Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
something out of nothing (physics)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අපි රිලේටිවිටි එක එක ගැන පොඩ්ඩක් කතාකරමු.මේක තමා හැඳින්වීම. එයට කලින් අපි තේරුම් ගත යුතු දෙයක් තියනවා.. . ඒක තමයි විශ්වයේ සිදුවන සිදුවීම් අපි තේරුම් ගත යුත්තේ අපිට සාපේක්ශව බවයි.. ඒවගේම ඒවා අනිත් හැම දේටම සාපේක්ෂයි.

1 classical relativity

අපිට මේක හොඳටම පුරුදුයි.. ඕලෙවල් වල ඉඳන්ම උගන්නනවා..අහලා ඇති සාපේෂ ප්‍රවේගය සාපේක්ෂ ත්වරණය ගැන. උදාහරණයක් විදිහට කෝච්චි දෙකක් එකම දිශාවට ගමන් කරනවා...එකක් යනවා 10km/h සහ අනික යනවා 20 km/h වලින්..එතකොය එකකට සාපේක්ශව අනික යනවා 10km/hවලින්..මේක ඉතින් වෙන වෙන පති වලට ගියත් හොයන්න ක්‍රම තියනවා.. මේකෙ ප්‍රශ්නෙ තමයි මේක 100% නිවැරදි නොවීම..මේකෙ අපි ලොකු ගනන් ආදේශ කලොත් ආලෝකේ වේගෙට වැඩියෙන් යන දේවලුත් එනවා..එතකොට එතනම පිසික්ස් ඉවරයි.අනික ලොකු වේගවලින් යන දේවල් , චන්ද්‍රිකා වාගේ දේවල් වල කාලය ගනනය කරද්දී හරියටම නිවැරදි උත්තර එන්නෙ නෑ. අන්න එතනදි තමා special relativity and general relativity එන්නෙ. වචන වලට රැවටෙන්න එපා ස්පෙශල් රෙලේටිවිටි තමයි ලේසි.. එතනින් එහා යන ඒවා තමයි ජෙනරල් රිලේටිවිටි එකෙන් පැහැදිලි කරන්නෙ

2 special relativity

මේකෙ නමින්ම කියනවා මේක තියෙන්නෙ විෂේශ අවස්ථා වලට.ඒ කියන්නෙ අපිහෝ වෙන කෙනෙක්, දෙයක් ඉන්න ෆ්‍රේම් එකයි අපි නිරීක්ෂනය කරන , සම්බන්ධ වෙන්න හදන ෆ්‍රේම් එකයි දෙකම හෝ එකක්, එක්කෝ ඒකාකර ප්‍රවේගයකින් නැත්තම නිෂ්චලව තියෙන්න ඕනෙ. අපි මේවාට කියනවා inertial frames කියලා.දැන් අපි මේක මොකද්ද බලන්නයි යන්නෙ.මේක අධ්‍යනය කරන්න යන්නෙ කන්ඩිශන් 2 ක් උඩ. එක තමා මේකෙ තියන හැම තැනකම එකම පිසික්ස් නියමයන් ක්‍රියාත්මක වීම සහ ආලෝකයේ වේගය නිරපේක්ෂයි සහ නියතයි කියන දෙක

ඔන්න කෝච්චියක් තියනවා ඒකෙ ඔයාගෙ යාලුවා නැගලා ආලෝකෙ වේගෙන් බාගෙක ගෙන් එනවා.කෝච්චියේ ඉස්සරහ ලයිට් එකක් තියනවා...ඔයා ඉන්නෙ ස්ටේශන් එකේ ෆ්ලැට් ෆෝම් එකට වෙලා.දැන අපි බලමු කෝච්චියේ ආලෝකය පේන්නෙ කොහොමද කියලා.. ක්ලසිකල් රිලේටිවිටි එකට අනුව නම් ඉස්සරහ ලයිට් එකේ එලිය ආලෝකෙ වේගය වගේ එක හමාරක වේ ගෙන් යනවා...ඒත් එහෙම වෙන්න බෑ.(මේ අතරෙ ඔය ගොල්ලො දන්න සමීකරමයක් තියනවා. speed x time = distance කියලා).ඒ වුනාට අපිට පේනවනෙ දැන් කෝච්චිය ආලෝකෙ වේගයෙන් බාගෙක වේගයෙන් ගියොත් කෝච්චියේ ලයිට් එකෙන් යන ආලෝකය ආලෝකයේ වේගෙය වගේ එක හමාරය වේගයෙන් යන්න ඕනෙ කියලා..

ඉතින් අයින්ස්ටයින් කල්පනා කලා ඔය වෙලා තියන පැටලිල්ල අයින් කරන්න තියන හොඳම විදිහ සමීකරනෙ තියන අනිත් අගයන් දෙක වෙනස් කිරීම කියලා. ඔය කාලයේ වෙනස් වීම time dialation කියලත් දුරේ වෙනස් වීම distance contraction. කියලත් හඳුන්වනවා.. රූප සටහන් නැතුව ඔච්චරයි අමාරුවෙන් උනත් කියන්න පුලුහන්... දැන් අපි විශේෂ සාපේක්ශතා වාදය කතාකලේ විශේෂ තත්ව යටතේ නෙ. ඒ කියන්න, ඒකාකාර හෝ නිශ්චල සමුදේශ රාමුවල චලනය යටතේ නෙ. සාමාන්‍ය සාපේක්ශතාවාදය ඒට එහා යනවා...ඒ කියන්නෙ, කරකෙන , ත්වරනය වෙන එව්ව ගැනත් තව බොහෝ එව්වා ගැනත් ඒකෙ කතා කරනවා

[QUOTE="jamiezue, post: 24796042, member: 115905"] [SIZE="4"] අද අපි රිලේටිවිටි එක එක ගැන පොඩ්ඩක් කතාකරමු.මේක තමා හැඳින්වීම. එයට කලින් අපි තේරුම් ගත යුතු දෙයක් තියනවා.. . ඒක තමයි විශ්වයේ සිදුවන සිදුවීම් අපි තේරුම් ගත යුත්තේ අපිට සාපේක්ශව බවයි.. ඒවගේම ඒවා අනිත් හැම දේටම සාපේක්ෂයි. 1 classical relativity අපිට මේක හොඳටම පුරුදුයි.. ඕලෙවල් වල ඉඳන්ම උගන්නනවා..අහලා ඇති සාපේෂ ප්‍රවේගය සාපේක්ෂ ත්වරණය ගැන. උදාහරණයක් විදිහට කෝච්චි දෙකක් එකම දිශාවට ගමන් කරනවා...එකක් යනවා 10km/h සහ අනික යනවා 20 km/h වලින්..එතකොය එකකට සාපේක්ශව අනික යනවා 10km/hවලින්..මේක ඉතින් වෙන වෙන පති වලට ගියත් හොයන්න ක්‍රම තියනවා.. මේකෙ ප්‍රශ්නෙ තමයි මේක 100% නිවැරදි නොවීම..මේකෙ අපි ලොකු ගනන් ආදේශ කලොත් ආලෝකේ වේගෙට වැඩියෙන් යන දේවලුත් එනවා..එතකොට එතනම පිසික්ස් ඉවරයි.අනික ලොකු වේගවලින් යන දේවල් , චන්ද්‍රිකා වාගේ දේවල් වල කාලය ගනනය කරද්දී හරියටම නිවැරදි උත්තර එන්නෙ නෑ. අන්න එතනදි තමා special relativity and general relativity එන්නෙ. වචන වලට රැවටෙන්න එපා ස්පෙශල් රෙලේටිවිටි තමයි ලේසි.. එතනින් එහා යන ඒවා තමයි ජෙනරල් රිලේටිවිටි එකෙන් පැහැදිලි කරන්නෙ 2 special relativity මේකෙ නමින්ම කියනවා මේක තියෙන්නෙ විෂේශ අවස්ථා වලට.ඒ කියන්නෙ අපිහෝ වෙන කෙනෙක්, දෙයක් ඉන්න ෆ්‍රේම් එකයි අපි නිරීක්ෂනය කරන , සම්බන්ධ වෙන්න හදන ෆ්‍රේම් එකයි දෙකම හෝ එකක්, එක්කෝ ඒකාකර ප්‍රවේගයකින් නැත්තම නිෂ්චලව තියෙන්න ඕනෙ. අපි මේවාට කියනවා inertial frames කියලා.දැන් අපි මේක මොකද්ද බලන්නයි යන්නෙ.මේක අධ්‍යනය කරන්න යන්නෙ කන්ඩිශන් 2 ක් උඩ. එක තමා මේකෙ තියන හැම තැනකම එකම පිසික්ස් නියමයන් ක්‍රියාත්මක වීම සහ ආලෝකයේ වේගය නිරපේක්ෂයි සහ නියතයි කියන දෙක ඔන්න කෝච්චියක් තියනවා ඒකෙ ඔයාගෙ යාලුවා නැගලා ආලෝකෙ වේගෙන් බාගෙක ගෙන් එනවා.කෝච්චියේ ඉස්සරහ ලයිට් එකක් තියනවා...ඔයා ඉන්නෙ ස්ටේශන් එකේ ෆ්ලැට් ෆෝම් එකට වෙලා.දැන අපි බලමු කෝච්චියේ ආලෝකය පේන්නෙ කොහොමද කියලා.. ක්ලසිකල් රිලේටිවිටි එකට අනුව නම් ඉස්සරහ ලයිට් එකේ එලිය ආලෝකෙ වේගය වගේ එක හමාරක වේ ගෙන් යනවා...ඒත් එහෙම වෙන්න බෑ.(මේ අතරෙ ඔය ගොල්ලො දන්න සමීකරමයක් තියනවා. speed x time = distance කියලා).ඒ වුනාට අපිට පේනවනෙ දැන් කෝච්චිය ආලෝකෙ වේගයෙන් බාගෙක වේගයෙන් ගියොත් කෝච්චියේ ලයිට් එකෙන් යන ආලෝකය ආලෝකයේ වේගෙය වගේ එක හමාරය වේගයෙන් යන්න ඕනෙ කියලා.. ඉතින් අයින්ස්ටයින් කල්පනා කලා ඔය වෙලා තියන පැටලිල්ල අයින් කරන්න තියන හොඳම විදිහ සමීකරනෙ තියන අනිත් අගයන් දෙක වෙනස් කිරීම කියලා. ඔය කාලයේ වෙනස් වීම time dialation කියලත් දුරේ වෙනස් වීම distance contraction. කියලත් හඳුන්වනවා.. රූප සටහන් නැතුව ඔච්චරයි අමාරුවෙන් උනත් කියන්න පුලුහන්... දැන් අපි විශේෂ සාපේක්ශතා වාදය කතාකලේ විශේෂ තත්ව යටතේ නෙ. ඒ කියන්න, ඒකාකාර හෝ නිශ්චල සමුදේශ රාමුවල චලනය යටතේ නෙ. සාමාන්‍ය සාපේක්ශතාවාදය ඒට එහා යනවා...ඒ කියන්නෙ, කරකෙන , ත්වරනය වෙන එව්ව ගැනත් තව බොහෝ එව්වා ගැනත් ඒකෙ කතා කරනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom