some gothic alternative rock songs for your enjoyment!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,991
    1
    8,828
    113
    -~උලක් උඩ-~
    ගොඩක් හාඩ් රොක් හරි මෙටල් පැත්තටත් නෑ පොප් පැත්තටත් නෑ. ගානට අහගෙන ඉන්න පුලුහන්. මගෙ නම් ප්‍රියතම කාන්ඩය කිව්වොත් හරි. මේ ජාතියෙ මියුසික් වලට සින්හල නමක් නැතුව අති තාම. තවම මේ ජාතියෙ ඒව හැදෙනව නම් හැදෙනවා ඇත්තෙ ලන්කාවෙ ඉන්ගිරිසි බෑන්ඩ් වල වෙන්න ඇති. මිහිඳුගෙ චකිතය සෝන්ග් එක තිබුනත්..ඒකට මේ රසය දෙන්න බෑ.. මම ආසම ඒවයින් 5ක් මෙතන දානවා.ඔයාල දන්න ඒවත් දාන්න. ඒකියලා එවනෙසන්ස් බෑන්ඩ් එකේ ඒවයි ලින්ක්කින් පාක් එකේ ඒවයි පෝලිමට දාගෙන යන්නත් එපා ඉතින් :cool: