Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SONY Xperia C
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් අප්ඩේට් නතර උනා කියල ෆෝන් එක වැඩ කරන්නෙ නැති වෙන්නෙ නෑනෙ. පෆොමන්ස් කම්පෙයාර් කරපන්. C එකට වඩා V එකේ වැඩී. 4Gත් තියෙනවා  C එකේ නෑ.

C එකේ කැම් එක 8MP

V එකේ 13MP

උඹම බලපන් සෑහෙන්න වැඩී පෆොමන්ස්.

http://www.gsmarena.com/compare.php3?idPhone1=5541&idPhone2=4958

අප්ඩේට් නැතුවට රොම් එකක් දාගන්න පුලුවන්නෙ. ඕන තරම් රොම් එයි ඉස්සරහටත්

මොන අප්ඩේට් එක තිබ්බත් ඔය පෆොමන්ස් වලට අප්ඩේට් නෑනෙ

ෆෝන් එක හොඳ නිසා අර වගේ ඒවට මාකට් නැති නිසා අප්ඩේට් නැති කරනවා සෝනි එකෙන්.

උන්ගෙ ඔය බයිලා වලට අහුවෙන්න එපා. හොඳ ෆෝන් එක ගනින්. අප්ඩේට් කියන්නෙ පොඩි පොඩි ආතල් විතරයි.  ඒවායින් ඒ හැටි වැඩක් වෙන්නෙ නෑ නෝමල් පාවිච්චි කරන කෙනෙකුට.

තාම අප්ඩේට් නැති වෙලත් නෑනෙ. මෙට්‍රෝපොලිටන් එකේ ලිස්ට් කරලත් තියෙන්නෙ.

C එක නෑ

උඹට ඕනෙ ස්පීඩ් එක, කැම් එක. මෙමරි එක. ඕව හැම එකම V එකේ වැඩී. ප්‍රොසෙසර් එක ටිකක් අඩුයි. කෙල්ලට නං ඒ ප්‍රොසෙසර් එක හොඳටම ඇති 720p HD ඩිස්ප්ලේ එකක් තියෙන්නෙ....

කැම් එකයි මෙමරි එකයි, ලුක් එකයි තමා කෙල්ලට වටින්නෙ. 4G තියෙනවා කියන්නෙ කෙල්ලට බෝනස් වගේ.

ඕව තමා කෙල්ලට ඕනෙ. අරකෙ මොන ඉලව්වක්වත් නෑ අප්ඩේටුයි, ප්‍රොසෙසර් එකයි ඇරෙන්න.

කෙල්ලගෙන් අහපන් අහන්න පුළුවන් නං. මම කිව්වටික කියල. කැම් එකයි මෙමරි එකයි 4Gයි කියල. C එකේ ඔය තුන V එකට වඩා අඩුයි කියපන්. C එකේ ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් තියෙනවා කියපන්... ඒකි කෙල්ලෙක් නං අනිවා V තමා  I Guarantee

මගෙ අදහස විතරයි. තෝරාගැනීමේ නිදහස උඹ සතුයි.

[QUOTE="යාළුවා, post: 16343094, member: 479821"] මචන් අප්ඩේට් නතර උනා කියල ෆෝන් එක වැඩ කරන්නෙ නැති වෙන්නෙ නෑනෙ. පෆොමන්ස් කම්පෙයාර් කරපන්. C එකට වඩා V එකේ වැඩී. 4Gත් තියෙනවා :) C එකේ නෑ. C එකේ කැම් එක 8MP V එකේ 13MP :) උඹම බලපන් සෑහෙන්න වැඩී පෆොමන්ස්. [URL]http://www.gsmarena.com/compare.php3?idPhone1=5541&idPhone2=4958[/URL] අප්ඩේට් නැතුවට රොම් එකක් දාගන්න පුලුවන්නෙ. ඕන තරම් රොම් එයි ඉස්සරහටත් මොන අප්ඩේට් එක තිබ්බත් ඔය පෆොමන්ස් වලට අප්ඩේට් නෑනෙ :baffled: ෆෝන් එක හොඳ නිසා අර වගේ ඒවට මාකට් නැති නිසා අප්ඩේට් නැති කරනවා සෝනි එකෙන්. උන්ගෙ ඔය බයිලා වලට අහුවෙන්න එපා. හොඳ ෆෝන් එක ගනින්. අප්ඩේට් කියන්නෙ පොඩි පොඩි ආතල් විතරයි. :) ඒවායින් ඒ හැටි වැඩක් වෙන්නෙ නෑ නෝමල් පාවිච්චි කරන කෙනෙකුට. තාම අප්ඩේට් නැති වෙලත් නෑනෙ. මෙට්‍රෝපොලිටන් එකේ ලිස්ට් කරලත් තියෙන්නෙ. :) C එක නෑ :nerd: උඹට ඕනෙ ස්පීඩ් එක, කැම් එක. මෙමරි එක. ඕව හැම එකම V එකේ වැඩී. ප්‍රොසෙසර් එක ටිකක් අඩුයි. කෙල්ලට නං ඒ ප්‍රොසෙසර් එක හොඳටම ඇති :P720p HD ඩිස්ප්ලේ එකක් තියෙන්නෙ.... කැම් එකයි මෙමරි එකයි, ලුක් එකයි තමා කෙල්ලට වටින්නෙ. 4G තියෙනවා කියන්නෙ කෙල්ලට බෝනස් වගේ. ඕව තමා කෙල්ලට ඕනෙ. අරකෙ මොන ඉලව්වක්වත් නෑ අප්ඩේටුයි, ප්‍රොසෙසර් එකයි ඇරෙන්න. :rofl: කෙල්ලගෙන් අහපන් අහන්න පුළුවන් නං. මම කිව්වටික කියල. කැම් එකයි මෙමරි එකයි 4Gයි කියල. C එකේ ඔය තුන V එකට වඩා අඩුයි කියපන්. C එකේ ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් තියෙනවා කියපන්... ඒකි කෙල්ලෙක් නං අනිවා V තමා :lol::lol::lol: I Guarantee :P මගෙ අදහස විතරයි. තෝරාගැනීමේ නිදහස උඹ සතුයි. :) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom