Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Some food for thought for SF fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙනරාල්ගේ පැමිණීම සහ විජාතික

බලවේග පිබිදීම!

දසක තුනක යුද්ධය වසර තුනකදී නිමා කිරීමට දේශපාලන නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒ තිස් අවුරුදු ත්‍රස්තවාදය නිම කිරීමට යුද නායකත්වය දුන් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා දැන් දෙපිළකට බෙදී දේශපාලන සටනකට පිවිස සිටිති.

සැබැවින්ම එය ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉතා කනගාටුදායක තත්ත්වයකි. එසේම එය කිසිසේත්ම නො විය යුතු සහ කිසිසේත්ම අනුමත කළ නො හැකි දෙයකි.

කෙසේ වුවත් දැන් එය සිදු වී ඇත. එදා එකට එක් වී ප්රභාකරන් නමැති ජාතියේ පොදු සතුරාට එරෙහිව යුද වැද ඒ සතුරා විනාශ කළ රටට සාමය උදාකළ ඒ දේශපාලන හා යුද නායකයන් දෙදෙනා මෙදා දෙපසකට වී එකිනෙකාට එරෙහිව දේශපාලන යුද පිටියට බැස යුද වැදීම කොතරම් අවාසනාවන්ත තත්ත්වයක් ද යන්න රටේ බහුතර ජනතාව දනිති. එහෙත් ඒ බව නො දන්නා පරාජිත දේශපාලන නායකයෝ සහ පරාජිත එල්.ටී.ටී.ඊ. හිතවාදියෝ ප්රමුඛ දෙස් විදෙස් බලවේගවල බලපෑම්වලට අවනත වී මෙවන් අනුවණ තීරණයක් ගෙන දේශපාලන සටනකට පිවිසීමට ජෙනරාල් සරත් ෆොන්සේකා ගත් පියවර පරාජිත එල්.ටී.ටී.ඊ. හිතවාදියෝ සහ ඔවුන්ට සහාය දක්වන විදෙස් ප්‍රජාව මහත් උද්දාමයට පත්ව සිටින බව ද නො රහසකි.

කොතරම් දක්ෂ යුද හමුදාපතිවරයකු සිටියද, දක්ෂ යුද හමුදාවක් තිබුණ ද ඒ තුළින් පමණක් යුද්ධය ජය ගැනීමට නො හැකි බව කවුරුත් දන්නා සත්‍යයකි. ඒ බව යුද්ධය කෙරීගෙන ගිය පසුගිය කාලය දෙස විමසා බැලීමේදී හොඳින් තහවුරු වනු ඇත.

ත්රස්තවාදයට පිළිතුර යුද්ධය පමණක් බව හොඳින් වටහාගත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු ඒ පිළිබඳ නිවැරැදි සෘජු තීරණයක් එඩිතරව ගෙන යුද්ධයට නිසි දේශපාලන නායකත්වයක් ලබා දීම මෙම යුද විජයග්රහණයට හේතු වූ ප්‍රධාන හේතුව බව පැහැදිලිය.

වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම යැමට සිටි මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර ඔහුට යුද හමුදාපති තනතුර ලබාදීමට ජනාධිපතිවරයා එදා කටයුතු නො කළා නම් ජෙනරාල් ෆොන්සේකාට අද යුද වීරයකු ලෙස මෙසේ ජනප්රසාදය දිනා ගැනීමට නොහැකි වනු නිසැකය.

ජෙනරාල් ෆොන්සේකා එදා ගෙදර නො යවා යුද හමුදාපති තනතුරට පත් කරවීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය ද මේ විජයග්‍රහණයේ ප්‍රබල සාධකයකි. ඔහුගේ බලවත් ඉල්ලීම සහ නිර්දේශ නිසා ජනාධිපතිවරයා ජෙනරාල් සරත් ෆොන්සේකාට හමුදාපති තනතුර පිරිනැමීය. එවන් තත්ත්වයක් යටතේ ජෙනරාල් සරත් ෆොන්සේකා අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණ සටනට පිවිසීම පිළිබඳව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දැඩි කලකිරීමකට සහ පසුතැවීමකට පත්ව සිටින බව ද ප්‍රකට රහසකි.

ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වී සිදු කර ඇත්තේ තමා වෙනුවෙන් සෘජුව පෙනී සිටි ආරක්ෂක ලේකම්වරයා අපහසුතාවකට පත් කිරීමක් නොවේද? අනෙක් අතට මෙම යුද්ධයට එරෙහිව තමන් ඇතුළු රජයටම අවමන් කළ දේශපාලනඥයන් සමග වීම අනෙක් පුදුමයයි

[QUOTE="milindasenarath, post: 6019951, member: 24442"] [SIZE="3"]ජෙනරාල්ගේ පැමිණීම සහ විජාතික බලවේග පිබිදීම! දසක තුනක යුද්ධය වසර තුනකදී නිමා කිරීමට දේශපාලන නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒ තිස් අවුරුදු ත්‍රස්තවාදය නිම කිරීමට යුද නායකත්වය දුන් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා දැන් දෙපිළකට බෙදී දේශපාලන සටනකට පිවිස සිටිති. සැබැවින්ම එය ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉතා කනගාටුදායක තත්ත්වයකි. එසේම එය කිසිසේත්ම නො විය යුතු සහ කිසිසේත්ම අනුමත කළ නො හැකි දෙයකි. කෙසේ වුවත් දැන් එය සිදු වී ඇත. එදා එකට එක් වී ප්රභාකරන් නමැති ජාතියේ පොදු සතුරාට එරෙහිව යුද වැද ඒ සතුරා විනාශ කළ රටට සාමය උදාකළ ඒ දේශපාලන හා යුද නායකයන් දෙදෙනා මෙදා දෙපසකට වී එකිනෙකාට එරෙහිව දේශපාලන යුද පිටියට බැස යුද වැදීම කොතරම් අවාසනාවන්ත තත්ත්වයක් ද යන්න රටේ බහුතර ජනතාව දනිති. එහෙත් ඒ බව නො දන්නා පරාජිත දේශපාලන නායකයෝ සහ පරාජිත එල්.ටී.ටී.ඊ. හිතවාදියෝ ප්රමුඛ දෙස් විදෙස් බලවේගවල බලපෑම්වලට අවනත වී මෙවන් අනුවණ තීරණයක් ගෙන දේශපාලන සටනකට පිවිසීමට ජෙනරාල් සරත් ෆොන්සේකා ගත් පියවර පරාජිත එල්.ටී.ටී.ඊ. හිතවාදියෝ සහ ඔවුන්ට සහාය දක්වන විදෙස් ප්‍රජාව මහත් උද්දාමයට පත්ව සිටින බව ද නො රහසකි. කොතරම් දක්ෂ යුද හමුදාපතිවරයකු සිටියද, දක්ෂ යුද හමුදාවක් තිබුණ ද ඒ තුළින් පමණක් යුද්ධය ජය ගැනීමට නො හැකි බව කවුරුත් දන්නා සත්‍යයකි. ඒ බව යුද්ධය කෙරීගෙන ගිය පසුගිය කාලය දෙස විමසා බැලීමේදී හොඳින් තහවුරු වනු ඇත. ත්රස්තවාදයට පිළිතුර යුද්ධය පමණක් බව හොඳින් වටහාගත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු ඒ පිළිබඳ නිවැරැදි සෘජු තීරණයක් එඩිතරව ගෙන යුද්ධයට නිසි දේශපාලන නායකත්වයක් ලබා දීම මෙම යුද විජයග්රහණයට හේතු වූ ප්‍රධාන හේතුව බව පැහැදිලිය. වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම යැමට සිටි මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර ඔහුට යුද හමුදාපති තනතුර ලබාදීමට ජනාධිපතිවරයා එදා කටයුතු නො කළා නම් ජෙනරාල් ෆොන්සේකාට අද යුද වීරයකු ලෙස මෙසේ ජනප්රසාදය දිනා ගැනීමට නොහැකි වනු නිසැකය. ජෙනරාල් ෆොන්සේකා එදා ගෙදර නො යවා යුද හමුදාපති තනතුරට පත් කරවීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය ද මේ විජයග්‍රහණයේ ප්‍රබල සාධකයකි. ඔහුගේ බලවත් ඉල්ලීම සහ නිර්දේශ නිසා ජනාධිපතිවරයා ජෙනරාල් සරත් ෆොන්සේකාට හමුදාපති තනතුර පිරිනැමීය. එවන් තත්ත්වයක් යටතේ ජෙනරාල් සරත් ෆොන්සේකා අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණ සටනට පිවිසීම පිළිබඳව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දැඩි කලකිරීමකට සහ පසුතැවීමකට පත්ව සිටින බව ද ප්‍රකට රහසකි. ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වී සිදු කර ඇත්තේ තමා වෙනුවෙන් සෘජුව පෙනී සිටි ආරක්ෂක ලේකම්වරයා අපහසුතාවකට පත් කිරීමක් නොවේද? අනෙක් අතට මෙම යුද්ධයට එරෙහිව තමන් ඇතුළු රජයටම අවමන් කළ දේශපාලනඥයන් සමග වීම අනෙක් පුදුමයයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom