Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
SONY Xperia 1 smartphone camera එක_ගැන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]75126[/ATTACH]

මේක තමයි Xperia smartphone එකක Triple Camera System එකක් ආපු පළවෙනි වතාව. මේ කැමරා 3 න් ප්‍රධාන කැමරාව 26mm F1.4 කාචයක් සමග 12MP 1/2.66" ප්‍රමාණයේ Memory-stacked sensor එකකින් සමන්විතයි. ඒ වගේම Dual Photodiode තාක්ෂණය නිසා Laser AF sensor එකක අවශ්‍යතාවයක් මේ කැමරා සිස්ටම් එකට නෑ.

මීළඟට තියෙන්නෙ 52mm F1.6 කාචයක් සමඟ 12MP resolution එකක් හා 1/3.4" ප්‍රමාණයේ sensor එකක් සහිත කැමරාව. මෙමඟින් 2X Optical Zoom හා වෘත්තිය කැමරාවකට ආසන්න මට්ටමේ Bokeh effects ලබාදෙනවා.

තුන්වන කැමරාව 16mm F2.4, 12MP resolution එකක් සහ 1/3.4" සංවේදකයක් සමඟ අංශක 135 ක දෘශ්‍ය පරාසයක් සහිත ulta-wide angle lens එකක් තියන කැමරාවක්. Landscape photography වලදී මේ කැමරාව ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

ඒ වගේම Optical SteadyShot™(5-axis Optical Image Stabilization) සමඟ SteadyShot™ (5-axis Electronic Image Stabilization) තාක්ෂණයන් දෙකම තියන නිසා පෙරටත් වඩා සුමට , ගැස්සීම් වලින් තොරව video record කිරීමේ හැකියාව 26mm,52mm කැමරා දෙකටම ලබා දී තිබෙනවා.

මේ කැමරා සිස්ටම් එකේ විශේෂතා කිහිපයක් ම තියනවා. එකක් තමයි, Eye tracking AF තියන ලෝකෙ පළමු සහ එකම ස්මාට්ෆෝන් එක වීම. මෙමඟින් අපි පුද්ගලයෙක්ගෙ photo එකක් ගන්නකොට ඔහුගේ/ඇයගේ ඇස් මතට කාචය නාභිගත කිරීම සිදු වෙනවා. මේක ගොඩක් ම ප්‍රයෝජනවත් වෙන්නෙ close-up photos ගන්නකොට.

ඒ වගේම 10fps දක්වා AF/AE (Auto Focus / Auto Exposure) tracking හැකියාවත් මේ දුරකථනයට තිබෙනවා. මීට කලින් පුළුවන් උනේ AF tracking පමණයි.

[ATTACH]75127[/ATTACH]

තවත් සුවිශේෂී හැකියාවක් තමයි RAW Noise Reduction පහසුකම. සාමාන්‍ය ස්මාට්ෆෝන් වලින් කරන්නේ ෆොටෝ එකක් අරන් ඒක JPEG format එකට convert උනාට පස්සේ Noise එක නැති කිරිම. ඒත් RAW NR වලදි කරන්නෙ Image එක JPEG format එකට convert කරන්න කලින් RAW Image එකට කෙලින්ම Noise Reduction Algorithms යොදලා Noise එක නැති කිරීම.

මේ හැකියාවන් හැමදේම ලැබුනේ මෙච්චරකල් SONY සමාගමේ α සහ Cyber-shot කැමරා වල පමණක් භාවිතා උන Bionz X image processing engine එකේ තාක්ෂණය ආශ්රයෙන් develop කරපු Bionz X for mobile image processing engine එකට පිං සිද්ද වෙන්න. ඒක මීට කලින් 2012 Xperia Z1 දුරකථනය සමග ආපු අවුරුදු 7ක් තිස්සෙ භාවිතා කරපු Bionz for mobile image processing engine එක වගේ තුන් වාරයක් accurate කියලයි සෝනි සමාගම කියන්නේ.

Xperia smartphones සඳහා authorized dealer කෙනෙක් ලංකාවේ නැවතත් පහළ වේවා!

©Thusitha Lakmal

[YOUTUBE]DWbUER4tXVc[/YOUTUBE]

[YOUTUBE]wlj6FEV2ols[/YOUTUBE]

[QUOTE="deanXX, post: 24252075, member: 492830"] [CENTER][ATTACH]75126._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B] මේක තමයි Xperia smartphone එකක Triple Camera System එකක් ආපු පළවෙනි වතාව. මේ කැමරා 3 න් ප්‍රධාන කැමරාව 26mm F1.4 කාචයක් සමග 12MP 1/2.66" ප්‍රමාණයේ Memory-stacked sensor එකකින් සමන්විතයි. ඒ වගේම Dual Photodiode තාක්ෂණය නිසා Laser AF sensor එකක අවශ්‍යතාවයක් මේ කැමරා සිස්ටම් එකට නෑ. මීළඟට තියෙන්නෙ 52mm F1.6 කාචයක් සමඟ 12MP resolution එකක් හා 1/3.4" ප්‍රමාණයේ sensor එකක් සහිත කැමරාව. මෙමඟින් 2X Optical Zoom හා වෘත්තිය කැමරාවකට ආසන්න මට්ටමේ Bokeh effects ලබාදෙනවා. තුන්වන කැමරාව 16mm F2.4, 12MP resolution එකක් සහ 1/3.4" සංවේදකයක් සමඟ අංශක 135 ක දෘශ්‍ය පරාසයක් සහිත ulta-wide angle lens එකක් තියන කැමරාවක්. Landscape photography වලදී මේ කැමරාව ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම Optical SteadyShot™(5-axis Optical Image Stabilization) සමඟ SteadyShot™ (5-axis Electronic Image Stabilization) තාක්ෂණයන් දෙකම තියන නිසා පෙරටත් වඩා සුමට , ගැස්සීම් වලින් තොරව video record කිරීමේ හැකියාව 26mm,52mm කැමරා දෙකටම ලබා දී තිබෙනවා. මේ කැමරා සිස්ටම් එකේ විශේෂතා කිහිපයක් ම තියනවා. එකක් තමයි, Eye tracking AF තියන ලෝකෙ පළමු සහ එකම ස්මාට්ෆෝන් එක වීම. මෙමඟින් අපි පුද්ගලයෙක්ගෙ photo එකක් ගන්නකොට ඔහුගේ/ඇයගේ ඇස් මතට කාචය නාභිගත කිරීම සිදු වෙනවා. මේක ගොඩක් ම ප්‍රයෝජනවත් වෙන්නෙ close-up photos ගන්නකොට. ඒ වගේම 10fps දක්වා AF/AE (Auto Focus / Auto Exposure) tracking හැකියාවත් මේ දුරකථනයට තිබෙනවා. මීට කලින් පුළුවන් උනේ AF tracking පමණයි. [CENTER][ATTACH]75127._xfImport[/ATTACH][/CENTER] තවත් සුවිශේෂී හැකියාවක් තමයි RAW Noise Reduction පහසුකම. සාමාන්‍ය ස්මාට්ෆෝන් වලින් කරන්නේ ෆොටෝ එකක් අරන් ඒක JPEG format එකට convert උනාට පස්සේ Noise එක නැති කිරිම. ඒත් RAW NR වලදි කරන්නෙ Image එක JPEG format එකට convert කරන්න කලින් RAW Image එකට කෙලින්ම Noise Reduction Algorithms යොදලා Noise එක නැති කිරීම. මේ හැකියාවන් හැමදේම ලැබුනේ මෙච්චරකල් SONY සමාගමේ α සහ Cyber-shot කැමරා වල පමණක් භාවිතා උන Bionz X image processing engine එකේ තාක්ෂණය ආශ්රයෙන් develop කරපු Bionz X for mobile image processing engine එකට පිං සිද්ද වෙන්න. ඒක මීට කලින් 2012 Xperia Z1 දුරකථනය සමග ආපු අවුරුදු 7ක් තිස්සෙ භාවිතා කරපු Bionz for mobile image processing engine එක වගේ තුන් වාරයක් accurate කියලයි සෝනි සමාගම කියන්නේ. Xperia smartphones සඳහා authorized dealer කෙනෙක් ලංකාවේ නැවතත් පහළ වේවා! ©Thusitha Lakmal [/B][/COLOR][/SIZE] [CENTER][YOUTUBE]DWbUER4tXVc[/YOUTUBE] [YOUTUBE]wlj6FEV2ols[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom