Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Sony Phone Rooting
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

sony phone තියන උන්ට කියන්නේ කොහොමද උබලගේ phone එක root කරගන්නේ කියල.samsung /htc ඔය එක මගුලක් වගේ වත් නෙවේ sony root කරන්නේ.පට්ට ලේසියි.ලේසියි කියන්නේ පට්ටම ලේසියි.

දැන් මොකද්ද මේ root කරනවා කියන්නේ?

රූට් කරනවා කියන්නේ phone එකේ සම්පුර්න බලතල අපි ගන්නවා වගේ දෙයක්.ඇයි දැන් අපිට බලතල නැද්ද?තියෙනවා තියෙනවා .එත් ඔක්කොම නැ .උදාහරණයක් විදිහට අපිට phone එකේ processor speed එක limit කරන්න පුලුවන්ද?බෑනේ ? ඉතින් root කරාම අපිට phone එකට කරන්න බැරි දෙයක් නැති තරම්.ඇයි එතකොට ඕව කලින්ම root කරලා එන්නේ නැත්ති ?එන්නේ නැත්තේ මෙලෝ දෙයක් දන්නේ නැති ගොන්නු එක එක ඒවා ඔබන්න ගිහින් ඔක්කොම කෙලවගන්න නිසා .

phone එකේ warranty ඉවර නැත්තන් root කරන්න එපා .root කරපු ගමන් warranty එක void .

කොහොමද මේ මගුල කරන්නේ?

ඉස්සෙල්ලම මේ site එකට පලයන් - Click Here

ඊට පස්සේ ඔකේ ඔය මැද තියෙන lamda sign එක ඔබලා apk එක download කරගෙන phone එකේ install කරගනින්.

දැන් phone එක internet connect කරලා (wifi /mobile data ) app එක මැද තියෙන make it rain කියන එක ඔබපන් .app එක crash උනොත් restart කරලා try කරපන්.

ඊට පස්සේ superuser app එක app store එකෙන් download කරගනින්.එකෙන් තම permission දෙන්නේ apps වලට

සරලයි සුගමයි .හෙහෙ.

custom rom එකක් ගහන විදිහ එක්ක ඊලග thread එකෙන් හම්බෙමු

drone ගැන - Click Here

පීනසට බෙහෙත් Click Here

Auto Gear ගැන - Click Here

HDD එකේ ඉඩ මදිද? - Click Here

වාහන ගැන -Click here

වාහනයක් ගන්නද යන්නේ? Click Here

sony phone ගැන - Click Here

[QUOTE="suicxde, post: 21950697, member: 563226"] [SIZE="4"][CENTER]sony phone තියන උන්ට කියන්නේ කොහොමද උබලගේ phone එක root කරගන්නේ කියල.samsung /htc ඔය එක මගුලක් වගේ වත් නෙවේ sony root කරන්නේ.පට්ට ලේසියි.ලේසියි කියන්නේ පට්ටම ලේසියි.[/CENTER][/SIZE] [SIZE="5"][B]දැන් මොකද්ද මේ root කරනවා කියන්නේ?[/B][/SIZE] [SIZE="4"]රූට් කරනවා කියන්නේ phone එකේ සම්පුර්න බලතල අපි ගන්නවා වගේ දෙයක්.ඇයි දැන් අපිට බලතල නැද්ද?තියෙනවා තියෙනවා .එත් ඔක්කොම නැ .උදාහරණයක් විදිහට අපිට phone එකේ processor speed එක limit කරන්න පුලුවන්ද?බෑනේ ? ඉතින් root කරාම අපිට phone එකට කරන්න බැරි දෙයක් නැති තරම්.ඇයි එතකොට ඕව කලින්ම root කරලා එන්නේ නැත්ති ?එන්නේ නැත්තේ මෙලෝ දෙයක් දන්නේ නැති ගොන්නු එක එක ඒවා ඔබන්න ගිහින් ඔක්කොම කෙලවගන්න නිසා .[/SIZE] [SIZE="4"][B][CENTER][COLOR="Red"]phone එකේ warranty ඉවර නැත්තන් root කරන්න එපා .root කරපු ගමන් warranty එක void . [/COLOR][/CENTER][/B][/SIZE] [SIZE="5"][B]කොහොමද මේ මගුල කරන්නේ? [/B][/SIZE] [B][SIZE="4"]ඉස්සෙල්ලම මේ site එකට පලයන්[/SIZE][/B] - [URL="http://towelroot.com"][SIZE="4"]Click Here[/SIZE][/URL] [SIZE="4"]ඊට පස්සේ ඔකේ ඔය මැද තියෙන lamda sign එක ඔබලා apk එක download කරගෙන phone එකේ install කරගනින්. දැන් phone එක internet connect කරලා (wifi /mobile data ) app එක මැද තියෙන [COLOR="DarkRed"]make it rain[/COLOR] කියන එක ඔබපන් .app එක crash උනොත් restart කරලා try කරපන්. ඊට පස්සේ superuser app එක app store එකෙන් download කරගනින්.එකෙන් තම permission දෙන්නේ apps වලට [/SIZE] [SIZE="4"]සරලයි සුගමයි .හෙහෙ. custom rom එකක් ගහන විදිහ එක්ක ඊලග thread එකෙන් හම්බෙමු[/SIZE] [SIZE="5"] [LEFT][B] :Ddrone ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21905497#post21905497"]Click Here[/URL] :yes:පීනසට බෙහෙත් [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21904616#post21904616"]Click Here[/URL] :cool:Auto Gear ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21912760#post21912760"]Click Here[/URL] :confused:HDD එකේ ඉඩ මදිද? - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21910566#post21910566"]Click Here[/URL] :oo:වාහන ගැන -[URL="http://www.elakiri.com/forum/showthread.php?p=21917080#post21917080\"]Click here[/URL] :oo:වාහනයක් ගන්නද යන්නේ? [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1806231"]Click Here[/URL] :frown: sony phone ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1806924"]Click Here[/URL] [/B][/LEFT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom