Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sony Xperia Honami With 20mp Camera
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජංගම දුරකථන ලොව ප්රබල සමාගම Sony හි නව Xperia මාදිලිය Sony Xperia Honami. තව නොබෝ දිනයකින් වෙලදපලට නිකුත් වීමට නියමිතයි. වෙලදපලට නිකුත් වීමට ප්රථම දුරකථනයේ specs හා පිංතූර කීපයක් එලියට ඇවිත් තිබෙනවා.

1080p resolution කින් යුත් අගල් 5ක තිරයකිනුත්, Snapdragon 800 මාදිලියේ 2.2 GHz quad-core දත්ත සකසනකිනුත් (processor), 2 GB RAM එකකිනුත්, megapixel 20ක Exmor RS නමින් නම් කරඇති කැමරාව: Sony G වර්ගයේ ලෙන්ස් එකකිනුත් BIONZ නම් වූ image processorකිනුත් සමන්විත වන අතර, 16 GB දක්වා මතක ධාරිතාව වැඩි කරගැනීමටද හැකි වේ. මෙහි බැටරියෙහි ජවය 3000mAhකි.

Sony Xperia Z හි ඇති සම්පූර්ණ දූවිලි ආරාක්ෂන පද්ධතියෙනුත් ඇති මෙය මීටරයක ගැඹුර ජලයෙහි විනාඩි 30ක් පමණ තබා ගත හැකි වේ. Nokia සමාගමේ Lumia 1020 හට මෙමගින් දැඩි පීඩනයක් එල්ල වනු ඇත.

5-inch Triluminos Display with X-Reality Engine and Full HD (1080p) resolution

2.2GHz quad-core Qualcomm Snapdragon 800 processor

2GB of RAM

16GB of storage

microSD card slot

1/2.3-inch 20.7-megapixel Exmor RS display with Sony Lens G, BIONZ for mobile image processor and dedicated camera shutter button

2-megapixel ExmorR front-facing camera

NFC

MHL

Wi-Fi

LTE

3000mAh battery (apparently not user-replaceable)

IPX5/IPX7 certification

Size: 144 x 73.9 x 8.3mm

[QUOTE="dxx, post: 15306332, member: 386171"] [CENTER][IMG]http://cdn02.androidauthority.net/wp-content/uploads/2013/07/sony-xperia-i1-honami-leaked-images-1.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]ජංගම දුරකථන ලොව ප්රබල සමාගම Sony හි නව Xperia මාදිලිය Sony Xperia Honami. තව නොබෝ දිනයකින් වෙලදපලට නිකුත් වීමට නියමිතයි. වෙලදපලට නිකුත් වීමට ප්රථම දුරකථනයේ specs හා පිංතූර කීපයක් එලියට ඇවිත් තිබෙනවා. 1080p resolution කින් යුත් අගල් 5ක තිරයකිනුත්, Snapdragon 800 මාදිලියේ 2.2 GHz quad-core දත්ත සකසනකිනුත් (processor), 2 GB RAM එකකිනුත්, megapixel 20ක Exmor RS නමින් නම් කරඇති කැමරාව: Sony G වර්ගයේ ලෙන්ස් එකකිනුත් BIONZ නම් වූ image processorකිනුත් සමන්විත වන අතර, 16 GB දක්වා මතක ධාරිතාව වැඩි කරගැනීමටද හැකි වේ. මෙහි බැටරියෙහි ජවය 3000mAhකි. Sony Xperia Z හි ඇති සම්පූර්ණ දූවිලි ආරාක්ෂන පද්ධතියෙනුත් ඇති මෙය මීටරයක ගැඹුර ජලයෙහි විනාඩි 30ක් පමණ තබා ගත හැකි වේ. Nokia සමාගමේ Lumia 1020 හට මෙමගින් දැඩි පීඩනයක් එල්ල වනු ඇත.[/SIZE][/COLOR] [B]5-inch Triluminos Display with X-Reality Engine and Full HD (1080p) resolution 2.2GHz quad-core Qualcomm Snapdragon 800 processor 2GB of RAM 16GB of storage microSD card slot 1/2.3-inch 20.7-megapixel Exmor RS display with Sony Lens G, BIONZ for mobile image processor and dedicated camera shutter button 2-megapixel ExmorR front-facing camera NFC MHL Wi-Fi LTE 3000mAh battery (apparently not user-replaceable) IPX5/IPX7 certification Size: 144 x 73.9 x 8.3mm[/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom