Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
SONY TV - Made in Japan යුගය අවසන්‼️Sony TV TCL යටතට‼️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“Made in Japan” TV යුගය අවසන් වෙමින්…

දශක ගණනාවක් පුරා

Sony, BRAVIA, Panasonic, Sharp, Toshiba

කියන්නේ “රූපවාහිනී” කියන වචනයට සමාන වූ

විශ්වාසය, ගුණාත්මකභාවය සහ

ජපාන කාර්මික විශිෂ්ටත්වයයි.

ඒත් අද අපි ඉදිරියේ

ඉතිහාසයේ වැදගත් turning point එකක් සිදු වෙමින් පවතී.

Sony සමාගම තම රූපවාහිනී ව්‍යාපාරයේ

51% ක බහුතර කොටස්

චීනයේ TCL Electronics Holdings Ltd වෙත

විකිණීමට එකඟ වී තිබෙනවා.

නියාමන අනුමැතිය ලැබුණු පසු

මෙම ඒකාබද්ධ ව්‍යාපාරය

2027 අප්‍රේල් මාසයේදී මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.

මින් පසු ලෝකය පුරා Sony / BRAVIA නාමයෙන් විකිණෙන

රූපවාහිනීවල බහුතර පාලනය TCL සතුවෙයි.

ඒ අනුව සෝනි නිෂ්පාදන, සැපයුම් වර්ගීකරනය හා කාර්මික තීරණ — චීනයෙන් ගනු ලබයි.

ජපාන Sony එකතු කරන්නේ

රූප සැකසුම්, ශ්‍රව්‍ය තාක්ෂණය සහ brand value එකයි.

Sony ආගම කියන්නේ

“දෘඩාංග නිෂ්පාදනය අඩු ආන්තික ව්‍යාපාරයක්” (software )

කියා තමන් එයින් පසුබැසෙන බවයි.

ඒ කියන්නේ, “Made in Japan” රූපවාහිනී යුගය නිල වශයෙන් අවසන් වෙමින් ඇත.

ඉදිරියේදී BRAVIA නාමය පවතිනු ඇත.

ඒ රූපවාහිනී තවදුරටත්

ජපානයේ නිෂ්පාදිත නොවනු ඇත.

නමුත්

Design & processing – Japan Manufacturing & scale – China

Sony පමනක් නෙවෙයි මේ වනවිට සමහර රූපවාහිනී හා ඉලෙක්ට්‍රොනික නිශ්පාදන චීනය අත්පත් කරගෙන ඉවරයි.

Sharp → Foxconn

Toshiba TV → Hisense

Panasonic → TV business shrink

ජපානය සෙමෙන් සෙමෙන්

තම සංකේතාත්මක දෘඩාංග කර්මාන්ත

චීනයට පවරා දමන දිගු ගමනක

තවත් පියවරක් ආරම්භ කර ඇත.

මෙය රූපවාහිනී නිශ්පාදනය අවසන්වීමක් පමණක් නෙමෙයි.

එය ජපානයේ කාර්මික සංස්කෘතියක්, විශ්වාසයක්, යුගයක් අවසන් වීමක් ලෙස පෙනේ.

මේ අනුව ජපානය හා චීනය ලෝකයට කියන පණිවිඩය පැහැදිලියි:

නිෂ්පාදන බලය තියෙන රට

අවසානයේ පාලනයත් අතට ගනී.

Brand එක පමණක් රැකගෙන

කර්මාන්තය රැකගන්න බැහැ.

මෙය ජපානයට විතරක් නොව ශ්‍රී ලංකාවටත් ඉතා වැදගත් පාඩමක්.

“Made in Japan” TV යුගය අවසන් වෙමින්…

“Made in China + Global Brand” යුගය ආරම්භ වෙමින්. විශාල ආර්ථික පරිවර්තනයක් 2026 ලෝකය පුරා ආරම්භ වී ඇත.

[QUOTE="pramodh87, post: 31197924, member: 53201"] “Made in Japan” TV යුගය අවසන් වෙමින්… දශක ගණනාවක් පුරා Sony, BRAVIA, Panasonic, Sharp, Toshiba කියන්නේ “රූපවාහිනී” කියන වචනයට සමාන වූ විශ්වාසය, ගුණාත්මකභාවය සහ ජපාන කාර්මික විශිෂ්ටත්වයයි. ඒත් අද අපි ඉදිරියේ ඉතිහාසයේ වැදගත් turning point එකක් සිදු වෙමින් පවතී. Sony සමාගම තම රූපවාහිනී ව්‍යාපාරයේ 51% ක බහුතර කොටස් චීනයේ TCL Electronics Holdings Ltd වෙත විකිණීමට එකඟ වී තිබෙනවා. නියාමන අනුමැතිය ලැබුණු පසු මෙම ඒකාබද්ධ ව්‍යාපාරය 2027 අප්‍රේල් මාසයේදී මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි. මින් පසු ලෝකය පුරා Sony / BRAVIA නාමයෙන් විකිණෙන රූපවාහිනීවල බහුතර පාලනය TCL සතුවෙයි. ඒ අනුව සෝනි නිෂ්පාදන, සැපයුම් වර්ගීකරනය හා කාර්මික තීරණ — චීනයෙන් ගනු ලබයි. ජපාන Sony එකතු කරන්නේ රූප සැකසුම්, ශ්‍රව්‍ය තාක්ෂණය සහ brand value එකයි. Sony ආගම කියන්නේ “දෘඩාංග නිෂ්පාදනය අඩු ආන්තික ව්‍යාපාරයක්” (software ) කියා තමන් එයින් පසුබැසෙන බවයි. ඒ කියන්නේ, “Made in Japan” රූපවාහිනී යුගය නිල වශයෙන් අවසන් වෙමින් ඇත. ඉදිරියේදී BRAVIA නාමය පවතිනු ඇත. ඒ රූපවාහිනී තවදුරටත් ජපානයේ නිෂ්පාදිත නොවනු ඇත. නමුත් Design & processing – Japan Manufacturing & scale – China Sony පමනක් නෙවෙයි මේ වනවිට සමහර රූපවාහිනී හා ඉලෙක්ට්‍රොනික නිශ්පාදන චීනය අත්පත් කරගෙන ඉවරයි. . Sharp → Foxconn Toshiba TV → Hisense Panasonic → TV business shrink ජපානය සෙමෙන් සෙමෙන් තම සංකේතාත්මක දෘඩාංග කර්මාන්ත චීනයට පවරා දමන දිගු ගමනක තවත් පියවරක් ආරම්භ කර ඇත. මෙය රූපවාහිනී නිශ්පාදනය අවසන්වීමක් පමණක් නෙමෙයි. එය ජපානයේ කාර්මික සංස්කෘතියක්, විශ්වාසයක්, යුගයක් අවසන් වීමක් ලෙස පෙනේ. මේ අනුව ජපානය හා චීනය ලෝකයට කියන පණිවිඩය පැහැදිලියි: 🔴 නිෂ්පාදන බලය තියෙන රට අවසානයේ පාලනයත් අතට ගනී. 🔴 Brand එක පමණක් රැකගෙන කර්මාන්තය රැකගන්න බැහැ. මෙය ජපානයට විතරක් නොව ශ්‍රී ලංකාවටත් ඉතා වැදගත් පාඩමක්. “Made in Japan” TV යුගය අවසන් වෙමින්… “Made in China + Global Brand” යුගය ආරම්භ වෙමින්. විශාල ආර්ථික පරිවර්තනයක් 2026 ලෝකය පුරා ආරම්භ වී ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom