මෙහෙම එකක් ක්වන්ටම් පිසික්ස් වල තියනවලු...ඒකියන්නෙ හේතුවක් නැතිව යන් දෙයක් හට ගන්නත් විනාශ වෙන්නත් පුලුහන්ලු.. බිග් බෑන්ග් එකත් ඒවගේ එකක්ලු.. එතකොට ඒ කියන විදිහට හේතුවක් නැතිව පලයක් තියනවා නේද? දන්න අය පොඩ්ඩක් මේකට ඇඩ් කරන්න.
Quantum physics wala ohoma cn ekak thiyenawa kiyala math ahala thiyanawa
mama danna ekek gen ahuwa oka. uu kiyanawa samahara gaanuth ohomai
Hethuwak nathuwa mala paninawa
Perioud da kiyala ahuwama thawath awul, Quantum physics walin oka explain karanna barida kiyala ahuwa
Subscribed

මම හිතන්නෙ උඹ කියනව ඇත්තෙ quantum fluctuations ගැන වෙන්න ඇති
https://en.wikipedia.org/wiki/Quantum_fluctuation

මෙහෙම එකක් ක්වන්ටම් පිසික්ස් වල තියනවලු...ඒකියන්නෙ හේතුවක් නැතිව යන් දෙයක් හට ගන්නත් විනාශ වෙන්නත් පුලුහන්ලු.. බිග් බෑන්ග් එකත් ඒවගේ එකක්ලු.. එතකොට ඒ කියන විදිහට හේතුවක් නැතිව පලයක් තියනවා නේද? දන්න අය පොඩ්ඩක් මේකට ඇඩ් කරන්න.
මම හිතන්නෙ උඹ කියනව ඇත්තෙ quantum fluctuations ගැන වෙන්න ඇති
https://en.wikipedia.org/wiki/Quantum_fluctuation

I think this is probably a reference to the book "Universe out of Nothing" written by some Quantum crackpot.![]()

හරි අපි මේක මුල ඉඳන් පටන්ගමු මුල කිව්වට මඟ ඉඳන්. මොකද මුල ඉඳන් කරන්න ගියොත් අමාරුයි.. මට ටිකක් වැඩිපුර කාලය ලැබිලිආ තියන නිසා මම වීඩියෝ සෙට් එකක් බලනවා..දැන් අපි බලමු ඉහත සඳහන් කල ටොපික් එකට මුල ඉඳන් එන්නෙ කොහොමද කියලා..
අපි මුලින්ම බලමු ස්කන්ධය කියන්නෙ මොකක්ද කියලා අයින්ස්ටයින් සමීකරනය ඇසුරින්. ඒකෙ කියනවා m=E/c^2 කියලා.. දැන් අපි මෙහෙම ගමු. ඒ ,බී ,සී කියලා ඔබ්ජෙක්ට් තුනක් තියන මලු දෙකක් ගමු.දැන් ඔයාලා හිතයි..මේ දෙකේ ස්කන්ධය සමානයි කියලා...වෙන්නත් පුලුහන් නොවෙන්නත් පුලුහන්..මොකද ස්කන්ධය තීරණය වෙන සාධක තව 2ක් තියනවා..1 කොහොමද මේ ඒ, බී ,සී මේ මල්ල තුල arrange වෙලා තියෙන්නෙ සහ මෙම 3 මල්ලේ චලනය වන ආකාරය අනුව. උදා හරණයක් ගමු. අපිට තියනවා සර්වසම ඔරලෝසු 2ක් . දෙකම පරමානුවක් ගානෙ එකිනෙකට සමානයි.හැබැයි එකක් වැඩකරනවා ටික් ටික් ගාලා . අනික වැඩ කරන්නෙ නෑ.. දැන් ඔයගොල්ලෝ මොකද මේ දෙක ගැන හිතන්නෙ. ඔව් මේ දෙකේ ස්කන්ධය එකිනෙකට වෙනස්.. මොකද අර වැඩ කරන ඔයලෝසුවේ අමතර ශක්තියක් තියනවා... කටු කැරකෙනවා, ස්ප්‍රින්ග්ස් තියනවා ඕක ඇතුලෙ, තව මේක වැඩ කරද්දී ඇතුලෙ කෑලි රත් වෙනවා.. එකතොට ඒ අමතර ශක්තියත් ස්කන්දයට එකතු වෙනවා( m=E/c^2.).දැන් පැහැදිලිද ස්කන්ධය හැදෙන්නෙ කොහොමද කියලා... මම මේ කියන දේවල් අධ්යයනය කිරීමෙන් ලබාගත් දැනුම නොවන අතර යම් වැඩසටහනක් පරිවර්තනය කිරීමක් බව කාරුනිකව සලකන්න.වැරදි නම් නිවැරදි කරන්න..මතු සම්බඳයි
ගඩොල් කැට දෙකක් පේලියට (එකක් උඩින් එකක් වශයෙන් නැතිව ) හා එකක් උඩින් එකක් වශයින් තියලා ස්කන්දය මැන්නොත්, ග්‍රෑම් එකකින් මිලියන ගානක පන්ගුවක් අර දෙවනි විදිහට තිබුනුගඩොල් කැට දෙකේ ස්කන්ධය වැඩිවෙයි. මොකද දෙවනි විදිහට ගඩොල්කැට තිබ්බහම උඩ තියන ගඩොල් කැටේ ස්කන්ධයට එම ගඩොල් කැටය උඩින් තිබීම නිසා එකතුවන පොටෙන්ශල් එනර්ජි එකද එකතු වන නිසා
විභව ශක්තිය කියල දෙයක් ඇත්තටම පවතිනවද එහෙම ගබඩාවෙන්නෙ. ඒක mathematical model එකක් නෙමේද?
That's the one.. I didn't get the name exactly correct.Oh no not this dumbass