song help

Kronic

Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    da se boda wu kadulak se
    obage senehe ma radune
    thani na
    me loke mage
    mathwu sihinen ma dan inne


    pawee yannai ma math uye

    me lyrics thiyena sinduwa mathakada ban ??? 2008 2007 wage kaale awa sinduwak
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,520
    902
    113
    ගම්පහ
    පාවී මේ හීනෙ මාගෙ
    නැ මා දැසෙ සන්තාපෙ
    සිහිනෙ සරසන්නෙ මාගෙ
    පාවී එන්නයි මා මත්වුයෙ...

    දෑසේ බොදවූ කදුලක් සේ
    ඔබගෙ සෙනෙහෙ මා ලැබුවෙ
    තනි නෑ මෙ ලෝකෙ මාගෙ
    මත්වු සිහිනෙ මා දැන් ඉන්නේ...

    පාවී මේ හීනෙ මාගෙ
    නැ මා දැසෙ සන්තාපෙ
    සිහිනෙ සරසන්නෙ මාගෙ
    පාවී එන්නයි මා මත්වුයෙ...
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    පාවී මේ හීනෙ මාගෙ
    නැ මා දැසෙ සන්තාපෙ
    සිහිනෙ සරසන්නෙ මාගෙ
    පාවී එන්නයි මා මත්වුයෙ...

    දෑසේ බොදවූ කදුලක් සේ
    ඔබගෙ සෙනෙහෙ මා ලැබුවෙ
    තනි නෑ මෙ ලෝකෙ මාගෙ
    මත්වු සිහිනෙ මා දැන් ඉන්නේ...

    පාවී මේ හීනෙ මාගෙ
    නැ මා දැසෙ සන්තාපෙ
    සිහිනෙ සරසන්නෙ මාගෙ
    පාවී එන්නයි මා මත්වුයෙ...
    ado meka thama

    sinduwe title mokadda bnhoyaganda nane google karata