මචන් එඩ්වඩ් ජයකොඩි තව කට්ටියක් එක්ක කියන සින්දුවක් තියනවා මේ සින්දුව ඉස්සර සිරිපාදෙ යන කාලෙ පටන් ගන්න කිට්ටුවෙන කොට ස්වර්ණවාහිනියෙ යනවා. මට මේ සින්දුවේ මතක "පිරිත් පැන් පිපාසේ" කියන ටික විතරයි. උබල කාටහරි මේ සින්දුව මතක නම් මට ඒක හොයාගන්න පොඩි හෙල්ප් එකක් දියන්කො. නැත්නම් බම්ප් එකක්වත් දාගෙන පලයන්