යාලුවනේ අද මම කියන්න හදන දේ ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා..මේක ගොඩක්ම වැදගත් වෙන්නේ Sony Ericsson mobile පාවිච්චි කරන අයට
Sony Ericsson Headset එක සමහර අයගේ PC එකට ගහල එක්කෝ එක speaker එකක් ඇහෙන්නේ නැහැ.. එක්කෝ mic එක වැඩ කරන්නේ නැහැ..
Sony Ericsson ඔරිගීනල් headset ගන්න නැහැ කොහෙවත්ම. මම නම් කොච්චර පීරුවද එකක් හොයාගන්න.. තියන උන් දෙන්නෙත් නැහැනේ.. අනික ඔරිගීනල් එක තරම් sounds නැහැ වෙන මොකෙකවත්ම.. nokia headset වැඩ කරනවාඑත් base නැහැ..
....අනික E bay order කලත් පට්ට ගණන් $30 වත් වෙනවා..
මෙන්න මේක.. පට්ට base and stereo
මෙව්වා නම් ඕන තරම් ගන්න තියෙනවා.. එත් bike එකේ යනකොටවත් දාගෙන යනකොට වෙන සද්ද ඇහෙන්නෙත් නැහැ. කනත් රිදෙනවා බන් දාගෙන ඉන්නකොට
Sony Head සෙට් වැඩ කරන්නේ නැහැ Sony Ericsson mobile වලට.. ඒ දෙකේම 3.5 mm jack එක වෙනස්..
ඉතින් මේ කියන්න යන්නේ SONY Headset එකක් Sony Ericsson mobile එකක් එක්ක use කරන්නේ කොහොමද කියලා කියන්න

ඉසෙල්ලම ebay එකෙන් යාලුවෙක්ට කියලා හරි මෙන්න මේක ගෙන්න ගන්න. $1.89 (rs 250) වෙන්නේ.. ඒ ගාන පාඩු නෑ.. full සෙට් එකක්ම ලැබෙනවනේ...එත් ඔකේ speakers ගොඩක් quality නැහැ.
http://www.ebay.com/itm/291177470800?_trksid=p2060778.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
ඉතින් කරන්න තියෙන්නේ sony headset එක ඕකට connect කරන එකයි.. මේවගේ
දැන් plug කරලා බලන්නකෝ.. 100% වැඩ.. mic එකත් වැඩ කරනවා.. answer key ඔක්කොම වැඩ.. හැබයි පොඩ්ඩක් දිගයි..එක වගේද sounds...

....සැමට සංගීතයෙන් සහනය ලැබේවා....