මට උඹලගෙන් ලොකු උදව්වක් ඕනේ. Sony Ericsson Mix Walkman phone 2ක් තියනව. දෙකම full සෙට්. දෙකේම condition එක 95%ක් වගේ
දෙකම without warranty
white එක 7000/= කට ගන්න පුළුවන් made in vietnam මේක මෙහෙ ඉන්න පොරක් ගෙන්නපු එකක්.
black එක 8000/= කට ගන්න පුළුවන් made in China මේක මෙහේ shop එකකින් ගත්ත එකක්.
මේ දෙකෙන් හොද China ගහන එකද
නැත්නම් vietnam එකද
දන්න කෙනෙක් කියපල්ලකො. ලොකු උදව්වක්. අනිත් අය බම්ප් එකක් වත් දාලා යන්න.
එහෙනම් හැමෝටම සුභ දවසක්.



