Tuya UK plug da gaththetuya integration ekka use karala tyenne...
සෙට් වෙනවා. ඩීප් සන්ක් බොක්ස් දන්නා පුළුවන් නම් වයරින් කරන එකට ලේසි. මම නම් නොර්මල් ඒවා වල හයි කරලා තියෙන්නේ.Sonoff TX series wall switch UK version එක ලඩ්කාවේ Sunk box එකට සෙට් වෙනවද?
daraz එකේ තියෙන්නේ ඔක්කොම EU version. මම order කරලා ඉවරයි UK version එක Aliexpress එකෙන් .
EU , UK දෙකේ ඇන තව් position වෙනස් ද මිට්ටනේ
Sonoff TX series wall switch UK version එක ලඩ්කාවේ Sunk box එකට සෙට් වෙනවද?
daraz එකේ තියෙන්නේ ඔක්කොම EU version. මම order කරලා ඉවරයි UK version එක Aliexpress එකෙන් .
EU , UK දෙකේ ඇන තව් position වෙනස් ද මිට්ටනේ