(Song For) Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන By Nòhìm Ys
මේකේ,,,
Lyrics - පලමු පේලි 2ක හැරෙන්න ඉතිරිය Nohim Ys
Melody - වෙන Song එකක නැත්නම් ඒකත් Nohim Ys
Vocals - ඒකනම් Nohim Ys තමා. පොඩ්ඩක් Robo කරලා
වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//
ලස්සන ඔය ඇස් දෙක මගේ හිත මත් කෙරුවා
මුනේ තියෙන සිරියාවට මම වහ වැටුනා
ගැස්සෙන ඔය ඇහි බැම, ඇස් ලග දග කරලා
දගකරනා මගේ හිතට ඉගියක් පෑවා
රතු පාටට දිලිසෙන ඔය දෙකොපුල් දැකලා
එක පාරක් සිප ගන්නට සිත බල කෙරුවා
හිතා ගත්තා ඔයා වෙන්නෙ මගෙමයි කියලා
අකමැති උනොතින්, අනිවා උස්සනවා
වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//
පහල ගෙදර මල්ලී, ඔයාගේ මිතුරා
ඌව දම්මලා ඔයාගේ කැමැත්ත ඇහුවා
අම්මට සිරි ගස්සලා මට අකමැති කීවා
කැමති වෙන්නේ නෑමයි ඔබ නැවතත් කීවා
එහෙම කරන්නට නම් බෑ මගෙ පොඩි නoගා
මේකේ ඉන්න දෙන්නේ නෑ අකමැති වීලා
නoගි පාරේ යනකොට අපෙ කොල්ලො වෙලා
මගෙ නම කිය කිය පස්සෙන් උන් පියමැන්නා
මමත් ඉතින් මැද්දට පැන සද්දය දාලා
යන්නට දීපo ඩෝ පව් නoගී කීවා
නoගි පැහැදුනා මo ගැන සිනහව පෑවා
ස්තුතියි අයියේ කියලා පියමැන්නා
වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//
Film Hall ගානේ තව පුස්තකලයේ
රේල් පාරෙ අපි යනවා බස් පෙම් මුල්ලේ
කලේ ගතවුනා මට දැන් ඇති යයි සිතුනා
හෙමින් සැරේ නවත්තන්න මo කල් මැන්නා
කොහෙද මේකි කැමති නෑනේ මoමලු ඕනා
අම්මට කියනවා කියලා මට ලෙඩේ දැම්මා
කියලා නේන්නම් මේකී අද පහුවෙනි දා
රෙජිස්ටාර් එක්කන් අපේ ගෙදරට ආවා
වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//
මෙන්න සිoදුව
http://snd.sc/rm3Wj6
Player එක Add කීරිමට උත්සහ ගත් නමුදු අසාර්තක වීමි.


සිoදුව අසා හොද එකෙන් සලකතැයි බලාපොරොත්තු වෙම්.....

මේකේ,,,
Lyrics - පලමු පේලි 2ක හැරෙන්න ඉතිරිය Nohim Ys
Melody - වෙන Song එකක නැත්නම් ඒකත් Nohim Ys
Vocals - ඒකනම් Nohim Ys තමා. පොඩ්ඩක් Robo කරලා

වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//
ලස්සන ඔය ඇස් දෙක මගේ හිත මත් කෙරුවා
මුනේ තියෙන සිරියාවට මම වහ වැටුනා
ගැස්සෙන ඔය ඇහි බැම, ඇස් ලග දග කරලා
දගකරනා මගේ හිතට ඉගියක් පෑවා
රතු පාටට දිලිසෙන ඔය දෙකොපුල් දැකලා
එක පාරක් සිප ගන්නට සිත බල කෙරුවා
හිතා ගත්තා ඔයා වෙන්නෙ මගෙමයි කියලා
අකමැති උනොතින්, අනිවා උස්සනවා
වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//
පහල ගෙදර මල්ලී, ඔයාගේ මිතුරා
ඌව දම්මලා ඔයාගේ කැමැත්ත ඇහුවා
අම්මට සිරි ගස්සලා මට අකමැති කීවා
කැමති වෙන්නේ නෑමයි ඔබ නැවතත් කීවා
එහෙම කරන්නට නම් බෑ මගෙ පොඩි නoගා
මේකේ ඉන්න දෙන්නේ නෑ අකමැති වීලා
නoගි පාරේ යනකොට අපෙ කොල්ලො වෙලා
මගෙ නම කිය කිය පස්සෙන් උන් පියමැන්නා
මමත් ඉතින් මැද්දට පැන සද්දය දාලා
යන්නට දීපo ඩෝ පව් නoගී කීවා
නoගි පැහැදුනා මo ගැන සිනහව පෑවා
ස්තුතියි අයියේ කියලා පියමැන්නා
වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//
Film Hall ගානේ තව පුස්තකලයේ
රේල් පාරෙ අපි යනවා බස් පෙම් මුල්ලේ
කලේ ගතවුනා මට දැන් ඇති යයි සිතුනා
හෙමින් සැරේ නවත්තන්න මo කල් මැන්නා
කොහෙද මේකි කැමති නෑනේ මoමලු ඕනා
අම්මට කියනවා කියලා මට ලෙඩේ දැම්මා
කියලා නේන්නම් මේකී අද පහුවෙනි දා
රෙජිස්ටාර් එක්කන් අපේ ගෙදරට ආවා
වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන
Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//
මෙන්න සිoදුව
http://snd.sc/rm3Wj6
Player එක Add කීරිමට උත්සහ ගත් නමුදු අසාර්තක වීමි.



සිoදුව අසා හොද එකෙන් සලකතැයි බලාපොරොත්තු වෙම්.....


