Sony Xperia Honami With 20mp Camera

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    sony-xperia-i1-honami-leaked-images-1.jpg


    ජංගම දුරකථන ලොව ප්‍රබල සමාගම Sony හි නව Xperia මාදිලිය Sony Xperia Honami. තව නොබෝ දිනයකින් වෙලදපලට නිකුත් වීමට නියමිතයි. වෙලදපලට නිකුත් වීමට ප්‍රථම දුරකථනයේ specs හා පිංතූර කීපයක් එලියට ඇවිත් තිබෙනවා.

    1080p resolution කින් යුත් අගල් 5ක තිරයකිනුත්, Snapdragon 800 මාදිලියේ 2.2 GHz quad-core දත්ත සකසනකිනුත් (processor), 2 GB RAM එකකිනුත්, megapixel 20ක Exmor RS නමින් නම් කරඇති කැමරාව: Sony G වර්ගයේ ලෙන්ස් එකකිනුත් BIONZ නම් වූ image processorකිනුත් සමන්විත වන අතර, 16 GB දක්වා මතක ධාරිතාව වැඩි කරගැනීමටද හැකි වේ. මෙහි බැටරියෙහි ජවය 3000mAhකි.

    Sony Xperia Z හි ඇති සම්පූර්ණ දූවිලි ආරාක්ෂන පද්ධතියෙනුත් ඇති මෙය මීටරයක ගැඹුර ජලයෙහි විනාඩි 30ක් පමණ තබා ගත හැකි වේ. Nokia සමාගමේ Lumia 1020 හට මෙමගින් දැඩි පීඩනයක් එල්ල වනු ඇත.





    5-inch Triluminos Display with X-Reality Engine and Full HD (1080p) resolution
    2.2GHz quad-core Qualcomm Snapdragon 800 processor
    2GB of RAM
    16GB of storage
    microSD card slot
    1/2.3-inch 20.7-megapixel Exmor RS display with Sony Lens G, BIONZ for mobile image processor and dedicated camera shutter button
    2-megapixel ExmorR front-facing camera
    NFC
    MHL
    Wi-Fi
    LTE
    3000mAh battery (apparently not user-replaceable)
    IPX5/IPX7 certification
    Size: 144 x 73.9 x 8.3mm
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Xperia wala cam eka Quality madi ban kochchara megapixal wadi unath chaa(zoom karama Kotu watenne), Nokia eke thamai best