sony xperia neo v ෆෝන් එකට සිංහල font දාගන්නේ කොහොමද?

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    sony xperia neo v ෆෝන් එකට සිංහල font දාගන්නේ කොහොමද?

    මචංලා sony xperia neo v ෆෝන් එකට සිංහල font දාගන්නේ කොහොමද?
    කොටු කොටුනේ පේන්නේ

     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    පේන කොටු දෙකක් එකතු කරලා, ගල් කට්ටක් අර ගෙන නෙලපන් :P
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    1. phone eka root karala nam font eka system/font walata danna one. ( best option )

    2. Opera wala address bar eke config: type karala okay karapan. next ena web page eke " use bitmap fonts for complex scripts " kiyana ekata YES select karapan. ( not bad )

    3. what unicornx says ^^ above
    //