Sony Ericsson Xperia mini

BLACK CREEK

Banned
Oct 4, 2009
471
5
0
Mystic Falls...

Sony Ericsson Xperia mini

xperia_mini_n..colourful.jpg

මචන්ලා මම මේ phone එක ගන්න හිතාගෙන ඉන්නේ..
මේක use කරන අය ඉන්නවනම් කියන්නකෝ බලන්න අඩුපාඩු එහෙම.
specially battery life එක.. music quality එක.. දැන් මේකේ price එක එහෙම.
:rolleyes:
 
♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    battery life එක වරදක් නෑ. කෝල් වලට විතරක් පාවිච්චි කලොත් දවස් 3ක් විතර තියෙනවා. ගේම්, සින්දු ගඩක් වෙලා කලොත් ඉතින් දවසින් උනත් charge කරන්න වෙනවා.
    music quality එක හොඳයි. පට්ටයි කියන්නත් පුලුවන්. :)

    heat වෙනවා වැඩී කියලත් හිතෙනව වෙලාවකට.. ඒත් හේතුවක් නැතුව නම් නෙවි. නෙට් යනකොට ගේම් වලදි වගෙ.

    මං ගත්තෙ 31000/=. දැන් මාසයක් විතර.. තව දැන ගන්න දෙයක් තියේ නම් අහන්න.
    මට නම් ෆෝන් එක හොඳයි! :) :cool:

    අහ් මං ගත්තෙ Mini Pro එක හොඳේ..
     
    • Like
    Reactions: BLACK CREEK

    BLACK CREEK

    Banned
    Oct 4, 2009
    471
    5
    0
    Mystic Falls...
    ♥-Aurora-♥;11244385 said:
    battery life එක වරදක් නෑ. කෝල් වලට විතරක් පාවිච්චි කලොත් දවස් 3ක් විතර තියෙනවා. ගේම්, සින්දු ගඩක් වෙලා කලොත් ඉතින් දවසින් උනත් charge කරන්න වෙනවා.
    music quality එක හොඳයි. පට්ටයි කියන්නත් පුලුවන්. :)

    heat වෙනවා වැඩී කියලත් හිතෙනව වෙලාවකට.. ඒත් හේතුවක් නැතුව නම් නෙවි. නෙට් යනකොට ගේම් වලදි වගෙ.

    මං ගත්තෙ 31000/=. දැන් මාසයක් විතර.. තව දැන ගන්න දෙයක් තියේ නම් අහන්න.
    මට නම් ෆෝන් එක හොඳයි! :) :cool:

    අහ් මං ගත්තෙ Mini Pro එක හොඳේ..

    thanks a lot . මේ කියපු ටික වැඩිත් එක්ක.
    මමනම් ගන්න හිතාගෙන ඉන්නේ xperia mini එක. මොකද මම sliding phone වලට අස නෑ. :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    kohenda ban gaththe ? with warranty da ? :rolleyes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    thanks a lot . මේ කියපු ටික වැඩිත් එක්ක.
    මමනම් ගන්න හිතාගෙන ඉන්නේ xperia mini එක. මොකද මම sliding phone වලට අස නෑ. :yes:
    ගත්තට මාත් KB එක පාවිච්චි කරන්නෙ නෑ. mini එකේ ඉස්සරහ camera එක නෑ. ඒකයි ගත්තෙ. හැබැයි 3G video calls ගන්න බෑ කියලා දැන ගත්තෙ පස්සෙ :(

    kohenda ban gaththe ? with warranty da ? :rolleyes:

    Liberty එකෙන් ගත්තෙ. 1year HW/SW warranty තියෙනවා. TRC නම් නෑ හැබැයි :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ♥-Aurora-♥;11244519 Liberty එකෙන් ගත්තෙ. 1year HW/SW warranty තියෙනවා. TRC නම් නෑ හැබැයි :baffled:[/QUOTE said:
    thanks :D TRC na kiyanne mun shape eke gena ewa wage ? :eek:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    mama use karanwa aragena 2 months wage

    wifi hsdpa wage use kalot battery eka 1 day machan

    normal usage ekedi 2 and half days puluwan

    speed eka nam maxxa

    mama gathe mitsu mobile eken bamba walin 30 une

    maxxa phone eka