Song Help - Edward Jayakody

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කොල්ලනේ එඩ්වඩ් ජයකොඩි මහත්තයගෙ සිංදුවක් තියෙනව ඒක හොයල දිපල්ලකො මට ඒක මතක නැ අද උදේ රේඩියෝ එකේ ඇහුන
    මෙන්න මේ පේලි ටික නම් මතකයි. මේක තව එක්කෙනෙක් එක්ක කියන එකක්

    මුල් පේලිය මතක නැ

    මා ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ.

    තනිය මැකෙනේනේ

    කවදද එන්නේ




    Moving-picture-Spanish-cartoon-cat-playing-guitar-animated-gif.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    mekadha balapan:rolleyes:

    හම්මේ උබ දෙයියෙක් නෙවේ දේවාලයක්
    මට සින්දුවක් සෙට් උනොත් ඉතින් හොයාගෙන අහල මිසක් පස්ස බලන්නෙ නැ

    +REP