Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Some food for thought for SF fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප දන්නා පරිදි වන්නි මෙහෙයුම් සිදු වූ වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික්ක සියල්ල අයත් වන්නි ආරක්ෂක සේනා ආඥපති (Seජමරසඑහ Fදරජැ ඤපප්බාeර ආබබස) වශයෙන් එවකට මේජර් ජෙනරාල්වරයකුව සිටි ජගත් ජයසූරිය ඔහු යටතේ පැවැති සියලුම සේනාංක සහ බලසේනා මෙහෙයවමින් සටනට නායකත්වය දුන් සෙන්පතියෙකි.

එවන් මෙහෙවරක් ඉටු කරමින් වන්නි මෙහෙයුම් වලට සක්‍රීය දායකත්වය දුන් වන්නි ආරක්ෂක සේනා ආඥපතිවරයා යුද හමුදාපති තනතුරට නුසුදුසු වන්නේ කෙසේද? අනෙක් අතට වසර 03 කට අධික කාලයක් කිසිදු හමුදා මෙහෙයුමකට සක්‍රීයව සම්බන්ධ නොවී යාපනයේ භූමි ප්‍රදේශ රැක ගැනීමේ සහ සිවිල් සබඳතා කටයුතු මෙහෙයවීමේ පමණක් නිරතව සිටි මේජර් ජෙනරාල් ජී. ඒ. චJද්‍රසිරි යුද හමුදාපති තනතුරට සුදුසු වනුයේ කෙසේද යන්නත් ප්රශ්නයකි.

මවුබිම කොටි ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ ඓතිහාසික සටනේ විජයග්‍රහණයේ ප්‍රබල කොටස්කරුවකු සහ ඊට යුද නායකත්වය දුන් හමුදා ප්‍රධානියකු ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කැප කිරීම කිසිසේත් අවතක්සේරුවට ලක් කිරීමට හෝ ඔහුගේ නායකත්වය හා දක්ෂතාව ද පිළි නොගැනීමට අපි උත්සාහ නො දරන්නෙමු.

කෙසේ වුවද මෙම සියලු විජයග්රහණයන් ආපසු හැරවීමට වෙර දරන දෙස් විදෙස් කුමන්ත්රණකාරී බලවේග සමඟ එක් වී එක පෙළට සිටීමෙන් සිය විජයග්‍රාහී අතීත කීර්තියට අවමන් කරන්නේ ද ජෙනරාල් සරත් ෆොන්සේකා මිස වෙනින් කවුරුවත් නොවේ. දේශපාලනය යනු තමනට අලුත් හා ආධුනික ක්ෂේත්රයක් බව සරත් ෆොන්සේකා මහතා ම සිය මංගල පුවත්පත් හමුවේදී ම සඳහන් කර තිබිණි. ඇත්ත වශයෙන් ම එදා ඔහුගේ මුවින් ගිලිහී ගිය ඇතැම් දේ වලින් අපට ද ඒ ආධුනික බව තහවුරු විය. වසර 40 ක හමුදා අත්දැකීම් දේශපාලන පරිණතභාවයට පත්වීමට ඉවහල් විය හැකිය. එහෙත් ඒ සඳහා දේශපාලනයේ ද කලක් කල් ගෙවිය යුතුය. දේශපාලන හැසිරීම් සමඟ ගැටෙමින් ද, ඒවාට මුහුණ දෙමින් ද කල් ගෙවිය යුතුය. දැන වෙළඳන් - නොදැන ගොවිතැන් යන ජනවහර ගැන එතුමා දැන සිටිය යුතුය. විනයක් නැති සංස්කෘතියක් නැති දේශපාලනයක දේශපාලන ඇම්ඩන් ඉදිරිපිට මොන්ටිසෝරි දරුවකු බවට පත් වීමට ජෙනරාල්ට සිදු වී තිබේ. එය වෙනම කතාවකි. එය ඔහුගේ තෝරා ගැනීම නම් අපට ප්‍රශ්න කළ නොහැකිය. අප විමසා සිටියේ ඔහුගේ හමුදා මෙහෙවර හා ඔහු එතැනට රැගෙන ගිය ආරක්ෂක ලේකම්වරයාට ද පිටුපාමින් සිදු වූ දේ යුක්ති සහගත ද යන්නයි.

මෙම සටහන අවසන් කිරීමට පෙර අපගේ පෞද්ගලික කරුණක් ද සඳහන් කිරීමට අවසර පතමි. ඒ මෙම ජෙනරාල්වරයාගේ උදහසට ලක් වූ මාධ්‍යවේදියකු ලෙස අපට දිගු කලක් ක්‍රියා කිරීමට සිදුවීමය. වසර 16 ක් පමණ අප සමඟ මිත්රශීලීව ක්‍රියා කළ ජෙනරාල්වරයා යුද හමුදාපති ධුරයට පත්ව නොබෝ කලකින් ම අප සමඟ බිඳුණි. මා එයට හේතු වූ බොරුව හා කේලාම් ගැන මෙහිදී සඳහන් නොකරමි. මට කළ දේ එතුමාට මතක තිබිය යුතුය.

කෙසේ හෝ එතුමාගේ නියෝගය අනුව මට හමුදාව තහනම් විය. කිසිදු හමුදා ප්‍රදේශයකට යැමට වරම් නොලද මා ෙද්‍ර`හියකු ලෙස සැලකීමට තරම් එතුමා සාහසික විය. මට හමුදා ක්‍රියාන්විත ප්‍රදේශවලට යැම පවා තහනම් විය. මගේ තුන් අවුරුද්දකටත් වැඩි අසාධාරණ තහනම ඉවත් කර යළි මට ආරක්ෂක ක්ෂේත්රයට පිවිසීමට වරම් උදා කරන ලද්දේ වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය බව ද කෘතවේදීව සඳහන් කරමි. යුද හමුදා ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ මේජර් එච්. පී. මහින්ද, ලුතිනන් උභය පෙරේරා ද මා වෙනුවෙන් පෙනී සිටියහ. ඒ මාධ්‍ය නිදහස ගරු කරමින්ය. ඔහු උදුරාගත් මගේ පෑන දැන් මට ලැබී තිබේ.

සිරිමෙවන් කස්තුරිආරච්චි

[QUOTE="milindasenarath, post: 6019960, member: 24442"] [SIZE="3"]අප දන්නා පරිදි වන්නි මෙහෙයුම් සිදු වූ වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික්ක සියල්ල අයත් වන්නි ආරක්ෂක සේනා ආඥපති (Seජමරසඑහ Fදරජැ ඤපප්බාeර ආබබස) වශයෙන් එවකට මේජර් ජෙනරාල්වරයකුව සිටි ජගත් ජයසූරිය ඔහු යටතේ පැවැති සියලුම සේනාංක සහ බලසේනා මෙහෙයවමින් සටනට නායකත්වය දුන් සෙන්පතියෙකි. එවන් මෙහෙවරක් ඉටු කරමින් වන්නි මෙහෙයුම් වලට සක්‍රීය දායකත්වය දුන් වන්නි ආරක්ෂක සේනා ආඥපතිවරයා යුද හමුදාපති තනතුරට නුසුදුසු වන්නේ කෙසේද? අනෙක් අතට වසර 03 කට අධික කාලයක් කිසිදු හමුදා මෙහෙයුමකට සක්‍රීයව සම්බන්ධ නොවී යාපනයේ භූමි ප්‍රදේශ රැක ගැනීමේ සහ සිවිල් සබඳතා කටයුතු මෙහෙයවීමේ පමණක් නිරතව සිටි මේජර් ජෙනරාල් ජී. ඒ. චJද්‍රසිරි යුද හමුදාපති තනතුරට සුදුසු වනුයේ කෙසේද යන්නත් ප්රශ්නයකි. මවුබිම කොටි ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ ඓතිහාසික සටනේ විජයග්‍රහණයේ ප්‍රබල කොටස්කරුවකු සහ ඊට යුද නායකත්වය දුන් හමුදා ප්‍රධානියකු ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කැප කිරීම කිසිසේත් අවතක්සේරුවට ලක් කිරීමට හෝ ඔහුගේ නායකත්වය හා දක්ෂතාව ද පිළි නොගැනීමට අපි උත්සාහ නො දරන්නෙමු. කෙසේ වුවද මෙම සියලු විජයග්රහණයන් ආපසු හැරවීමට වෙර දරන දෙස් විදෙස් කුමන්ත්රණකාරී බලවේග සමඟ එක් වී එක පෙළට සිටීමෙන් සිය විජයග්‍රාහී අතීත කීර්තියට අවමන් කරන්නේ ද ජෙනරාල් සරත් ෆොන්සේකා මිස වෙනින් කවුරුවත් නොවේ. දේශපාලනය යනු තමනට අලුත් හා ආධුනික ක්ෂේත්රයක් බව සරත් ෆොන්සේකා මහතා ම සිය මංගල පුවත්පත් හමුවේදී ම සඳහන් කර තිබිණි. ඇත්ත වශයෙන් ම එදා ඔහුගේ මුවින් ගිලිහී ගිය ඇතැම් දේ වලින් අපට ද ඒ ආධුනික බව තහවුරු විය. වසර 40 ක හමුදා අත්දැකීම් දේශපාලන පරිණතභාවයට පත්වීමට ඉවහල් විය හැකිය. එහෙත් ඒ සඳහා දේශපාලනයේ ද කලක් කල් ගෙවිය යුතුය. දේශපාලන හැසිරීම් සමඟ ගැටෙමින් ද, ඒවාට මුහුණ දෙමින් ද කල් ගෙවිය යුතුය. දැන වෙළඳන් - නොදැන ගොවිතැන් යන ජනවහර ගැන එතුමා දැන සිටිය යුතුය. විනයක් නැති සංස්කෘතියක් නැති දේශපාලනයක දේශපාලන ඇම්ඩන් ඉදිරිපිට මොන්ටිසෝරි දරුවකු බවට පත් වීමට ජෙනරාල්ට සිදු වී තිබේ. එය වෙනම කතාවකි. එය ඔහුගේ තෝරා ගැනීම නම් අපට ප්‍රශ්න කළ නොහැකිය. අප විමසා සිටියේ ඔහුගේ හමුදා මෙහෙවර හා ඔහු එතැනට රැගෙන ගිය ආරක්ෂක ලේකම්වරයාට ද පිටුපාමින් සිදු වූ දේ යුක්ති සහගත ද යන්නයි. මෙම සටහන අවසන් කිරීමට පෙර අපගේ පෞද්ගලික කරුණක් ද සඳහන් කිරීමට අවසර පතමි. ඒ මෙම ජෙනරාල්වරයාගේ උදහසට ලක් වූ මාධ්‍යවේදියකු ලෙස අපට දිගු කලක් ක්‍රියා කිරීමට සිදුවීමය. වසර 16 ක් පමණ අප සමඟ මිත්රශීලීව ක්‍රියා කළ ජෙනරාල්වරයා යුද හමුදාපති ධුරයට පත්ව නොබෝ කලකින් ම අප සමඟ බිඳුණි. මා එයට හේතු වූ බොරුව හා කේලාම් ගැන මෙහිදී සඳහන් නොකරමි. මට කළ දේ එතුමාට මතක තිබිය යුතුය. කෙසේ හෝ එතුමාගේ නියෝගය අනුව මට හමුදාව තහනම් විය. කිසිදු හමුදා ප්‍රදේශයකට යැමට වරම් නොලද මා ෙද්‍ර`හියකු ලෙස සැලකීමට තරම් එතුමා සාහසික විය. මට හමුදා ක්‍රියාන්විත ප්‍රදේශවලට යැම පවා තහනම් විය. මගේ තුන් අවුරුද්දකටත් වැඩි අසාධාරණ තහනම ඉවත් කර යළි මට ආරක්ෂක ක්ෂේත්රයට පිවිසීමට වරම් උදා කරන ලද්දේ වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය බව ද කෘතවේදීව සඳහන් කරමි. යුද හමුදා ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ මේජර් එච්. පී. මහින්ද, ලුතිනන් උභය පෙරේරා ද මා වෙනුවෙන් පෙනී සිටියහ. ඒ මාධ්‍ය නිදහස ගරු කරමින්ය. ඔහු උදුරාගත් මගේ පෑන දැන් මට ලැබී තිබේ. සිරිමෙවන් කස්තුරිආරච්චි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom