Something Is Escaping From Deep Inside Earth — And Scientists Are Counting It

topkollek

Well-known member
  • May 22, 2014
    44,570
    1
    59,087
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Once in a blue moon, a neutrino might strike the perfect spot in our brain and spark an epiphany.

    brain mind blown GIF by National Geographic Channel
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    997
    542
    93
    පෘථිවිය ඇතුළෙන් එන මේ අංශු ගැන කරන research එක නම් පුදුම වැඩක්.
    Neutrino detect කරන එක ලේසි වැඩක් නෙමෙයි, TFS සහෝ!
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,394
    18,452
    113
    35
    Spain
    Once in a blue moon, a neutrino might strike the perfect spot in our brain and spark an epiphany.

    brain mind blown GIF by National Geographic Channel
    කාල් සේගන් කියා තිබුන අභ්‍යවකාශයේ ඉඳල එන මේ වගේ චාජ්ඩ් අංශු නිසා අපේ DNA වල විකෘති වීම් ඇති වෙනවා කියල. ඒ කියන්නේ අපේ පරිණාමය ඇතිවන්න හේතු වුනා.