතා ගියත් ප්‍රතිඵලය වන්නේ ලංකාව බටහිර දේශපාලන, ආර්ථික හා සංස්කෘතිය යටත්විජිතවාදයට යටත් වීමය. බෙදුම්වාදය යළි ප්රබලව හිස එසවීමය. (ත්‍රස්තවාදය අවසන් වුවත් දෙමළ බෙදුම්වාදය හා දෙමළ ජාතිවාදය තවමත් ඉතාම සක්‍රිය බව අමතක නොකළ යුතුය) එය සිංහල බෞද්ධ සංස්කෘතියේද අවසානය වේ. දෙමළ හා මුස්ලිම් සංස්කෘතිවලට අත්වන ඉරණම අමුතුවෙන් කිවයුතු නොවේ. අවසාන ප්‍රතිඵලය ලංකාව යුදෙව් ක්‍රිස්තියානි රාජ්‍යයක් බවට පත්වීමය. බටහිරයන් සරත් ෆොන්සේකා මහතා තෝරා ගැනීමේ රහස මෙය වේ.

එසේම ඒ මහතා මාධ්‍ය සාකච්ඡාවේදී සදහන් කළේ යුධ අපරාධ ගැන චෝදනා ඇත්නම් පරීක්ෂණ පවත්වන බවය (බටහිරයන් දැනටම ඒ සදහා චෝදනා කර ඇති බව ඒ මහතා නොදන්නේද?). ඒ මහතාට සිදුවූවායැයි කියන කෙණහිලිකම් නිසා මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පළි ගැනීමට ඔහුට අවශ්‍ය බව පෙනේ. එහි ප්‍රතිළුලය වන්නේ රටට ත්‍රස්තවාදයෙන් නිදහස උදා කර දුන් නායකත්වය බටහිරයන්ගේ ඊනියා ජ්‍යාත්‍යන්තර අධිකරණවලට පාවා දීමය.

ඒ මහතාගේ පළමු මාධ්‍ය සාකච්ඡාවේදීම එජාප හා ජවිපෙ විසින් සකස් කර දුන් පරස්පර විරෝධී සටන් පාඨ නිසා තමාටම කකුල් මාට්ටු දමාගෙන වැටෙනු දැක අපට යම් කණගාටුවක්ද ඇති විය. ඒ මාස කීපයකට පෙර යුධ විරුවකුව සිටි ඒ මහතාට අද අත්ව ඇති ඉරණම ගැනය. ඇත්ත වශයෙන්ම රාජ්‍ය නායකයා වීමේ වුවමනාව ඒ මහතාට යුධ ජයග්‍රහණය ලැබීමට පෙරම පැවතීදැයි අප නොදනිමු. යුධ ජය ලැබීමට පෙරම රූපවාහිනියේ බාලාංශ දරුවකු ලෙස නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට ඇනුම්පද කීමට ඒ මහතා ක්‍රියා කළේ ඇයිදැයි අපට එකල සිතාගත නොහැකි විය. ඒ ගැටුම දිගින් දිගටම ඇදගෙන යාමෙන් වැළකීම ගැන අප වසන්ත කරන්නාගොඩ මහතාට ස්තුතිවන්ත වෙමු. කෙසේ වුවත් එකලද සරත් ෆොන්සේකා මහතා යුධ ජයග්‍රහණයේ තනි හිමිකාරිත්වය අයිති කර ගැනීමට එලෙස ක්‍රියා කළේ අනාගතයේ රාජ්‍ය බලය ලබා ගැනීමේ යටි අදහසින් බව දැන් පැහැදිලිය. සරත් ෆොන් සේකා මහතාගේ බලතල අඩු කිරීම පිළිබදව බොහෝ දෙනා චෝදනා කළත් එසේ කිරීමට ආණ්ඩුවට සාධාරණ හේතු තිබිණිදැයි අපි නොදනිමු. ඒ පිළිබදව හරියටම නිගමනයකට එළඹීමට ජඩමාධ්‍යවල පළවන අදහස් සහ ඕපාදූප පමණක් ප්‍රමාණවත් නොවේ.

[QUOTE="Wal Bada, post: 6018162, member: 654"] [SIZE="4"]අප දකින පරිදි සරත් ෆොන්සේකා මහතා බලයට පත්වුවහොත් යා හැකි මාර්ග දෙක මෙයයි. එයිනුත් දෙවැනි මාර්ගය ඒ මහතා විසින් තෝරා ගැනීමට ඉතා වැඩි ඉඩකඩක් ඇති බව අපේ හැගීමය. මෙවැනි ක්‍රියාමාර්ගයකදී එජාප හෝ ජවිපෙ සෘජුවම බලයට පත් නොවන බවද සැලකිය යුතුය. එහෙත් එහිදීද විජාතික බලවේගවල අරමුණු ඉටුවෙයි. අප මතක තබා ගත යුත් තේ දෙමළ බෙදුම්වාදය සහ දෙමළ ජාතිවාදය මෙන්ම එජාප සහ (වර්තමාන) ජවිපෙද බටහිර ක්‍රිස්තියාන නූතනත් වයේ ඉත්තන් පමණක් වන බවය. එජාප සහ ජවිපෙ ඔවුන් මෙම ක්‍රියාවලියේ ස්වාමීන් බව පෙන්වීමට තැත්කළත් ඔවුහු අතවැසියෝ පමණක් වෙති. රනිල් වික්‍රමසිංහ මහතා සරත් ෆොන් සේකා මහතාට සහය දක්වන බව ප්‍රකාශ කළේ කැමැත්තකින් නොවන බව අපට පෙණිනි. විජාතික බලවේගවල බලපෑම හමුවේ අකමැත් තෙන් වුවත් ඔහුට එසේ කිරීමට සිදුවූ බව අපේ හැගීමය. මේ කුමන මාර්ගයක ඒ මහතා ගියත් ප්‍රතිඵලය වන්නේ ලංකාව බටහිර දේශපාලන, ආර්ථික හා සංස්කෘතිය යටත්විජිතවාදයට යටත් වීමය. බෙදුම්වාදය යළි ප්රබලව හිස එසවීමය. (ත්‍රස්තවාදය අවසන් වුවත් දෙමළ බෙදුම්වාදය හා දෙමළ ජාතිවාදය තවමත් ඉතාම සක්‍රිය බව අමතක නොකළ යුතුය) එය සිංහල බෞද්ධ සංස්කෘතියේද අවසානය වේ. දෙමළ හා මුස්ලිම් සංස්කෘතිවලට අත්වන ඉරණම අමුතුවෙන් කිවයුතු නොවේ. අවසාන ප්‍රතිඵලය ලංකාව යුදෙව් ක්‍රිස්තියානි රාජ්‍යයක් බවට පත්වීමය. බටහිරයන් සරත් ෆොන්සේකා මහතා තෝරා ගැනීමේ රහස මෙය වේ. එසේම ඒ මහතා මාධ්‍ය සාකච්ඡාවේදී සදහන් කළේ යුධ අපරාධ ගැන චෝදනා ඇත්නම් පරීක්ෂණ පවත්වන බවය (බටහිරයන් දැනටම ඒ සදහා චෝදනා කර ඇති බව ඒ මහතා නොදන්නේද?). ඒ මහතාට සිදුවූවායැයි කියන කෙණහිලිකම් නිසා මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පළි ගැනීමට ඔහුට අවශ්‍ය බව පෙනේ. එහි ප්‍රතිළුලය වන්නේ රටට ත්‍රස්තවාදයෙන් නිදහස උදා කර දුන් නායකත්වය බටහිරයන්ගේ ඊනියා ජ්‍යාත්‍යන්තර අධිකරණවලට පාවා දීමය. ඒ මහතාගේ පළමු මාධ්‍ය සාකච්ඡාවේදීම එජාප හා ජවිපෙ විසින් සකස් කර දුන් පරස්පර විරෝධී සටන් පාඨ නිසා තමාටම කකුල් මාට්ටු දමාගෙන වැටෙනු දැක අපට යම් කණගාටුවක්ද ඇති විය. ඒ මාස කීපයකට පෙර යුධ විරුවකුව සිටි ඒ මහතාට අද අත්ව ඇති ඉරණම ගැනය. ඇත්ත වශයෙන්ම රාජ්‍ය නායකයා වීමේ වුවමනාව ඒ මහතාට යුධ ජයග්‍රහණය ලැබීමට පෙරම පැවතීදැයි අප නොදනිමු. යුධ ජය ලැබීමට පෙරම රූපවාහිනියේ බාලාංශ දරුවකු ලෙස නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට ඇනුම්පද කීමට ඒ මහතා ක්‍රියා කළේ ඇයිදැයි අපට එකල සිතාගත නොහැකි විය. ඒ ගැටුම දිගින් දිගටම ඇදගෙන යාමෙන් වැළකීම ගැන අප වසන්ත කරන්නාගොඩ මහතාට ස්තුතිවන්ත වෙමු. කෙසේ වුවත් එකලද සරත් ෆොන්සේකා මහතා යුධ ජයග්‍රහණයේ තනි හිමිකාරිත්වය අයිති කර ගැනීමට එලෙස ක්‍රියා කළේ අනාගතයේ රාජ්‍ය බලය ලබා ගැනීමේ යටි අදහසින් බව දැන් පැහැදිලිය. සරත් ෆොන් සේකා මහතාගේ බලතල අඩු කිරීම පිළිබදව බොහෝ දෙනා චෝදනා කළත් එසේ කිරීමට ආණ්ඩුවට සාධාරණ හේතු තිබිණිදැයි අපි නොදනිමු. ඒ පිළිබදව හරියටම නිගමනයකට එළඹීමට ජඩමාධ්‍යවල පළවන අදහස් සහ ඕපාදූප පමණක් ප්‍රමාණවත් නොවේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom