Song Need සිංහල සිංදුවක් !!!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Song Need සිංහල සිංදුවක් !!!!!!

    මචංලා මට කවුරු හරි රොනී ලීච්, සීතා නානායක්කාර කියන "නෝනගේ ආලේ ගේ මැද සාලේ, අපි දෙන්නගේ ආලේ, මෙතන කුස්සිය මුල්ලේ" සිංදුව හොයලා දෙනවද??? ලොකු උදව්වක් :):)

    SL OLD SONGS thread එකේ තියෙන Link එක වැඩ නෑ.:no::no: ඒ නිසා කාගේ හරි කෙනෙක් ගාව තියෙනවා නම් වෙන ලින්ක් එකක් දෙන්න....


    අඩු ගානේ බම්ප් එකක්වත් දාගෙන යන්න :)