Sony’s mobile business in the red

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඉස්සර නම් සෝනි කැමරා සුපිරි.
    k750, k800, k850 කැමරා සුපිරි. මම ඔය ෆෝන් 3 ම යුස් කළා

    :yes::yes::yes::yes:
    Sony-Ericsson-K750-01.jpg

    :love::love:

    :D:D:D:D
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    SONY market එල අල්ලගනියි හිමිට . උන්ගේ design වල ඉඳන් features , camera උපරිම quality ( ගොඩක්ම ලාබ phone ගැන නෙමෙයි කියන්නේ ) . මම නම් දිගටා පාවිච්චි කලේ sony ericson , Sony Xperia විතරයි. samsung නරක නැහැ එත් උන්ගේ design හරි නැහැ. LG නම් මෙලෝ රහක් නැහැ. Nokia windows කතා කරලා වැඩක් නැහැ . Apple හොඳයි අඩු features වලට වැඩි ගානක් ගෙවන්න කැමති අයට