Sony Phone use කරන උන් ඉන්නවද

Outlook

Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    1000062645.jpg

    මචංලා මේකට international firmware ගහන එකේ වාසියක් තියෙනවද? දැනට තියෙන්නෙ japanese firmware එකක්.
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    International firmware eka dana eke waasi godak thiyenawa. mage experience eken,
    1. Signal isues hariyanawa
    2. 5G Volte weda
    3. Overheating adu wenawa
    4. Bloatware nathi nisa speed eka smooth wedi
    5. Shutter sound silent karanna puluwan
    Thawa godak waasi thiyenawa. Feeling eka mara wenas.

    Internatrional flash karanna help ekak onenam kiyanna.
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    International firmware eka dana eke waasi godak thiyenawa. mage experience eken,
    1. Signal isues hariyanawa
    2. 5G Volte weda
    3. Overheating adu wenawa
    4. Bloatware nathi nisa speed eka smooth wedi
    5. Shutter sound silent karanna puluwan
    Thawa godak waasi thiyenawa. Feeling eka mara wenas.

    Internatrional flash karanna help ekak onenam kiyanna.
    Support ekak denna puluwan da meka Xperia 10 IV softbank version

    model eka mkkda machan? koehnda gaththe? keeyak unada?
    Xperia 10 IV. Midrange ekak. Piliyandala shop ekkin. 35kata.
    ------ Post added on Jan 4, 2026 at 2:52 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,766
    1
    15,502
    113
    View attachment 260944
    මචංලා මේකට international firmware ගහන එකේ වාසියක් තියෙනවද? දැනට තියෙන්නෙ japanese firmware එකක්.
    ඉස්සර ඉඳලම Sony.

    Feature phones
    SE K770
    SE K800
    SE C510a

    Smartphones
    Sony XZ3

    International ගහපන්. Root කරන්න ඕනෙත් නෑ. තියෙන වාත සේරම අයින් වෙලා යනවා. ඩොකොමො හුකොමො වගේ කරුම නෑ ඊට පස්සෙ. USB debug on කරගෙන terminal එකෙන් bloatware ටිකටත් හුකවල දාහන් ඊට පස්සෙ අවුලක් අ‍ැත්තෙම නෑ.

    2nd hand අරන් පාවිච්චි කරන්න හොඳම android phones තමයි Sony. Features උපරිමයි. එදත් අදත් කවදත් එහෙමයි. එකම දේ ඉතින් මොකෙක්ව‍ත් original ගන් නෑ. 😅😅
     
    Last edited:
    • Like
    Reactions: Outlook

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥

    repair ekak awoth parts aduy neh
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    Support ekak denna puluwan da meka Xperia 10 IV softbank version

    Xperia 10 IV. Midrange ekak. Piliyandala shop ekkin. 35kata.
    ------ Post added on Jan 4, 2026 at 2:52 PM
    ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න තිබුනා බන්. ගිය සතියෙත්Sony 10 IV global version එකක් රු 30000කට දැක්කා. අඩුම තරමේ උබ ඉක්මන් එකේවත් ගණන් බැලුවේ නැද්ද? උබ ජපන් එකක් අරගෙන කෙලවගෙන ඉන්නේ. Sonyවල මෙහෙම කේස් එකක් තියනවා. හැම ජපන් එකම global versionකරන්න බෑ. කරත් සිග්නල් අවුල්, චාජින් අවුල් එනවා. Sony 10iv ෆෝන් එක පාවිච්චි කරන කීපදෙනෙක්වම මම් දන්නවා. ෆෝන් එක බජට් ෆෝන් එකක් උනත් සෑහෙන හොදයි. බැට් රි, කැමරා හොදම මට්ටමේ තියනවා. හැබැයි ඉතින් උබ ගත්ත ෆෝන් මොඩල් එකේ පළල මදි. වෙන අවුලක් නෑ. Xperia 10 i/ ii/iii/iv/v කියන්නේ කොහොමත් බජට් ෆෝන්. උබට sony 1 ii/iii/iv or Sony 5 ii/iii/iv එකක්ම එක සැරේ ගන්න තිබුනා. මම සෝනි ගැන වැඩීය දන්නෙ නැ. මේ ගැන දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න. මම දන්න විදියට @IndrajithGamage පාවිච්චි කරන්නෙත් sonyඑකක්
     
    Last edited:
    • Like
    Reactions: Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න තිබුනා බන්. ගිය සතියෙත්Sony 10 IV global version එකක් රු 30000කට දැක්කා. අඩුම තරමේ උබ ඉක්මන් එකේවත් ගණන් බැලුවේ නැද්ද? උබ ජපන් එකක් අරගෙන කෙලවගෙන ඉන්නේ. Sonyවල මෙහෙම කේස් එකක් තියනවා. හැම ජපන් එකම global versionකරන්න බෑ. කරත් සිග්නල් අවුල්, චාජින් අවුල් එනවා. Sony 10iv ෆෝන් එක පාවිච්චි කරන කීපදෙනෙක්වම මම් දන්නවා. ෆෝන් එක බජට් ෆෝන් එකක් උනත් සෑහෙන හොදයි. බැට් රි, කැමරා හොදම මට්ටමේ තියනවා. හැබැයි ඉතින් උබ ගත්ත ෆෝන් මොඩල් එකේ පළල මදි. වෙන අවුලක් නෑ. Xperia 10 i/ ii/iii/iv/v කියන්නේ කොහොමත් බජට් ෆෝන්. උබට sony 1 ii/iii/iv or Sony 5 ii/iii/iv එකක්ම එක සැරේ ගන්න තිබුනා. මම සෝනි ගැන වැඩීය දන්නෙ නැ. මේ ගැන දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න. මම දන්න විදියට @Indrajith පාවිච්චි කරන්නෙත් sonyඑකක්
    මේක අවුලක් නෑ මචං දැන් අවුරුද්දකට කිට්ටුයි අරගෙන. දැනට නම් කේස් එකක් නෑ.
     
    • Like
    Reactions: kinkon