Sony Xperia M

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    Machan Liberty eke Greenware, Orange kiyana shops deke price adui..
    me shops deka gena dannawada? trusted da?
    warranty claim karanna giyama awulda?

    greenware kiana shop ekata pas paganna epa
    yaluwek phone ekak aran maseyekata passe phone eke ledak awilla, mihina giya shop ekata, u kiana dawas 2kata passe mother board problem lu.. ape fault lu.. api phone eka wediyen charge karala kiala.. moda muslim huththala inne e shop eke
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0

    ammatasiri ekath ehemada? :oo:
    unge ganan patta adu nisa ahuwe. Orange karayangeth patta adui.
    btw machan honda phone shops monawada danne?? warranty ehema awulak nathi ewa?
    Dialcom eka shape da?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ammatasiri ekath ehemada? :oo:
    unge ganan patta adu nisa ahuwe. Orange karayangeth patta adui.
    btw machan honda phone shops monawada danne?? warranty ehema awulak nathi ewa?
    Dialcom eka shape da?

    මචන්, MC එකේ 3rd floor තියෙනවා DIVINE cell care කියල shop එකක්...හොද සිංහල shop එකක්..එතන හොදයි...within 1 week මගේ phone එකේ අවුලක් ඇවිත් 1 to 1 replace කළා ඒ වෙලාවේම..
    ගාන අඩුයි කියන්නේ බඩු එක්කෝ හොර ඒවා..නැත්නම් damaged..නිකන් 1000 ක 2000 ක ලාබෙ ගැන හිතන්න එපා..MC එකේ තියෙන ගොඩක් shops (Muslim ඒවා ඇර..හැබැයි උන්ගේ ගාන අඩුයි..) හොදයි..Samsung එකකට යනවා නම් MC එකේ 2nd floor ද කොහෙද Genuine John Keels Dealers ලගේ shop එකක් තියෙනවා..නම නම් මතක නෑ..කොහොම හරි උන් Samsung ඕනෑම phone එකකට john keels warranty card එක දෙනවා..ඒක නිසා බය වෙන්න දෙයක් නෑ...
     
    mamath dan Divine eken ganna kiyala inne... gaana poddak witara nam wediyi. eth service honda nam awulak ne.