සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබු අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං //
පෝසත් ඔබ සිත ළග උවැසිය වී දැහැනට වී
සිටිය මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
පුදසුන් මත මිස යද්දී සහසක් මල් පරවී
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ලංව දුක බෙදා ගන්ට බැරිකම දුකකී
මෙවැනි බැදුම් බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී
සිනාතොටක් විය......


මහෝගයක් විය ඔබෙන් ලැබු අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං //
පෝසත් ඔබ සිත ළග උවැසිය වී දැහැනට වී
සිටිය මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
පුදසුන් මත මිස යද්දී සහසක් මල් පරවී
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ලංව දුක බෙදා ගන්ට බැරිකම දුකකී
මෙවැනි බැදුම් බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී
සිනාතොටක් විය......




