Sony MH750

kudalla

Member
Oct 31, 2006
810
23
0
Oya wagema sony wena model ekak mage langa issara thibuna,, ekenam quality patta. Oka gananam ithin danne na machan.
 

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    ebay එකෙන් ගෙන්න ගනින් මම 900 කට ගෙන්න ගත්ත original එක phone එකත් එක්ක හම්බ වෙන එකත් එක්ක කිසි වෙනසක් තිබ්බෙ නෑ sound build quality ඔක්කොම එකයි.