Sony Xperia M2

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Xperia SP eka wenuwata awa eka neda meka. Eth Xperia SP eka mita wada patta. Jaya...!!!
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Machanla attata me Phone eka hodaida. Meke 4G thiyenava Matath ganna adahasak thiyenava......
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    M2 akata wadiya SP aka hondai ban ;) GPU akath wadi :D
    spec එහෙම බලද්දිනම් xpeira sp එක හොදයි වගේ පේන්නෙ ඒ උනත් අතට ගත්තට පස්සෙ තමා ඒකෙ තියෙන සමහර අවුල් තේරෙන්නෙ bugs ගොඩයි ඒකෙ. :angry::angry:
    මට මෙන්න මේ අවුල් ටික තමා තියෙන්නෙ
    1 auto brightness වැඩ නෑ හරියට :angry:
    2 screen flickering තියෙනවා :angry:
    3 occasional freeze වෙනවා මන් අරගෙන තාම මාසයක් විතර අති දෙපාරක් stuck උනා
    4 ලොකුම අවුල තියෙන්නෙ ඕකෙ sudden death කියල issue එකක් එනව ආයෙ phone එක කිසිම දේකට respond කරන්නෙ නෑ charge වෙන්නෙ නෑ pc එකෙන් අදුරගන්නෙ නෑ මගේ එකෙත් ඕක උනා යන්තන් xda එකෙන් උදවු අරගෙන ගොඩ දාගත්තෙ උන්වත් හරියටම දන්නෙ නෑ ඒ වෙලාවෙදි මොකක්ද කරන්න ඕනෙ කියලා වෙලාවට මගේ එක වැඩ කලා මේකට අයෙ update නැති නිසා ආයෙ sony එක ඕක හදන්නෙත් නෑ sony ගොඩක් ඒවගෙ ඕක තියෙනවා xpeira z එකෙත් ඕක තියෙනවා ඒ උනත් update එකක් sony වලින් ඒකට දීලා තියෙනවා.:angry::angry:

    sp එක ගන්නවානම් පරිස්සමෙන් ඔය case එනවා මන් කලින් use කලේ xpeira p එකක් ඒක high end device එකක් නොවුනත් ඔය කිසිම අවුලක් තිබ්බෙ නෑ. :(:(
     
    Last edited:

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    tawa awulak tiyenawa :rofl: viber wada karane na. call ganna ba kiyana deyak ahenne natuwa yanawa. msg nam wada karanwa :D puluwanam oya mukuth ganne natuwa windows mobile akakata yanna balana :D lumia 925 with Cortana :love:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    tawa awulak tiyenawa :rofl: viber wada karane na. call ganna ba kiyana deyak ahenne natuwa yanawa. msg nam wada karanwa :D puluwanam oya mukuth ganne natuwa windows mobile akakata yanna balana :D lumia 925 with Cortana :love:
    viber case එක කියන්න අමතක උනානෙ ඒ case එකත් එනවා:yes:
    මන් ගාව lumia 625 එකකුත් තියෙනවා ඒකනම් ඉතින් පට්ට xperia sp වගේ කිසිම අවුලක් ආවෙ නෑ. :)
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    viber case එක කියන්න අමතක උනානෙ ඒ case එකත් එනවා:yes:
    මන් ගාව lumia 625 එකකුත් තියෙනවා ඒකනම් ඉතින් පට්ට xperia sp වගේ කිසිම අවුලක් ආවෙ නෑ. :)
    math meka wikunala dala ganna ona nokia akak :D M2 akata wadiya habai SP ake podi gatiyak tiyenawa oya mona unath :rofl: asphalt 8 six guns ehema wada karanawa baba wage :D
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    math meka wikunala dala ganna ona nokia akak :D M2 akata wadiya habai SP ake podi gatiyak tiyenawa oya mona unath :rofl: asphalt 8 six guns ehema wada karanawa baba wage :D
    උබගාවත් sp එකක්ද තියෙන්නෙ මටනම් එපා උනා මාර bugs ගොඩක්නෙ තියෙන්නේ ගොඩක් එවුන් android stuck වෙනවා කියල කියන්නෙ ඇයි කියල sp එක ගත්තට පස්සෙ තමා තේරුනේ. :angry:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Xperia M2 Display අවුල් වගේ da

    මගෙ යාලුවෙකුත් ගත්ත මචන් මේකක්. අතට ගත්තාමනම් ස්මාර්ට් පෙනුමක් තියෙනව එත් Display එකනම් අවුල් වගේ මචන්. Icon නිකන් චයිනිස් ලුක් එකක් තියෙන්නේ. අනේ මන්දා. ගානනම් 32ක් එත් මේකා අහුවෙලාද කියලත් හිතෙනව. Display Resolutions හොදටම් අවුල් වගේ ඒ Phone එකේ හැටිද මචන්ලා.
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    උබගාවත් sp එකක්ද තියෙන්නෙ මටනම් එපා උනා මාර bugs ගොඩක්නෙ තියෙන්නේ ගොඩක් එවුන් android stuck වෙනවා කියල කියන්නෙ ඇයි කියල sp එක ගත්තට පස්සෙ තමා තේරුනේ. :angry:
    ekanam atta ban :baffled:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    spec එහෙම බලද්දිනම් xpeira sp එක හොදයි වගේ පේන්නෙ ඒ උනත් අතට ගත්තට පස්සෙ තමා ඒකෙ තියෙන සමහර අවුල් තේරෙන්නෙ bugs ගොඩයි ඒකෙ. :angry::angry:
    මට මෙන්න මේ අවුල් ටික තමා තියෙන්නෙ
    1 auto brightness වැඩ නෑ හරියට :angry:
    2 screen flickering තියෙනවා :angry:
    3 occasional freeze වෙනවා මන් අරගෙන තාම මාසයක් විතර අති දෙපාරක් stuck උනා
    4 ලොකුම අවුල තියෙන්නෙ ඕකෙ sudden death කියල issue එකක් එනව ආයෙ phone එක කිසිම දේකට respond කරන්නෙ නෑ charge වෙන්නෙ නෑ pc එකෙන් අදුරගන්නෙ නෑ මගේ එකෙත් ඕක උනා යන්තන් xda එකෙන් උදවු අරගෙන ගොඩ දාගත්තෙ උන්වත් හරියටම දන්නෙ නෑ ඒ වෙලාවෙදි මොකක්ද කරන්න ඕනෙ කියලා වෙලාවට මගේ එක වැඩ කලා මේකට අයෙ update නැති නිසා ආයෙ sony එක ඕක හදන්නෙත් නෑ sony ගොඩක් ඒවගෙ ඕක තියෙනවා xpeira z එකෙත් ඕක තියෙනවා ඒ උනත් update එකක් sony වලින් ඒකට දීලා තියෙනවා.:angry::angry:

    sp එක ගන්නවානම් පරිස්සමෙන් ඔය case එනවා මන් කලින් use කලේ xpeira p එකක් ඒක high end device එකක් නොවුනත් ඔය කිසිම අවුලක් තිබ්බෙ නෑ. :(:(

    සිරාවට මචං මටත් මේ අවුල් තුනම ආව.. sudden death සීන් එකනම් ආවේ නැහැ.

    1 auto brightness වැඩ නෑ හරියට
    2 screen flickering තියෙනවා
    3 occasional freeze වෙනවා මන් අරගෙන තාම මාසයක් විතර අති දෙපාරක් stuck උනා.

    මටනම් ඔය ඔක්කොටම වඩා තිබුන අවුල vaiber call ගන්න බැරි සීන් එක. උබට ඒ සීන් එක නැද්ද බන්? :nerd:

    අන්තිමට කලේ 29900 ගත්ත එක 25000 විකුණලා දාපු එක..
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    සිරාවට මචං මටත් මේ අවුල් තුනම ආව.. sudden death සීන් එකනම් ආවේ නැහැ.

    1 auto brightness වැඩ නෑ හරියට
    2 screen flickering තියෙනවා
    3 occasional freeze වෙනවා මන් අරගෙන තාම මාසයක් විතර අති දෙපාරක් stuck උනා.

    මටනම් ඔය ඔක්කොටම වඩා තිබුන අවුල vaiber call ගන්න බැරි සීන් එක. උබට ඒ සීන් එක නැද්ද බන්? :nerd:

    අන්තිමට කලේ 29900 ගත්ත එක 25000 විකුණලා දාපු එක..
    viber case එකත් තියෙනවා බන් sony උන් මේ phone එක කාල තියෙන්නෙ:angry::angry: අපරාදෙ පට්ටම hardware set එකක් තියෙනව ඒකෙ ගානටනම්. :(
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    spec එහෙම බලද්දිනම් xpeira sp එක හොදයි වගේ පේන්නෙ ඒ උනත් අතට ගත්තට පස්සෙ තමා ඒකෙ තියෙන සමහර අවුල් තේරෙන්නෙ bugs ගොඩයි ඒකෙ. :angry::angry:
    මට මෙන්න මේ අවුල් ටික තමා තියෙන්නෙ
    1 auto brightness වැඩ නෑ හරියට :angry:
    2 screen flickering තියෙනවා :angry:
    3 occasional freeze වෙනවා මන් අරගෙන තාම මාසයක් විතර අති දෙපාරක් stuck උනා
    4 ලොකුම අවුල තියෙන්නෙ ඕකෙ sudden death කියල issue එකක් එනව ආයෙ phone එක කිසිම දේකට respond කරන්නෙ නෑ charge වෙන්නෙ නෑ pc එකෙන් අදුරගන්නෙ නෑ මගේ එකෙත් ඕක උනා යන්තන් xda එකෙන් උදවු අරගෙන ගොඩ දාගත්තෙ උන්වත් හරියටම දන්නෙ නෑ ඒ වෙලාවෙදි මොකක්ද කරන්න ඕනෙ කියලා වෙලාවට මගේ එක වැඩ කලා මේකට අයෙ update නැති නිසා ආයෙ sony එක ඕක හදන්නෙත් නෑ sony ගොඩක් ඒවගෙ ඕක තියෙනවා xpeira z එකෙත් ඕක තියෙනවා ඒ උනත් update එකක් sony වලින් ඒකට දීලා තියෙනවා.:angry::angry:

    sp එක ගන්නවානම් පරිස්සමෙන් ඔය case එනවා මන් කලින් use කලේ xpeira p එකක් ඒක high end device එකක් නොවුනත් ඔය කිසිම අවුලක් තිබ්බෙ නෑ. :(:(

    Thanks for sharing Bro
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    viber case එකත් තියෙනවා බන් sony උන් මේ phone එක කාල තියෙන්නෙ:angry::angry: අපරාදෙ පට්ටම hardware set එකක් තියෙනව ඒකෙ ගානටනම්. :(

    ඔව් මචං battery life එකනම් පට්ට. හැබැයි cam ඒකත් ටිකක් මදි. ඕකට අලුත් updates එන්නෙත් නැති නිසා අරන් මාස දෙකෙන් 5000 පාඩු කරගෙන දුන්න බන්, නැත්නම් පහුවෙනකොට ඔය ගනටවත් දෙන්න වෙන්නෙ නැහැ. දැන් 22000/= යනව බන්. :dull:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    ඔව් මචං battery life එකනම් පට්ට. හැබැයි cam ඒකත් ටිකක් මදි. ඕකට අලුත් updates එන්නෙත් නැති නිසා අරන් මාස දෙකෙන් 5000 පාඩු කරගෙන දුන්න බන්, නැත්නම් පහුවෙනකොට ඔය ගනටවත් දෙන්න වෙන්නෙ නැහැ. දැන් 22000/= යනව බන්. :dull:

    battery life එක sp එකේ සුපිරියටම තියෙනවා තමා
    cm එකක්වත් දාල බලන්න ඕනෙ ඒකවත් හොදට තියෙයිද කියල.