Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Some food for thought for SF fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරත් ෆොන් සේකා මහතාට සහය දක්වන සිංහල ජනතාව අතර තම දේශපාලන පක්ෂය ආගමක් සේ අදහන එජාප සහ ජවිපෙ පිරස් වෙති. ඊට අමතරව සිංහල ජාතිකවාදීහු (ජාතිවාදීන් නොවේ) පිරිසක්ද ඒ අතර වෙයි.

මේ පිරිස එල්ටීටීඊයට හෝ දෙමළ ජාතිවාදයට විරුද්ධ වුවද, ඔවුන් පිටුපස සිටින්නේ බටහිරයන් බව පිළි ගැනීමට මැළි වෙති (කරුණු සහිතව පෙන්වූ විට පවා). ඒ පිළි ගත්තත් ඔවුහු බොහෝ විට බටහිර අධිරාජ්‍යවාදයේ දේශපාලන හෝ ආර්ථික සංඝටක හැර (ඒවාද ඔවුන් දකින් නේ බටහිර මතවාද වන මාක්ස්වාදය හෝ ඊනියා පශ්චාත් නූතනවාදය ඇසුරිනි), සංස්කෘතික අධිරාජ්‍යවාදයක් (විශේෂයෙන්ම බටහිර දැනුම් යටත්විජිතවාදයක්) ඇතැයි පිළි නොගනිති. සිංහල ජාතිකවාදීහුද අවසානයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දරුවෝ වෙති. කලක් සිංහල ජාතිකවාදයකු වූ සරත් ෆොන්සේකා මහතාට එවැනිම සිංහල ජාතිකවාදීහු පිරිසක් සහයෝගය දීමද, සිංහල බෞද්ධ මතවාදයක කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව බටහිරයන් සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දීමද අහඹු සිද්ධීන් නොවේ.

එසේම අපට පෙනෙන තවත් කාරණාවක් වන් නේ මධ්‍යම පාන්තික (බටහිර දැනුම ලබාගත්) උගතුන් (බුද්ධිමතුන් නොවේ) සරත් ෆොන් සේකා මහතාට සහය දැක්වීමය. ඒ අතර ගැමි ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වති. මීට හේතුව කුමක්ද? ගැමි ජනතාවට වඩා නාගරික මධ්‍යම පාන්තිකයන් දූෂණ වැළැක්වීම ගැන උනන්දු වීමද? අප සිතන පරිදි මීට හේතුව නාගරික මධ්‍යම පාන්තික ජනතාව වඩ වඩාත් බටහිර දැනුම ලබා ගැනීම (එයද අනුකරණයකි) සමග සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඔවුන් කැඩී වෙන් වීමය. ඔවුන්ට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සම්පූර්ණයෙන් ඇතුල් වීමටද නොහැකි නමුදු අඩුම තරමේ එය අනුකරණය කිරීමට ඔවුහු රිසි වෙති. එහිදී එබදුම අනුකාරකයකු වන සරත් ෆොන් සේකා මහතාට (සම්භාෂණ වලදී ‘ඔලුව නිදහස් කර ගැනීමට’ මත්පැන් බීම අනුකාරකයන් ගේ ලක්ෂණයක් වෙයි) සිංහල බෞද්ධ ප්‍රතිරූපයක් ගොඩ නගා ගෙන සිටින මහින්ද රාජපක්ෂ මහතාට වඩා ඔවුහු ආකර්ෂණය වෙති. වත්මන් ආණ්ඩුවේ දූෂණ සහ අනිකුත් වැරදි ඔවුන්ට සරත් ෆොන් සේකා මහතාට සහය දීමට හොද නිදහසට කරුණු වෙයි. ආණ්ඩුවේ එම දුර්වලතා නොතිබුනත් ඔවුහු සරත් ෆොන් සේකා මහතාට සහය දෙනු ඇත. ඒ ඔවුනොවුන් අතර ඇති අවිඥාණික සංස්කෘතික බැම්ම හේතුවෙනි. ඔවුන් තුළ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ඇත්තේ දැඩි සංස්කෘතික වෛරයකි.

සරත් ෆොන් සේකා මහතාගේ ආගමනයෙන් ජාතික බලවේග වල බෙදීමක් වෙතැයි අප නොසිතමු. මුලදී එබදු තත්වයක් තිබූ නමුත් දැන් දැන් ජාතික බලවේග ඒ මහතා තනි කරමින් සිටී. ඉදිරියේදී මේ තත්වය තවත් වැඩි වනු ඇත. අවසානයේ ඒ මහතා වටා ඉතිරි වන් නේ දැඩි එජාප, ජවිපෙ පාක්ෂිකයන් සහ ඉහත දැක්වූ දෙවර්ගයට අයත් ව්‍යාජ ජාති හිතෛශීන්ය. ඔවුන් ව්‍යාජ ජාති හිතෛශීන් වන් නේ මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය නොදෙන නිසා නොව දෙමළ ත්රස්තවාදයට, බෙදුම්වාදයට සහ ජාතිවාදයට මතුපිටින් විරුද්ධ වෙමින් ඒ මෙහෙයවන බටහිර ක්‍රිස්තියානි නූතනත්වයටම වන්දිභට්ටකම් කරන නිසාය. බටහිර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික (දැනුමද ඇතුළුව) යටත්විජිතවාදය සාධාරණීකරණය කරන නිසාය. එම ව්‍යාජ ජාති හිතෛශීන් හදුනාගැනීමට හැකි වීම සරත් ෆොන්සේකා මහතාගේ ආගමනයෙන් සිදුවූ එක හොදක් වෙයි.

[QUOTE="Wal Bada, post: 6018168, member: 654"] [SIZE="4"]සරත් ෆොන් සේකා මහතාට සහය දක්වන සිංහල ජනතාව අතර තම දේශපාලන පක්ෂය ආගමක් සේ අදහන එජාප සහ ජවිපෙ පිරස් වෙති. ඊට අමතරව සිංහල ජාතිකවාදීහු (ජාතිවාදීන් නොවේ) පිරිසක්ද ඒ අතර වෙයි. මේ පිරිස එල්ටීටීඊයට හෝ දෙමළ ජාතිවාදයට විරුද්ධ වුවද, ඔවුන් පිටුපස සිටින්නේ බටහිරයන් බව පිළි ගැනීමට මැළි වෙති (කරුණු සහිතව පෙන්වූ විට පවා). ඒ පිළි ගත්තත් ඔවුහු බොහෝ විට බටහිර අධිරාජ්‍යවාදයේ දේශපාලන හෝ ආර්ථික සංඝටක හැර (ඒවාද ඔවුන් දකින් නේ බටහිර මතවාද වන මාක්ස්වාදය හෝ ඊනියා පශ්චාත් නූතනවාදය ඇසුරිනි), සංස්කෘතික අධිරාජ්‍යවාදයක් (විශේෂයෙන්ම බටහිර දැනුම් යටත්විජිතවාදයක්) ඇතැයි පිළි නොගනිති. සිංහල ජාතිකවාදීහුද අවසානයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දරුවෝ වෙති. කලක් සිංහල ජාතිකවාදයකු වූ සරත් ෆොන්සේකා මහතාට එවැනිම සිංහල ජාතිකවාදීහු පිරිසක් සහයෝගය දීමද, සිංහල බෞද්ධ මතවාදයක කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව බටහිරයන් සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දීමද අහඹු සිද්ධීන් නොවේ. එසේම අපට පෙනෙන තවත් කාරණාවක් වන් නේ මධ්‍යම පාන්තික (බටහිර දැනුම ලබාගත්) උගතුන් (බුද්ධිමතුන් නොවේ) සරත් ෆොන් සේකා මහතාට සහය දැක්වීමය. ඒ අතර ගැමි ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වති. මීට හේතුව කුමක්ද? ගැමි ජනතාවට වඩා නාගරික මධ්‍යම පාන්තිකයන් දූෂණ වැළැක්වීම ගැන උනන්දු වීමද? අප සිතන පරිදි මීට හේතුව නාගරික මධ්‍යම පාන්තික ජනතාව වඩ වඩාත් බටහිර දැනුම ලබා ගැනීම (එයද අනුකරණයකි) සමග සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඔවුන් කැඩී වෙන් වීමය. ඔවුන්ට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සම්පූර්ණයෙන් ඇතුල් වීමටද නොහැකි නමුදු අඩුම තරමේ එය අනුකරණය කිරීමට ඔවුහු රිසි වෙති. එහිදී එබදුම අනුකාරකයකු වන සරත් ෆොන් සේකා මහතාට (සම්භාෂණ වලදී ‘ඔලුව නිදහස් කර ගැනීමට’ මත්පැන් බීම අනුකාරකයන් ගේ ලක්ෂණයක් වෙයි) සිංහල බෞද්ධ ප්‍රතිරූපයක් ගොඩ නගා ගෙන සිටින මහින්ද රාජපක්ෂ මහතාට වඩා ඔවුහු ආකර්ෂණය වෙති. වත්මන් ආණ්ඩුවේ දූෂණ සහ අනිකුත් වැරදි ඔවුන්ට සරත් ෆොන් සේකා මහතාට සහය දීමට හොද නිදහසට කරුණු වෙයි. ආණ්ඩුවේ එම දුර්වලතා නොතිබුනත් ඔවුහු සරත් ෆොන් සේකා මහතාට සහය දෙනු ඇත. ඒ ඔවුනොවුන් අතර ඇති අවිඥාණික සංස්කෘතික බැම්ම හේතුවෙනි. ඔවුන් තුළ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ඇත්තේ දැඩි සංස්කෘතික වෛරයකි. සරත් ෆොන් සේකා මහතාගේ ආගමනයෙන් ජාතික බලවේග වල බෙදීමක් වෙතැයි අප නොසිතමු. මුලදී එබදු තත්වයක් තිබූ නමුත් දැන් දැන් ජාතික බලවේග ඒ මහතා තනි කරමින් සිටී. ඉදිරියේදී මේ තත්වය තවත් වැඩි වනු ඇත. අවසානයේ ඒ මහතා වටා ඉතිරි වන් නේ දැඩි එජාප, ජවිපෙ පාක්ෂිකයන් සහ ඉහත දැක්වූ දෙවර්ගයට අයත් ව්‍යාජ ජාති හිතෛශීන්ය. ඔවුන් ව්‍යාජ ජාති හිතෛශීන් වන් නේ මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය නොදෙන නිසා නොව දෙමළ ත්රස්තවාදයට, බෙදුම්වාදයට සහ ජාතිවාදයට මතුපිටින් විරුද්ධ වෙමින් ඒ මෙහෙයවන බටහිර ක්‍රිස්තියානි නූතනත්වයටම වන්දිභට්ටකම් කරන නිසාය. බටහිර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික (දැනුමද ඇතුළුව) යටත්විජිතවාදය සාධාරණීකරණය කරන නිසාය. එම ව්‍යාජ ජාති හිතෛශීන් හදුනාගැනීමට හැකි වීම සරත් ෆොන්සේකා මහතාගේ ආගමනයෙන් සිදුවූ එක හොදක් වෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom