“Made in Japan” TV යුගය අවසන් වෙමින්…
දශක ගණනාවක් පුරා
Sony, BRAVIA, Panasonic, Sharp, Toshiba
කියන්නේ “රූපවාහිනී” කියන වචනයට සමාන වූ
විශ්වාසය, ගුණාත්මකභාවය සහ
ජපාන කාර්මික විශිෂ්ටත්වයයි.
ඒත් අද අපි ඉදිරියේ
ඉතිහාසයේ වැදගත් turning point එකක් සිදු වෙමින් පවතී.
Sony සමාගම තම රූපවාහිනී ව්‍යාපාරයේ
51% ක බහුතර කොටස්
චීනයේ TCL Electronics Holdings Ltd වෙත
විකිණීමට එකඟ වී තිබෙනවා.
නියාමන අනුමැතිය ලැබුණු පසු
මෙම ඒකාබද්ධ ව්‍යාපාරය
2027 අප්‍රේල් මාසයේදී මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.
මින් පසු ලෝකය පුරා Sony / BRAVIA නාමයෙන් විකිණෙන
රූපවාහිනීවල බහුතර පාලනය TCL සතුවෙයි.
ඒ අනුව සෝනි නිෂ්පාදන, සැපයුම් වර්ගීකරනය හා කාර්මික තීරණ — චීනයෙන් ගනු ලබයි.
ජපාන Sony එකතු කරන්නේ
රූප සැකසුම්, ශ්‍රව්‍ය තාක්ෂණය සහ brand value එකයි.
Sony ආගම කියන්නේ
“දෘඩාංග නිෂ්පාදනය අඩු ආන්තික ව්‍යාපාරයක්” (software )
කියා තමන් එයින් පසුබැසෙන බවයි.
ඒ කියන්නේ, “Made in Japan” රූපවාහිනී යුගය නිල වශයෙන් අවසන් වෙමින් ඇත.
ඉදිරියේදී BRAVIA නාමය පවතිනු ඇත.
ඒ රූපවාහිනී තවදුරටත්
ජපානයේ නිෂ්පාදිත නොවනු ඇත.
නමුත්
Design & processing – Japan Manufacturing & scale – China
Sony පමනක් නෙවෙයි මේ වනවිට සමහර රූපවාහිනී හා ඉලෙක්ට්‍රොනික නිශ්පාදන චීනය අත්පත් කරගෙන ඉවරයි.
.
Sharp → Foxconn
Toshiba TV → Hisense
Panasonic → TV business shrink
ජපානය සෙමෙන් සෙමෙන්
තම සංකේතාත්මක දෘඩාංග කර්මාන්ත
චීනයට පවරා දමන දිගු ගමනක
තවත් පියවරක් ආරම්භ කර ඇත.
මෙය රූපවාහිනී නිශ්පාදනය අවසන්වීමක් පමණක් නෙමෙයි.
එය ජපානයේ කාර්මික සංස්කෘතියක්, විශ්වාසයක්, යුගයක් අවසන් වීමක් ලෙස පෙනේ.
මේ අනුව ජපානය හා චීනය ලෝකයට කියන පණිවිඩය පැහැදිලියි:
නිෂ්පාදන බලය තියෙන රට
අවසානයේ පාලනයත් අතට ගනී.
Brand එක පමණක් රැකගෙන
කර්මාන්තය රැකගන්න බැහැ.
මෙය ජපානයට විතරක් නොව ශ්‍රී ලංකාවටත් ඉතා වැදගත් පාඩමක්.
“Made in Japan” TV යුගය අවසන් වෙමින්…
“Made in China + Global Brand” යුගය ආරම්භ වෙමින්. විශාල ආර්ථික පරිවර්තනයක් 2026 ලෝකය පුරා ආරම්භ වී ඇත.