මචංල මම මේ TV එක (Sony Bravia R306C 32") ගන්න කියල හදන්නෙ takas.lk එකෙන්. මේක use කරන අය හරි මේක ගැන දන්න අය හරි ඉන්නවනම් යට ලියල තියෙන categories වලට අනුව පොඩ්ඩක් හොද නරක කියන්න පුළුවන්ද?
- Build Quality
- Display Quality
- Sound Quality
- User-friendliness
(අම්මයි අප්පච්චියි විතරයි මේක use කරන්නෙ. ඒක නිසා full HD එකක් බැලුවෙ නෑ)
link : http://takas.lk/offers/televisions/...um=recently-viewed-slider&utm_campaign=upsell

awulak na machan. Thanks reply ekata
kamati nam poddak eganath balapan nathnam ignore karapan. good luck