sony phone තියන උන්ට කියන්නේ කොහොමද උබලගේ phone එක root කරගන්නේ කියල.samsung /htc ඔය එක මගුලක් වගේ වත් නෙවේ sony root කරන්නේ.පට්ට ලේසියි.ලේසියි කියන්නේ පට්ටම ලේසියි.
දැන් මොකද්ද මේ root කරනවා කියන්නේ?
රූට් කරනවා කියන්නේ phone එකේ සම්පුර්න බලතල අපි ගන්නවා වගේ දෙයක්.ඇයි දැන් අපිට බලතල නැද්ද?තියෙනවා තියෙනවා .එත් ඔක්කොම නැ .උදාහරණයක් විදිහට අපිට phone එකේ processor speed එක limit කරන්න පුලුවන්ද?බෑනේ ? ඉතින් root කරාම අපිට phone එකට කරන්න බැරි දෙයක් නැති තරම්.ඇයි එතකොට ඕව කලින්ම root කරලා එන්නේ නැත්ති ?එන්නේ නැත්තේ මෙලෝ දෙයක් දන්නේ නැති ගොන්නු එක එක ඒවා ඔබන්න ගිහින් ඔක්කොම කෙලවගන්න නිසා .
phone එකේ warranty ඉවර නැත්තන් root කරන්න එපා .root කරපු ගමන් warranty එක void .
කොහොමද මේ මගුල කරන්නේ?
ඉස්සෙල්ලම මේ site එකට පලයන් - Click Here
ඊට පස්සේ ඔකේ ඔය මැද තියෙන lamda sign එක ඔබලා apk එක download කරගෙන phone එකේ install කරගනින්.
දැන් phone එක internet connect කරලා (wifi /mobile data ) app එක මැද තියෙන make it rain කියන එක ඔබපන් .app එක crash උනොත් restart කරලා try කරපන්.
ඊට පස්සේ superuser app එක app store එකෙන් download කරගනින්.එකෙන් තම permission දෙන්නේ apps වලට
සරලයි සුගමයි .හෙහෙ.
custom rom එකක් ගහන විදිහ එක්ක ඊලග thread එකෙන් හම්බෙමු
drone ගැන - Click Here
පීනසට බෙහෙත් Click Here
Auto Gear ගැන - Click Here
HDD එකේ ඉඩ මදිද? - Click Here
වාහන ගැන -Click here
වාහනයක් ගන්නද යන්නේ? Click Here
sony phone ගැන - Click Here
ROM ekak install karana hatith daapan. rep+