Sony Ericsson Android වැඩකාරයෝ :D :P

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    2011 Xperias won't get Jelly Bean kiya sony ewn kiyapu eka ehema weida :(
    උන් එක ඉල්ල අස්කරගෙන තියෙන්නෙ. තාම JB update දෙන්න පුලුවන්ද කියල බලනවලු. :D
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උන්ගේ බොරුව තමා වැඩි, 2011 xperia දැන් outdated ne :(
    මමනම් CM10 Jelly bean update එක WT 19i එකෙ install කරා, වරදක් නෑ එත් එක early preview එකක්. camera එක වැඩ එත් display එක හරිනෑ. :Dඔකොම හොදයි camera එකතමයි චාටර්.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මමනම් CM10 Jelly bean update එක WT 19i එකෙ install කරා, වරදක් නෑ එත් එක early preview එකක්. camera එක වැඩ එත් display එක හරිනෑ. :Dඔකොම හොදයි camera එකතමයි චාටර්.
    ube phone eka rath wenne nadda?
    mage neo eka nam ambanakata rath una cm10 alpha rom eka demmama,even in deep sleep phone is friggin hot :/ o_O
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    xperia ray android 4.0.4 walata update kala...
    meka root & unroot karana widiha tikak kiyala diyankoo...

    SuperOneClickv2.3.3 walin hari yaida????????
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ube phone eka rath wenne nadda?
    mage neo eka nam ambanakata rath una cm10 alpha rom eka demmama,even in deep sleep phone is friggin hot :/ o_O
    එහෙම seen එකක් නෑ බං phone එක එල කිරි එකට වැඩ.මම game, web browsing මුකුත් කරෙ නෑ තාම ඔකොම apps ටික download වෙනව. පසෙ වෙයිද දන්නෙ නෑ. battery temperature එක තාම 41C. :Dඑත් කාලගුන වාර්තාව lock screen එකෙ වැඩ නෑ. කොලබට විතරයි අපිට කැකිරි. :growl:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,403
    113
    ඇයි එන්නද
    මමනම් CM10 Jelly bean update එක WT 19i එකෙ install කරා, වරදක් නෑ එත් එක early preview එකක්. camera එක වැඩ එත් display එක හරිනෑ. :Dඔකොම හොදයි camera එකතමයි චාටර්.

    මම ඉන්නේ stable rom එකක් එනකම් phone එකට දාන්න....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම ඉන්නේ stable rom එකක් එනකම් phone එකට දාන්න....
    මටනම් ඒහැටි වෙනසක් පෙන්නෙ නෑ එකම වෙනස Google now එකයි මෙක early preview එකක් උනාට එචර අවුලක් නෑ එකට වැඩ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,403
    113
    ඇයි එන්නද
    මමනම් CM10 Jelly bean update එක WT 19i එකෙ install කරා, වරදක් නෑ එත් එක early preview එකක්. camera එක වැඩ එත් display එක හරිනෑ. :Dඔකොම හොදයි camera එකතමයි චාටර්.

    camera eka defa ona macho, aduma gane kellage pic gannavath thiyenne phone eka vitharyi :D <3
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එහෙම seen එකක් නෑ බං phone එක එල කිරි එකට වැඩ.මම game, web browsing මුකුත් කරෙ නෑ තාම ඔකොම apps ටික download වෙනව. පසෙ වෙයිද දන්නෙ නෑ. battery temperature එක තාම 41C. :Dඑත් කාලගුන වාර්තාව lock screen එකෙ වැඩ නෑ. කොලබට විතරයි අපිට කැකිරි. :growl:
    ehenam ubata ela,neo v alpha build eka nam rath wenawa ambanakata o_O
    ane manda moko seen eka kiyala
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    kiyapanko neo v ekata sinhala web letters balaganna puluwan vidiyak..
    phone එක root කරල සින්හල fonts root browser එකකින් "/system/fonts" folder එකට copy කරල phone එක reboot කරන්න. recovery එකක් තියනවනම් permission එක fix කරන්න. :D
     
    jinnappu

    Member
    Aug 8, 2012
    3
    0
    0
    man gawa thiyenne xperia x8 ...........eke os 1 gingerbread valata update karanna puluwanda.................ane kiyannako