Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
15 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Sony World Photography Awards
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2016: අවසාන වටයට තේරුණු ඡායාරූප කිහිපයක්

ලොව විශාලතම ඡායාරූප තරගාවලිය ලෙස සැළකෙන සෝනි ලෝක ඡායාරූප සමිමාන උළෙල සඳහා මේ වසරේදී ඉදිරිපත් කරන ලද ඡායාරූප අතරින් අවසන් වටය සඳහා තෝරාගත් ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

ඡායාරූප තරගාවලිය සඳහා මේ වසරේදී ලැබී ඇති ඡායාරූප ගණන 230,103ක් වන අතර එය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම ඡායාරූප ගණන බව පැවසේ.

වෘත්තිමය,යොවුන් සහ විවෘත යන කාණ්ඩ 3 යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 60කින් ඡායාරූප ශිල්පීන් 270ක් සහභාගී වී තිබේ.

තරගාවලියේ ජයග්‍රාහකයින් අප්‍රියෙල් මස 21 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත වන අතර අදාළ ඡායාරූප අප්‍රියෙල් මස 22 වනදා සිට මැයි මස 8 වනදා දක්වා ලන්ඩන් නුවර සමර්සෙට් හවුස්හිදී ප්‍රදර්ශනය කිරීමට නියමිත වේ.

පහත දැක්වෙන්නේ ඡායාරූප තරගාවලියේ අවසන් වටය සඳහා තෝරාගත් ඡායාරූප අතරින් කිහිපයකි.

VIA - Exploring Science

[QUOTE="BadGirlPerk, post: 19793479, member: 556692"] [SIZE="6"][B][COLOR="Navy"]2016: අවසාන වටයට තේරුණු ඡායාරූප කිහිපයක්[/COLOR][/B][/SIZE] [SIZE="4"]ලොව විශාලතම ඡායාරූප තරගාවලිය ලෙස සැළකෙන සෝනි ලෝක ඡායාරූප සමිමාන උළෙල සඳහා මේ වසරේදී ඉදිරිපත් කරන ලද ඡායාරූප අතරින් අවසන් වටය සඳහා තෝරාගත් ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත මුදාහැර තිබේ. ඡායාරූප තරගාවලිය සඳහා මේ වසරේදී ලැබී ඇති ඡායාරූප ගණන 230,103ක් වන අතර එය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම ඡායාරූප ගණන බව පැවසේ. වෘත්තිමය,යොවුන් සහ විවෘත යන කාණ්ඩ 3 යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 60කින් ඡායාරූප ශිල්පීන් 270ක් සහභාගී වී තිබේ. තරගාවලියේ ජයග්‍රාහකයින් අප්‍රියෙල් මස 21 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත වන අතර අදාළ ඡායාරූප අප්‍රියෙල් මස 22 වනදා සිට මැයි මස 8 වනදා දක්වා ලන්ඩන් නුවර සමර්සෙට් හවුස්හිදී ප්‍රදර්ශනය කිරීමට නියමිත වේ. පහත දැක්වෙන්නේ ඡායාරූප තරගාවලියේ අවසන් වටය සඳහා තෝරාගත් ඡායාරූප අතරින් කිහිපයකි.[/SIZE] VIA - [URL="http://vidya-gaweshana.blogspot.com/2016/03/sony-world-photography-awards-2016.html"]Exploring Science[/URL] [IMG]http://cdn.newsapi.com.au/image/v1/55ef1a7867d0ccca2398e10cdeb2a059[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom