Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sony Headset 100% work with Sony Ericsson Mobile
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ අද මම කියන්න හදන දේ ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා..මේක ගොඩක්ම වැදගත් වෙන්නේ Sony Ericsson mobile පාවිච්චි කරන අයට

Sony Ericsson Headset එක සමහර අයගේ PC එකට ගහල එක්කෝ එක speaker එකක් ඇහෙන්නේ නැහැ.. එක්කෝ mic එක වැඩ කරන්නේ නැහැ..

Sony Ericsson ඔරිගීනල් headset ගන්න නැහැ කොහෙවත්ම. මම නම් කොච්චර පීරුවද එකක් හොයාගන්න.. තියන උන් දෙන්නෙත් නැහැනේ.. අනික ඔරිගීනල් එක තරම් sounds නැහැ වෙන මොකෙකවත්ම.. nokia headset වැඩ කරනවාඑත් base නැහැ..

....අනික E bay order කලත් පට්ට ගණන් $30 වත් වෙනවා..

මෙන්න මේක.. පට්ට base and stereo

මෙව්වා නම් ඕන තරම් ගන්න තියෙනවා.. එත් bike එකේ යනකොටවත් දාගෙන යනකොට වෙන සද්ද ඇහෙන්නෙත් නැහැ. කනත් රිදෙනවා බන් දාගෙන ඉන්නකොට

Sony Head සෙට් වැඩ කරන්නේ නැහැ Sony Ericsson mobile වලට.. ඒ දෙකේම 3.5 mm jack එක වෙනස්..

ඉතින් මේ කියන්න යන්නේ SONY Headset එකක් Sony Ericsson mobile එකක් එක්ක use කරන්නේ කොහොමද කියලා කියන්න

ඉසෙල්ලම ebay එකෙන් යාලුවෙක්ට කියලා හරි මෙන්න මේක ගෙන්න ගන්න. $1.89 (rs 250) වෙන්නේ.. ඒ ගාන පාඩු නෑ.. full සෙට් එකක්ම ලැබෙනවනේ...එත් ඔකේ speakers ගොඩක් quality නැහැ.

http://www.ebay.com/itm/291177470800?_trksid=p2060778.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

ඉතින් කරන්න තියෙන්නේ sony headset එක ඕකට connect කරන එකයි.. මේවගේ

දැන් plug කරලා බලන්නකෝ.. 100% වැඩ.. mic එකත් වැඩ කරනවා.. answer key ඔක්කොම වැඩ.. හැබයි පොඩ්ඩක් දිගයි..එක වගේද sounds...

....සැමට සංගීතයෙන් සහනය ලැබේවා....

[QUOTE="DJLik, post: 17684625, member: 1513"] [SIZE="5"][CENTER]යාලුවනේ අද මම කියන්න හදන දේ ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා..මේක ගොඩක්ම වැදගත් වෙන්නේ [COLOR="Red"]Sony Ericsson mobile[/COLOR] පාවිච්චි කරන අයට Sony Ericsson Headset එක සමහර අයගේ PC එකට ගහල එක්කෝ එක speaker එකක් ඇහෙන්නේ නැහැ.. එක්කෝ mic එක වැඩ කරන්නේ නැහැ.. Sony Ericsson ඔරිගීනල් headset ගන්න නැහැ කොහෙවත්ම. මම නම් කොච්චර පීරුවද එකක් හොයාගන්න.. තියන උන් දෙන්නෙත් නැහැනේ.. අනික ඔරිගීනල් එක තරම් sounds නැහැ වෙන මොකෙකවත්ම.. nokia headset වැඩ කරනවාඑත් base නැහැ.. ....අනික E bay order කලත් පට්ට ගණන් $30 වත් වෙනවා.. මෙන්න මේක.. පට්ට base and stereo [IMG]http://i60.tinypic.com/11h5q47.jpg[/IMG] මෙව්වා නම් ඕන තරම් ගන්න තියෙනවා.. එත්[COLOR="red"] bike[/COLOR] එකේ යනකොටවත් දාගෙන යනකොට වෙන සද්ද ඇහෙන්නෙත් නැහැ. කනත් රිදෙනවා බන් දාගෙන ඉන්නකොට [IMG]http://i60.tinypic.com/dr5kyw.jpg[/IMG] [COLOR="red"]Sony Head සෙට්[/COLOR] වැඩ කරන්නේ නැහැ [COLOR="red"]Sony Ericsson mobile[/COLOR] වලට.. ඒ දෙකේම 3.5 mm jack එක වෙනස්.. ඉතින් මේ කියන්න යන්නේ SONY Headset එකක් Sony Ericsson mobile එකක් එක්ක use කරන්නේ කොහොමද කියලා කියන්න[/CENTER] [CENTER]ඉසෙල්ලම ebay එකෙන් යාලුවෙක්ට කියලා හරි මෙන්න මේක ගෙන්න ගන්න. $1.89 (rs 250) වෙන්නේ.. ඒ ගාන පාඩු නෑ.. full සෙට් එකක්ම ලැබෙනවනේ...එත් ඔකේ speakers ගොඩක් quality නැහැ. [IMG]http://i.ebayimg.com/00/s/NTAwWDUwMA==/z/0RwAAOSwxCxT6XtI/$_1.JPG?stamp=1411474800845[/IMG] [URL="http://www.ebay.com/itm/291177470800?_trksid=p2060778.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT"]http://www.ebay.com/itm/291177470800?_trksid=p2060778.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT[/URL] ඉතින් කරන්න තියෙන්නේ sony headset එක ඕකට connect කරන එකයි.. මේවගේ [IMG]http://i.ebayimg.com/00/s/NTAwWDUwMA==/z/frsAAOSw7NNT6XtI/$_1.JPG?stamp=1411474800847[/IMG] දැන් plug කරලා බලන්නකෝ.. 100% වැඩ.. mic එකත් වැඩ කරනවා.. answer key ඔක්කොම වැඩ.. හැබයි පොඩ්ඩක් දිගයි..එක වගේද sounds...[/CENTER][/SIZE] ....සැමට සංගීතයෙන් සහනය ලැබේවා.... [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom