ජොලි_සීයා;12623185 said:මටත් කියලා දෙනවද මේක neo V, ROOT කරගන්න විදිහ......
android version - 2.3.4
![]()
easy one click method එකක් නම් නැ මචන්...NFS shift
යාලු firmware version එක 4.0.3 (sony ericsson xperia ray )mokadda firmware version eka machan ?


matath thiyenne okamai affaඔන්න මමත් සෙට් උනා මගෙ ගාව තියෙන්නෙ මෙ ෆොන් එක
![]()
sony ericsson xperia ray![]()



Asphalt 5 HD එකක් හොයලා දීපන්කො..
Xperia Ray එකට සෙට් වෙන resolution තියෙන එකක්...
මේකේ කලින් දාලා තිබුන පොස්ට් එකකින් මං බා ගත්තා.. එත ඒ Resolution සෙට් උනේ නෑ
machanla,,,ubala kauruvath thama mata help kare nene.....man 4n ekata Chainfire3D demma.(elatama da gaththa)..eth plugin install karanna hadanakota plugin eka ganne ne...eka hada ganna help karapallako...
my 4n - Xperia X8
OS - Android 2.3.7 (GingerXperia V23)

Requirements
muchan xperia ray phone 1k reset karana heti kiyanawada?


:rolleye s:

මචන්ලා,,මට කියපල්ලකෝ ෆොන් එකේ Font වෙනස් කර ගන්නෙ කොහොමද කියලා...සම්පූර්ණ System එකේම...:rolleye s:
4n - Xperia X8
os - 2.3.7(GingerXperia V23)
ඔය application ෆොනේ එකට PC එකේ ඉදන් දාන්නේ කොහොමද කියල කාට හරි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
මට application ටිකක් සෙට් උනා. ඒවා phone එකට දාන්න දන්නෙ නැ බන්![]()
