ඔබේ Sony Ericsson ජංගම දුරකථනය සොරා ගතහොත් එය අපට සොයාගත හැකි විදියක් ගැනයි කියන්න හදන්නෙ ! හැබැයි ගැටලුව නම් මේක Sony Ericsson දුරකථන වලට විතරයි බාවිතා කරන්න පුළුවන් .බලන්න ඔබේ දුරකථනයත් පහත සඳහන් ඒවායින් එකක් ද කියල...
K530i ,K550 K550i, K550c,K610 K610i, K610c, K618i,K790 K790i, K790c, K790a,K800 K800i,K800c,K810 K810i, K818c,K770,S500i,S500c,T650i,T650c,W580 W580i, W580c,W610,W610i, W610c,W660 W660i,W710 W710i, W710c,W830 W830i, W830c,W850,W850i, W850c,W880 W880i, W888c,Z310 Z310i, Z310a,Z610 Z610i,Z710 Z710i, Z710c,Z750 Z750i,K850,W910i
එහෙනම් ඉතින් කරන්න තියෙන්නෙ එම්ගාර්ඩ් කියන සොෆ්ට්වෙයාර් එක ෆෝන් එකේ instll කරගන්න
http://www.vapssky.com/mGuard_SE.aspx
ෆෝන එකේ මේක තැන්පත් කරගෙන මෙන්න මෙතනට ගිහින් ඒ පත්රිකාව හරියට පුරවලා ලියාපදිංචි වෙන්න තමන්ගෙ දුරකථනයේ එමි (IMEI Number) අංකය හා විද්යුත් ලිපිනය සමඟ එක හොයා ගන්න විදිය දන්නව නේ මේ කෝඩ් එක ෆෝන එකේ ඩයල් කරන්න *#06#.එවිට එම් ගාර්ඩ් වෙතින් අපේ Email එවන Unlock අංකය යොදා සොෆ්ට්වෙයාර් එක Unlock කරගන්න.ඊට පස්සෙ තමන්ට කැමති නම්බර් එකක් ඒකට ඇතුල් කරන්න...කව්රුහරි SIM එක ගැලවලා වෙන එකක් දැම්මොත් ඒ දාපු SIM no අර අනෙත් ෆෝන් එකට කෙටි පණිවිඩයක් ආකාරයෙන් යනව දැන් ඉතින් පොලිසියට හොරාව අල්ලලා දෙන්නත් අපට පුළුවනි.

madai umbawa trust kola !