Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Some food for thought for SF fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙබදු කරුණු නිසා බටහිරයන්ගේ බහු පක්ෂ ක්‍රමය භාවිතයෙන් අපව ඕනෑ අයුරකට නැටවීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. එබැවින් මේ සියල්ල පිළිබද අලුතෙන් සිතා බැලීමටද, බටහිරයන්ගේ ක්‍රමවේද, මතවාද හා දැනුම ගෙඩි පිටින් අනුකරණය කරනු වෙනුවට හැකි අයුරින් ඒවා අපේ සංස්කෘතියට අවශෝෂණය කිරීමටද, එසේ නොහැකි අවස්ථාවලදී අපේ සංස්කෘතිය මත පදනම්ව නව දැනුම හා ක්‍රමවේදයන් නිර්මාණය කිරීමටද අප උත්සුක විය යුතුය. මෙබදු තර්ජන හා කුමණ්ත්රණවලින් අනාගතයේදී ද ගැලවීමටනම් එබදු දීර්ඝ කාලීන වැඩපිළිවලකට අප විසින් අනිවාර්යයෙන්ම එළඹිය යුතුය.

මෙරට විශ්ව විද්‍යාලවල බටහිර දේශපාලන විද්‍යාව හදාරන්නන් සහ උගන්වන්නන් සියල්ලන්ම පාහේ යෙදී සිටින්නේ බටහිර මතවාද සහ ක්‍රමවේදයන් පුනරුච්චාරණය කිරීමේ සහ ඒවා මෙරට සන්දර්භයට (context) ආදේශ (apply) කිරීමෙහිය (අනෙකුත් ක්ෂේත්රවලද තත්වය මෙය වෙයි). ඒ කිහිප දෙනෙකු හෝ ඉන් ඔබ්බට ගොස් බටහිර දේශපාලන න්‍යායන් සහ ක්‍රමවේදයන් අපේ සංස්කෘතියට අවශෝෂණය කිරීමට සහ අපේ සංස්කෘතිය මත පදනම්ව නව න්‍යායන්, මතවාද සහ ක්‍රමවේදයන් නිර්මාණය කිරීමට පෙරමුණ ගනු ඇතැයි අපේ ප්‍රාර්ථනය වෙයි.

බොහෝ විට සිදු විය හැකි පරිදි සරත් ෆොන්සේකා මහතා පරාජය වුවහොත් ඔහුට අත්වන ඉරණම කුමක්ද? සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කිරීමට ඇත්තේ ඉතා අඩු සම්භාවිතාවයකි. (එහෙත් මනුෂ්‍ය ලෝකයේ ඉතා අඩු සම්භාවිතාවක් ඇති දේද ඉඳහිට සිදුවේ. මනුෂ්‍ය ආත්ම භවයක් ලබා ගැනීම කණ කැස්බා විය සිදුරෙන් අහස බැලීමක් බදු වන නමුදු අප සියල්ලෝම මනුෂ්‍යයන් ලෙස ඉපදී සිටිමු. මීට වසර 4කට පෙර එල්ටීටීඊය සමූල ඝාතනය වේයැයි සිතුවෝ කවරහුද?)

ඒ මහතා පරාජය වුවහොත් පසුගිය ඉරාන ජනාධිපතිවරණයේදී සිදු වූවාක් මෙන් ඒ ප්‍රතිඵලයට විරුද්ධව උද්ඝෝෂණ,

පෙළපාලි සහ වැඩ වර්ජන කෙරෙනු ඇත. (ඇත්ත වශයෙන්ම SF මෙහෙයුම පසුගිය ඉරාන ජනාධිපතිවරණයට බොහෝ සමාන වේ. එහිදීද බටහිරයන් ගේ ආශිර්වාදය පිට විපක්ෂයෙන් ඉදිරිපත් වූයේ ජාතිකත්වයේ සළු පිළි හැද ගත් එහෙත් හරයෙන් විජාතික මතවාද නියෝජනය කරන පුද්ගලයෙකි). මේ උද් ඝෝෂණවලින් අවසාන ප්‍රතිඵලය වෙනස් කළ නොහැකි වුවත් හුදෙක් රට අස්ථාවර කිරීම ඒවායේ අරමුණ වනු ඇත. ඉන් පසුව ඇත්ත වශයෙන්ම සරත් ෆොන්සේකා මහතාගෙන් මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඒ මහතාගේ රජයට කළ හැකි බලපෑමක් නැත. ඒ මහතා මෙරට ජීවත් වුවහොත් විජාතික බලවේග ඒ මහතාගෙන් ඊට පසු ගත හැකි එකම ප්‍රයෝජනය ගනු ඇත. එනම් ඒ මහතා ඝාතනය කර එහි වගකීම රජය පිට පටවා රජයට විරුද්ධව ජනමතයක් ඇති කිරීමට උත්සාහ කිරීමය (ජානක පෙරේරා සිද්ධිය මෙන්). එසේ නොවුනහොත් බොහෝ විට සිදුවිය හැකි පරිදි ඒ මහතා ඇ.එ. ජනපදයට සංක්‍රමණය වනු ඇත. එහිදීද ඒ මහතාව භාවිතා කෙරෙනු ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ඊනියා යුධ අපරාධ චෝදනා ගෙන ඒමට ඉත්තකු ලෙසය.

මේ කොයි දේ වුනත් ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් ඒ මහතාගේ අනාගතය ඉතාමත් අභාග්‍ය සම්පන්න වෙයි. අද ඒ මහතා වටා සිටිමින් ඒ මහතාව උසි ගන්වන පිරිස් එදිනට ඔහුව අතහැර දමනු ඇත. ඒ මහතාට සිදු වන්නේ බටහිර ක්‍රිස්තියාන නූතනත්වයේ ඉත්තකු ලෙස අපකීර්තිමත්ව තම ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දැමීමටය. එවිට කීර්තිමත් යුධ සෙන්පතියකුගේ සිට අපකීර්තිමත් ඉත්තකුට සහ ගැත් තෙකුට රූපාන්තරණය වීම පිළිබදව තමාටම දොස් පවරා ගැනීම හැරෙන්නට ඒ මහතාට කළ හැකි අන් කිසිවක් නැති වනු ඇත.

අවසාන වශයෙන් කීමට ඇත්තේ වංචාව, දූෂණය හෝ ඤාති සංග්‍රහය වැළැක්වීමට යැයි කියා සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ධූරයට පත් කර ගැනීම නම් ඉඟුරු දී සයනයිඩ් ගැනීමක් වන බවය.

[QUOTE="Wal Bada, post: 6018176, member: 654"] [SIZE="4"]මෙබදු කරුණු නිසා බටහිරයන්ගේ බහු පක්ෂ ක්‍රමය භාවිතයෙන් අපව ඕනෑ අයුරකට නැටවීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. එබැවින් මේ සියල්ල පිළිබද අලුතෙන් සිතා බැලීමටද, බටහිරයන්ගේ ක්‍රමවේද, මතවාද හා දැනුම ගෙඩි පිටින් අනුකරණය කරනු වෙනුවට හැකි අයුරින් ඒවා අපේ සංස්කෘතියට අවශෝෂණය කිරීමටද, එසේ නොහැකි අවස්ථාවලදී අපේ සංස්කෘතිය මත පදනම්ව නව දැනුම හා ක්‍රමවේදයන් නිර්මාණය කිරීමටද අප උත්සුක විය යුතුය. මෙබදු තර්ජන හා කුමණ්ත්රණවලින් අනාගතයේදී ද ගැලවීමටනම් එබදු දීර්ඝ කාලීන වැඩපිළිවලකට අප විසින් අනිවාර්යයෙන්ම එළඹිය යුතුය. මෙරට විශ්ව විද්‍යාලවල බටහිර දේශපාලන විද්‍යාව හදාරන්නන් සහ උගන්වන්නන් සියල්ලන්ම පාහේ යෙදී සිටින්නේ බටහිර මතවාද සහ ක්‍රමවේදයන් පුනරුච්චාරණය කිරීමේ සහ ඒවා මෙරට සන්දර්භයට (context) ආදේශ (apply) කිරීමෙහිය (අනෙකුත් ක්ෂේත්රවලද තත්වය මෙය වෙයි). ඒ කිහිප දෙනෙකු හෝ ඉන් ඔබ්බට ගොස් බටහිර දේශපාලන න්‍යායන් සහ ක්‍රමවේදයන් අපේ සංස්කෘතියට අවශෝෂණය කිරීමට සහ අපේ සංස්කෘතිය මත පදනම්ව නව න්‍යායන්, මතවාද සහ ක්‍රමවේදයන් නිර්මාණය කිරීමට පෙරමුණ ගනු ඇතැයි අපේ ප්‍රාර්ථනය වෙයි. බොහෝ විට සිදු විය හැකි පරිදි සරත් ෆොන්සේකා මහතා පරාජය වුවහොත් ඔහුට අත්වන ඉරණම කුමක්ද? සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කිරීමට ඇත්තේ ඉතා අඩු සම්භාවිතාවයකි. (එහෙත් මනුෂ්‍ය ලෝකයේ ඉතා අඩු සම්භාවිතාවක් ඇති දේද ඉඳහිට සිදුවේ. මනුෂ්‍ය ආත්ම භවයක් ලබා ගැනීම කණ කැස්බා විය සිදුරෙන් අහස බැලීමක් බදු වන නමුදු අප සියල්ලෝම මනුෂ්‍යයන් ලෙස ඉපදී සිටිමු. මීට වසර 4කට පෙර එල්ටීටීඊය සමූල ඝාතනය වේයැයි සිතුවෝ කවරහුද?) ඒ මහතා පරාජය වුවහොත් පසුගිය ඉරාන ජනාධිපතිවරණයේදී සිදු වූවාක් මෙන් ඒ ප්‍රතිඵලයට විරුද්ධව උද්ඝෝෂණ, පෙළපාලි සහ වැඩ වර්ජන කෙරෙනු ඇත. (ඇත්ත වශයෙන්ම SF මෙහෙයුම පසුගිය ඉරාන ජනාධිපතිවරණයට බොහෝ සමාන වේ. එහිදීද බටහිරයන් ගේ ආශිර්වාදය පිට විපක්ෂයෙන් ඉදිරිපත් වූයේ ජාතිකත්වයේ සළු පිළි හැද ගත් එහෙත් හරයෙන් විජාතික මතවාද නියෝජනය කරන පුද්ගලයෙකි). මේ උද් ඝෝෂණවලින් අවසාන ප්‍රතිඵලය වෙනස් කළ නොහැකි වුවත් හුදෙක් රට අස්ථාවර කිරීම ඒවායේ අරමුණ වනු ඇත. ඉන් පසුව ඇත්ත වශයෙන්ම සරත් ෆොන්සේකා මහතාගෙන් මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඒ මහතාගේ රජයට කළ හැකි බලපෑමක් නැත. ඒ මහතා මෙරට ජීවත් වුවහොත් විජාතික බලවේග ඒ මහතාගෙන් ඊට පසු ගත හැකි එකම ප්‍රයෝජනය ගනු ඇත. එනම් ඒ මහතා ඝාතනය කර එහි වගකීම රජය පිට පටවා රජයට විරුද්ධව ජනමතයක් ඇති කිරීමට උත්සාහ කිරීමය (ජානක පෙරේරා සිද්ධිය මෙන්). එසේ නොවුනහොත් බොහෝ විට සිදුවිය හැකි පරිදි ඒ මහතා ඇ.එ. ජනපදයට සංක්‍රමණය වනු ඇත. එහිදීද ඒ මහතාව භාවිතා කෙරෙනු ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ඊනියා යුධ අපරාධ චෝදනා ගෙන ඒමට ඉත්තකු ලෙසය. මේ කොයි දේ වුනත් ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් ඒ මහතාගේ අනාගතය ඉතාමත් අභාග්‍ය සම්පන්න වෙයි. අද ඒ මහතා වටා සිටිමින් ඒ මහතාව උසි ගන්වන පිරිස් එදිනට ඔහුව අතහැර දමනු ඇත. ඒ මහතාට සිදු වන්නේ බටහිර ක්‍රිස්තියාන නූතනත්වයේ ඉත්තකු ලෙස අපකීර්තිමත්ව තම ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දැමීමටය. එවිට කීර්තිමත් යුධ සෙන්පතියකුගේ සිට අපකීර්තිමත් ඉත්තකුට සහ ගැත් තෙකුට රූපාන්තරණය වීම පිළිබදව තමාටම දොස් පවරා ගැනීම හැරෙන්නට ඒ මහතාට කළ හැකි අන් කිසිවක් නැති වනු ඇත. අවසාන වශයෙන් කීමට ඇත්තේ වංචාව, දූෂණය හෝ ඤාති සංග්‍රහය වැළැක්වීමට යැයි කියා සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ධූරයට පත් කර ගැනීම නම් ඉඟුරු දී සයනයිඩ් ගැනීමක් වන බවය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom