SONY Xperia C

SaLiTHaS77

Well-known member
  • SONY Xperia C ෆෝන් එක කොහොමද? මේක ගන්න එක අවුලක් නැද්ද? (කෙල්ලෙක්ට යුස් කරන්න:P)
    යුස් කරන අය,මේ ගැන දන්න අය දෙන්නකො Comment එකක්...!:yes::yes:

    http://www.gsmarena.com/sony_xperia_c-5541.php

    sony-xperia-c1.jpg

    කොච්චර නෙට් එකේ Reviews බැලුවත් එලකිරි එකේ කස්ටියගෙ Reviews නේ වැඩිපුර වටින්නේ...:):cool::rolleyes::rolleyes:
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    mn mage kallata Sony U eka aran dila cha wuna bn. awuruddak yanna wunna,bord ekai,display ekai okkoma maru karanna wuna. balala aran diyan sony. mn ayenam sony aran denna.
     
    • Like
    Reactions: SaLiTHaS77

    SaLiTHaS77

    Well-known member
  • mn mage kallata Sony U eka aran dila cha wuna bn. awuruddak yanna wunna,bord ekai,display ekai okkoma maru karanna wuna. balala aran diyan sony. mn ayenam sony aran denna.
    ehemada machan? meke reviews nam waradak ne..hoda mid range phone ekak kyla tiyenwa..

    hodai wage specs nam
    :yes::yes:

    යාළුවා;16342496 said:
    මචන් ඕක කීයද?
    Rs.33,000-35,000/= range eke...
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ehemada machan? meke reviews nam waradak ne..hoda mid range phone ekak kyla tiyenwa..

    :yes::yes:

    Rs.33,000-35,000/= range eke...

    මචන් උඹ Xperia V එකකට පලයන් මෙට්‍රොපොලිටන් 47 වගේ. ඒත් පිටින් 38-40 අතර ගන්න පුළුවන් :) 13MP cam එකකුත් තියෙනවා. :) චෙක් කරලා බලපන් ස්පෙක්ස්. මමත් ගන්න ඉන්නෙ එකක්. :)
     
    SaLiTHaS77

    Well-known member
  • යාළුවා;16342578 said:
    මචන් උඹ Xperia V එකකට පලයන් මෙට්‍රොපොලිටන් 47 වගේ. ඒත් පිටින් 38-40 අතර ගන්න පුළුවන් :) 13MP cam එකකුත් තියෙනවා. :) චෙක් කරලා බලපන් ස්පෙක්ස්. මමත් ගන්න ඉන්නෙ එකක්. :)
    ekath ela..but paranai neda?update ena eka nathara wei ikmanata e nisa...ekai aula...

    http://www.elakiri.com/forum/showthread.php?t=1598968
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    kellonta ochchra watina 4n aran denna epa yako
    boot eka thiyala giya dawasata terei

    mama okak use karanne waradak nae
     
    • Like
    Reactions: SaLiTHaS77

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ekath ela..but paranai neda?update ena eka nathara wei ikmanata e nisa...ekai aula...

    http://www.elakiri.com/forum/showthread.php?t=1598968
    මචන් අප්ඩේට් නතර උනා කියල ෆෝන් එක වැඩ කරන්නෙ නැති වෙන්නෙ නෑනෙ. පෆොමන්ස් කම්පෙයාර් කරපන්. C එකට වඩා V එකේ වැඩී. 4Gත් තියෙනවා :) C එකේ නෑ.
    C එකේ කැම් එක 8MP
    V එකේ 13MP :)
    උඹම බලපන් සෑහෙන්න වැඩී පෆොමන්ස්.
    http://www.gsmarena.com/compare.php3?idPhone1=5541&idPhone2=4958
    අප්ඩේට් නැතුවට රොම් එකක් දාගන්න පුලුවන්නෙ. ඕන තරම් රොම් එයි ඉස්සරහටත්
    මොන අප්ඩේට් එක තිබ්බත් ඔය පෆොමන්ස් වලට අප්ඩේට් නෑනෙ :baffled:
    ෆෝන් එක හොඳ නිසා අර වගේ ඒවට මාකට් නැති නිසා අප්ඩේට් නැති කරනවා සෝනි එකෙන්.
    උන්ගෙ ඔය බයිලා වලට අහුවෙන්න එපා. හොඳ ෆෝන් එක ගනින්. අප්ඩේට් කියන්නෙ පොඩි පොඩි ආතල් විතරයි. :) ඒවායින් ඒ හැටි වැඩක් වෙන්නෙ නෑ නෝමල් පාවිච්චි කරන කෙනෙකුට.
    තාම අප්ඩේට් නැති වෙලත් නෑනෙ. මෙට්‍රෝපොලිටන් එකේ ලිස්ට් කරලත් තියෙන්නෙ. :)
    C එක නෑ :nerd:

    උඹට ඕනෙ ස්පීඩ් එක, කැම් එක. මෙමරි එක. ඕව හැම එකම V එකේ වැඩී. ප්‍රොසෙසර් එක ටිකක් අඩුයි. කෙල්ලට නං ඒ ප්‍රොසෙසර් එක හොඳටම ඇති :P720p HD ඩිස්ප්ලේ එකක් තියෙන්නෙ....
    කැම් එකයි මෙමරි එකයි, ලුක් එකයි තමා කෙල්ලට වටින්නෙ. 4G තියෙනවා කියන්නෙ කෙල්ලට බෝනස් වගේ.

    ඕව තමා කෙල්ලට ඕනෙ. අරකෙ මොන ඉලව්වක්වත් නෑ අප්ඩේටුයි, ප්‍රොසෙසර් එකයි ඇරෙන්න. :rofl:
    කෙල්ලගෙන් අහපන් අහන්න පුළුවන් නං. මම කිව්වටික කියල. කැම් එකයි මෙමරි එකයි 4Gයි කියල. C එකේ ඔය තුන V එකට වඩා අඩුයි කියපන්. C එකේ ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් තියෙනවා කියපන්... ඒකි කෙල්ලෙක් නං අනිවා V තමා :lol::lol::lol: I Guarantee :P
    මගෙ අදහස විතරයි. තෝරාගැනීමේ නිදහස උඹ සතුයි. :)
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machan mage yaluwek gawath thinawa C ekak. Kiyanna tharam waradak na. habai update danata awith thine 4.2 witarai. Xperia SP eke Dual core unata Performance wadi. 720p display ekakuth thinawane. 4.3 update awa 4.4 enawa kiyala thinawa. update awata passe mara speed. man use kareth Xperia SP ekak. Cam ekanam 8 MP. use karapu elama phone ekak.
     
    SaLiTHaS77

    Well-known member
  • යාළුවා;16343094 said:
    මචන් අප්ඩේට් නතර උනා කියල ෆෝන් එක වැඩ කරන්නෙ නැති වෙන්නෙ නෑනෙ. පෆොමන්ස් කම්පෙයාර් කරපන්. C එකට වඩා V එකේ වැඩී. 4Gත් තියෙනවා :) C එකේ නෑ.
    C එකේ කැම් එක 8MP
    V එකේ 13MP :)
    උඹම බලපන් සෑහෙන්න වැඩී පෆොමන්ස්.
    http://www.gsmarena.com/compare.php3?idPhone1=5541&idPhone2=4958
    අප්ඩේට් නැතුවට රොම් එකක් දාගන්න පුලුවන්නෙ. ඕන තරම් රොම් එයි ඉස්සරහටත්
    මොන අප්ඩේට් එක තිබ්බත් ඔය පෆොමන්ස් වලට අප්ඩේට් නෑනෙ :baffled:
    ෆෝන් එක හොඳ නිසා අර වගේ ඒවට මාකට් නැති නිසා අප්ඩේට් නැති කරනවා සෝනි එකෙන්.
    උන්ගෙ ඔය බයිලා වලට අහුවෙන්න එපා. හොඳ ෆෝන් එක ගනින්. අප්ඩේට් කියන්නෙ පොඩි පොඩි ආතල් විතරයි. :) ඒවායින් ඒ හැටි වැඩක් වෙන්නෙ නෑ නෝමල් පාවිච්චි කරන කෙනෙකුට.
    තාම අප්ඩේට් නැති වෙලත් නෑනෙ. මෙට්‍රෝපොලිටන් එකේ ලිස්ට් කරලත් තියෙන්නෙ. :)
    C එක නෑ :nerd:

    උඹට ඕනෙ ස්පීඩ් එක, කැම් එක. මෙමරි එක. ඕව හැම එකම V එකේ වැඩී. ප්‍රොසෙසර් එක ටිකක් අඩුයි. කෙල්ලට නං ඒ ප්‍රොසෙසර් එක හොඳටම ඇති :P720p HD ඩිස්ප්ලේ එකක් තියෙන්නෙ....
    කැම් එකයි මෙමරි එකයි, ලුක් එකයි තමා කෙල්ලට වටින්නෙ. 4G තියෙනවා කියන්නෙ කෙල්ලට බෝනස් වගේ.

    ඕව තමා කෙල්ලට ඕනෙ. අරකෙ මොන ඉලව්වක්වත් නෑ අප්ඩේටුයි, ප්‍රොසෙසර් එකයි ඇරෙන්න. :rofl:
    කෙල්ලගෙන් අහපන් අහන්න පුළුවන් නං. මම කිව්වටික කියල. කැම් එකයි මෙමරි එකයි 4Gයි කියල. C එකේ ඔය තුන V එකට වඩා අඩුයි කියපන්. C එකේ ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් තියෙනවා කියපන්... ඒකි කෙල්ලෙක් නං අනිවා V තමා :lol::lol::lol: I Guarantee :P
    මගෙ අදහස විතරයි. තෝරාගැනීමේ නිදහස උඹ සතුයි. :)

    :yes::yes:Sirawata uba kiyana kathawath atta..Wisthara tika kiyala, ekitama thoraganna kiyanwa shop ekakata ekkan gihin...:):)
     
    SaLiTHaS77

    Well-known member
  • Machan mage yaluwek gawath thinawa C ekak. Kiyanna tharam waradak na. habai update danata awith thine 4.2 witarai. Xperia SP eke Dual core unata Performance wadi. 720p display ekakuth thinawane. 4.3 update awa 4.4 enawa kiyala thinawa. update awata passe mara speed. man use kareth Xperia SP ekak. Cam ekanam 8 MP. use karapu elama phone ekak.
    ela ela..thanx machan...ane manda SP/C/V thunen mokak gannada kiyala?
    (You must spread some Reputation around before giving it to Tharakadj again)

    okkoma hodai mchn!
    mata nam awla duel sim thiyana eka.
    4n eka patta
    :yes::yes:
    man gatta xperia z eka pereda 54i gaana Liberty eken gatte greenware :D
    patta 4n eka ekanam :) katha krla wadak na gannawanm thawa gaanak dala z ekak ganin mcn
    echchar ekakata yanna eyata salli ne lu ban:no::no:
    machan ethana warranty kohomda?Sinhala shop ekakda?

    :yes::yes:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :yes::yes:Sirawata uba kiyana kathawath atta..Wisthara tika kiyala, ekitama thoraganna kiyanwa shop ekakata ekkan gihin...:):)

    V එක විතරක් නෙමේ. තව හොඳ ඒව ඇති.. මම වෙන ඒවා බැලුවෙ නෑ...
    ෆෝන් ටිකක් සෙට් කරගෙන මම කිව්ව ස්පෙක්ස් ටිකත් සෙට් කරගෙන ගැනත් සෙට් කරගන පලයන්. ඔච්චරයි බලන්න ඕනෙ. අනිත් එක ෆෝන් ටිකේ රිවීව්ස් බලපන්. හොඳද නැද්ද කියල.
    සමහර ඒවල මැණුෆැක්චර් ෆෝල්ටීස් තියෙන ඒවත් තියෙනවනෙ :)