sony bootloader help

HYRIX

Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    meka unlock karapu buwala innwada ban
    ?????????????????????????????:dull::dull::dull::dull::dull:



    mewage dev settings samsung wage easy nan :(



    Service මෙනු එකේ Bootloader Unlock Allowance : No නම් සොරිම තමයි කොල්ලෝ. ඕක unlock කරන්න බෑ. :no:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    Root කරන්න Bootloader unlock ඕනේ නෑ.. 1 click root තියනවා..
    KingRoot


    Ps: xperia Z2/Z3 user here
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ ජීවිතේට ඕක unlock කරන්න එපා!!!!!!!!

    ඕක කරහම DRM Keys යනව.
    ඊට පස්සෙ camera noise reduction, noise cancellation, x-reality මොකුත් වැඩ කරන්නෙ නෑ..

    මම කරා..

    ආයෙ හදාගන්න වෙනම හැක් කරන්න ඕනි.. ඒත් තිබ්බ වගේ එන්නෙ නෑ
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,415
    2,215
    113
    Sri Lanka
    sahenna gemak dila ban goda damme
    brick una kiyahanko wena kernal ekk wadila
    haminila gya
    happa dan moko karanne?:(

    උඹ ජීවිතේට ඕක unlock කරන්න එපා!!!!!!!!

    ඕක කරහම DRM Keys යනව.
    ඊට පස්සෙ camera noise reduction, noise cancellation, x-reality මොකුත් වැඩ කරන්නෙ නෑ..

    මම කරා..

    ආයෙ හදාගන්න වෙනම හැක් කරන්න ඕනි.. ඒත් තිබ්බ වගේ එන්නෙ නෑ
    DRM keys backup karaganna one puluwan nam
    dan nam x reality walata drm kela wuna kiyala awulak nedda koheda?
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ ජීවිතේට ඕක unlock කරන්න එපා!!!!!!!!

    ඕක කරහම DRM Keys යනව.
    ඊට පස්සෙ camera noise reduction, noise cancellation, x-reality මොකුත් වැඩ කරන්නෙ නෑ..

    මම කරා..

    ආයෙ හදාගන්න වෙනම හැක් කරන්න ඕනි.. ඒත් තිබ්බ වගේ එන්නෙ නෑ

    DRM Keys backup කරන්න පුළුවන් බං.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    DRM Keys backup කරන්න පුළුවන් බං.

    අර ගෝතය sure එකට මං වගේ backup කරන්නෙ නැතුව කරන්න ඇත්තෙ. දැන් මට උනා වගේ කෙල වෙලා අඬ අඬ ඇති.
     

    HYRIX

    Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    Android වලින් වැඩ කෑලි දාන අපි වගේ අයට sony හරියන්නේ &#350

    Android වලින් වැඩ කෑලි දාන අපි වගේ අයට sony හරියන්නේ නෑ බං... :no::no: :no: :no::no: