Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
--Sony Xperia NXT-- Xperia U | Xperia P | Xperia S
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sony Ericsson සමාගම Sony වීමෙන් පසුව එන අලුත්ම ජන්ගම දුරකතන පව්ල තමයි Sony Xperia NXT කියන්නෙ. මේ පව්ලේ සාමාජිකයින් 4 දෙනෙක් හදුන්වාදීල තියෙනව. එයින් Xperia S තමයි මුලින්ම හදුන්වා දුන්නෙ, ඒ 2012 ජනවාරි මාසයෙදි. මේ 4න් එක නම් දනට පවිච්චිකරන අය ඉන්නවත් අති සහ ලන්කාවෙන් මිලදී ගන්න පුලුවන්. ඉතුරු සාමාජිකයින් 3දෙන ගැන ගොඩක් අය බලාගෙන හිටිය, මොකද ඒ 4න්s S එකට වඩා මිලෙන් අඩු වීමට නියම්තව තිබුනු නිසා. ඒ 4න් 3ත් දැන් පිට වෙලා තියෙනව පිටරට වලට. ලන්කාවෙත් ලබන සති දෙක අතුලත available වීමට නියමිතයි.

මේ තියෙන්නෙ මේ phone 3න් 2ක් ගැන විස්තරයක්.......

Sony Xperia U

මේ 4න්s වලින් Xperia U තමයි මිල අඩුම, හෙබැයි වැඩ වලින් නම් ලොකු අඩුවක් නෑ. සාමාන්‍ය පාවිච්චියකට නියමයි.

මේ 4න් එක ප්‍රධාන පාට දෙකකින් එනව, සුදු සහ කලු. තව මේකෙ යට තියෙන නිකට (chin eka)අපිට කැමති පාට වලට මාරු කරන්න පුලුවන්.

මේ 4න් එකෙ තියෙන අලුත්ම හදුන්වදීම තමයි LED colored transparent bar එක. මේ bar එක අපි සෙලෙcට් කරන තීම් අනුව පාට වෙනස් කරනව, අපි අහන ඇල්බ්ම් එකේ පාට, බලන 4ටොස් වල පාට අනුව පාට වෙනස් කර ගන්නවා. මේ 4න් එකේ body එක නම් ප්ලස්ටික් හෙබැයි මේ ප්ලස්ටික් එකේ මොනව හරි ලිව්වත් ලේසියෙන් යන විදියට තමයි හදල තියෙන්නෙ.

කැමරාව 5 මෙගා පික්සල්.

ඩිස්ප්ලේ එක 3.5 ඉන්ච්.

ප්‍රොසා Dual-core 1 GHz

Ram 512

OS Android GB (Planned Upgrade to v4.0)

Battery Power හොදයි කියලයි Review වල තියෙන්නෙ

Front facing කැමරා අතුලු ඉතුරු අනන්මනන් (Wifi GPS Bluetooth etc) ඔක්කොම තියෙනව.

හැබයි පොඩි ප්‍රශ්නයක් තියෙනව. මේ 4න් එකට මෙමරි කාඩ්ස් ගහන්න බැහැ. 4න් එකේ Usable මෙමරි තියෙන්නෙ 4GB විතරයි. හැබයි මේ ප්‍රශ්නෙටත් විසදුමක් ත්යෙනව, මේ 4න් එකෙ USB On The GO තියෙනව. ඒ නිස යන්තම් ගොඩ යන්න පුලුවන්. හැබයි මේක ලොකු අඩුවක්

වෙන තොරතුරු මේ ලින්ක් එකෙන් බලාගන්න:

http://www.gsmarena.com/sony_xperia_u-4437.php

Sony Xperia P

Xperia P 4න් එක U එකට වඩ advanced. මේ 4න් එක හදල තියෙන්නෙ S සහ U දෙකේම හොද නරක සලකිල්ලට අරගෙන කියල කියන්න්නෙ. ඉතින් මේ 4න් එක ගන්න එකේ වාසියක් තියෙනව. මේ 4න් එකෙත් ෆැමිලි එකෙ අනිත් 4න් වල වගේම ට්‍රන්ස්පේරන්ට් සිග්නල් බීම් එක තියෙනව. විශෙශයෙන් තියෙන්නෙ මේකෙ body එක ප්ලස්ටික් නෙමේ. ඇලුමිනියම් යුනි බොඩි කියලයි කියන්නෙ. 4න් එක ප්‍රදාන පාට 3 කින් එනව. කලු සිල්වර් සහ රතු. ඩිස්ප්ලේ එක 4 ඉන්ච්.

කැමරාව 8 මෙගා පික්සල්.

ඩිස්ප්ලේ එක 4.0 ඉන්ච්.

ප්‍රොසා Dual-core 1 GHz

Ram 1GB

OS Android GB (Planned Upgrade to v4.0)

Memory 16GB

මේ 4න් එක තමයි සොනි ලගෙ අලුත්ම Technology වන White Magic තියෙන පලවෙනි 4න් එක. ඒකෙන් වෙන්නෙ එලිය වැඩි තැන් වලදි 4න් එකේ Display Brightness දෙගුනයකින් විතර වැඩි කරන එකයි. ඒ නිස එලියෙදි උනත් 4න් Display එක හොදට පේනව. එලිය අඩු තැන් වලදි Display එකේ එලිය Auto අඩුකරගන්නවලු. මේ නිසා power 50% විතර ඉතුරු වෙනවලු.

තව මේ 4න් එකෙ තියෙන Technology එකක් තමයි NFC. මේකෙන් වෙන්නෙ මේ Technology එක තියෙන අනෙක් Device ලග තියෙඩ්ඩි එතා වෙගයෙන් Communicate කරන්න පුලුවන්. තව Smart Tags බාවිත කරල 4න් එකට කලින් define කරපු rules activate කරන්න පුලුවන්.

Smart Tags ගන මේ වීඩියොව බලන්න:

[YOUTUBE]LfkFgtoQtFQ[/YOUTUBE]

සිරා නේද...

වෙන තොරතුරු මේ ලින්ක් එකෙන් බලාගන්න:

http://www.gsmarena.com/sony_xperia_p-4436.php

මේ 4න් වල මිල ගනන් බලද්දි Xperia S එක ලන්කාව 70 සිට 80 දක්වා මිල වෙනව. U සහ P වල ගනන් තාම දන්නෙ නෙහෙ ලන්කාවෙ කොහොම වෙයිද කියල. මේ රේන්ජ් එකෙ තියෙන අනිත් 4න් දිහා බලුවම U එක 30-40 අතර මිලකටත්, ඵ් එක 45-60 අතර මිලකටත් එයි කියල හිතෙනව.

අනිත් 4න් එක තම Xperia Sola. ඒක ගැන පස්සෙ කියන්නම්.

Sony Xperia Sola

මේ 4න් එකත් පාට 3කින් එනව. Floating Touch Technology එහෙමත් නත්තම් Screen අල්ලන්නෙ නෙතුව sense කරන්න පුලුවන් හැකියාව මේකට තියෙනව.

ඒ කියන්නෙ screen එක touch නොකර ගෑවෙන නොගෑවෙන්න ගෙනිච්චත් touch එක වැඩ කරනව. glows දාල උනත් touch එක පවිච්චි කරන්න පුලුවන්.

කලින් කියපු NFC Technology එකත් මේකෙ තියෙනව.

හැබැයි ඉස්සරහ කැමරාවක් නැහැ.

මේ 4න් එක තියෙන්නෙ Xperia U සහ Xperia P අතර වගේ. ඉතින් මිලත් ඒ අතර වෙයි.

මේ 4න් එකෙ නම් අනිත් Xperia 4න් වල වගේ ට්‍රාන්ස්පෙරන්ට් බාර් එක නැහැ. හැබැයි මේකෙනම් මෙමරි කාඩ් ස්ලොට් එක තියෙනව අනිත් එවගෙ නැති උනාට. මේක ගොඩක් සමානකම් දක්වන්නෙ Xperia U 4න් එකටයි.

ස්ක්‍රීන් එක අගල් 3.7

ram 512

Available storage 4GB

ප්‍රොසා ඩුවල් කෝර් 1 GHZ

කැමරාව 5 මෙග පික්සල්

මේකෙ ඩිස්ප්ලේ එක Xperia U එකට වඩා හොදයි කියලයි කියන්නෙ.

වෙන තොරතුරු මේ ලින්ක් එකෙන් බලාගන්න:

http://www.gsmarena.com/sony_xperia_sola-4408.php

[YOUTUBE]vESGv2O5mhQ[/YOUTUBE]

Xperia Sola එක NXT සීරීස් එකේද කියල හරියටම හොයාගන්න බැරි උනා.

මේ 4න් වලින් Xperia U එකේ විතරයි Removable බැටරියක් තියෙන්නෙ. අනිත් එවගෙ Non Removable Batteries තියෙන්නෙ.

[QUOTE="lankanatha, post: 12753630, member: 150325"] [SIZE="4"][SIZE="3"] [CENTER][IMG]http://www.gadgetgeek.in/wp-content/uploads/2012/02/sony-xperia-next.jpg[/IMG] [/CENTER] Sony Ericsson සමාගම Sony වීමෙන් පසුව එන අලුත්ම ජන්ගම දුරකතන පව්ල තමයි Sony Xperia NXT කියන්නෙ. මේ පව්ලේ සාමාජිකයින් 4 දෙනෙක් හදුන්වාදීල තියෙනව. එයින් Xperia S තමයි මුලින්ම හදුන්වා දුන්නෙ, ඒ 2012 ජනවාරි මාසයෙදි. මේ 4න් එක නම් දනට පවිච්චිකරන අය ඉන්නවත් අති සහ ලන්කාවෙන් මිලදී ගන්න පුලුවන්. ඉතුරු සාමාජිකයින් 3දෙන ගැන ගොඩක් අය බලාගෙන හිටිය, මොකද ඒ 4න්s S එකට වඩා මිලෙන් අඩු වීමට නියම්තව තිබුනු නිසා. ඒ 4න් 3ත් දැන් පිට වෙලා තියෙනව පිටරට වලට. ලන්කාවෙත් ලබන සති දෙක අතුලත available වීමට නියමිතයි. මේ තියෙන්නෙ මේ phone 3න් 2ක් ගැන විස්තරයක්....... [CENTER][SIZE="5"][B]Sony Xperia U[/B][/SIZE] [IMG]http://androidone.ru/images/mobileimages/sony/sony-xperia-u/sony-xperia-u-1.jpg[/IMG][/CENTER] මේ 4න්s වලින් Xperia U තමයි මිල අඩුම, හෙබැයි වැඩ වලින් නම් ලොකු අඩුවක් නෑ. සාමාන්‍ය පාවිච්චියකට නියමයි. මේ 4න් එක ප්‍රධාන පාට දෙකකින් එනව, සුදු සහ කලු. තව මේකෙ යට තියෙන නිකට (chin eka)අපිට කැමති පාට වලට මාරු කරන්න පුලුවන්. මේ 4න් එකෙ තියෙන අලුත්ම හදුන්වදීම තමයි LED colored transparent bar එක. මේ bar එක අපි සෙලෙcට් කරන තීම් අනුව පාට වෙනස් කරනව, අපි අහන ඇල්බ්ම් එකේ පාට, බලන 4ටොස් වල පාට අනුව පාට වෙනස් කර ගන්නවා. මේ 4න් එකේ body එක නම් ප්ලස්ටික් හෙබැයි මේ ප්ලස්ටික් එකේ මොනව හරි ලිව්වත් ලේසියෙන් යන විදියට තමයි හදල තියෙන්නෙ. කැමරාව 5 මෙගා පික්සල්. ඩිස්ප්ලේ එක 3.5 ඉන්ච්. ප්‍රොසා Dual-core 1 GHz Ram 512 OS Android GB (Planned Upgrade to v4.0) Battery Power හොදයි කියලයි Review වල තියෙන්නෙ Front facing කැමරා අතුලු ඉතුරු අනන්මනන් (Wifi GPS Bluetooth etc) ඔක්කොම තියෙනව. හැබයි පොඩි ප්‍රශ්නයක් තියෙනව. මේ 4න් එකට මෙමරි කාඩ්ස් ගහන්න බැහැ. 4න් එකේ Usable මෙමරි තියෙන්නෙ 4GB විතරයි. හැබයි මේ ප්‍රශ්නෙටත් විසදුමක් ත්යෙනව, මේ 4න් එකෙ USB On The GO තියෙනව. ඒ නිස යන්තම් ගොඩ යන්න පුලුවන්. හැබයි මේක ලොකු අඩුවක් :( වෙන තොරතුරු මේ ලින්ක් එකෙන් බලාගන්න: [URL="http://www.gsmarena.com/sony_xperia_u-4437.php"]http://www.gsmarena.com/sony_xperia_u-4437.php[/URL] [CENTER][SIZE="5"][B]Sony Xperia P[/B][/SIZE] [IMG]http://kannada.gizbot.com/files/2012/05/Sony-Xperia-p.jpg[/IMG][/CENTER] Xperia P 4න් එක U එකට වඩ advanced. මේ 4න් එක හදල තියෙන්නෙ S සහ U දෙකේම හොද නරක සලකිල්ලට අරගෙන කියල කියන්න්නෙ. ඉතින් මේ 4න් එක ගන්න එකේ වාසියක් තියෙනව. මේ 4න් එකෙත් ෆැමිලි එකෙ අනිත් 4න් වල වගේම ට්‍රන්ස්පේරන්ට් සිග්නල් බීම් එක තියෙනව. විශෙශයෙන් තියෙන්නෙ මේකෙ body එක ප්ලස්ටික් නෙමේ. ඇලුමිනියම් යුනි බොඩි කියලයි කියන්නෙ. 4න් එක ප්‍රදාන පාට 3 කින් එනව. කලු සිල්වර් සහ රතු. ඩිස්ප්ලේ එක 4 ඉන්ච්. කැමරාව 8 මෙගා පික්සල්. ඩිස්ප්ලේ එක 4.0 ඉන්ච්. ප්‍රොසා Dual-core 1 GHz Ram 1GB OS Android GB (Planned Upgrade to v4.0) Memory 16GB මේ 4න් එක තමයි සොනි ලගෙ අලුත්ම Technology වන White Magic තියෙන පලවෙනි 4න් එක. ඒකෙන් වෙන්නෙ එලිය වැඩි තැන් වලදි 4න් එකේ Display Brightness දෙගුනයකින් විතර වැඩි කරන එකයි. ඒ නිස එලියෙදි උනත් 4න් Display එක හොදට පේනව. එලිය අඩු තැන් වලදි Display එකේ එලිය Auto අඩුකරගන්නවලු. මේ නිසා power 50% විතර ඉතුරු වෙනවලු. තව මේ 4න් එකෙ තියෙන Technology එකක් තමයි NFC. මේකෙන් වෙන්නෙ මේ Technology එක තියෙන අනෙක් Device ලග තියෙඩ්ඩි එතා වෙගයෙන් Communicate කරන්න පුලුවන්. තව Smart Tags බාවිත කරල 4න් එකට කලින් define කරපු rules activate කරන්න පුලුවන්. Smart Tags ගන මේ වීඩියොව බලන්න: [YOUTUBE]LfkFgtoQtFQ[/YOUTUBE] සිරා නේද... වෙන තොරතුරු මේ ලින්ක් එකෙන් බලාගන්න: [url]http://www.gsmarena.com/sony_xperia_p-4436.php[/url] මේ 4න් වල මිල ගනන් බලද්දි Xperia S එක ලන්කාව 70 සිට 80 දක්වා මිල වෙනව. U සහ P වල ගනන් තාම දන්නෙ නෙහෙ ලන්කාවෙ කොහොම වෙයිද කියල. මේ රේන්ජ් එකෙ තියෙන අනිත් 4න් දිහා බලුවම U එක 30-40 අතර මිලකටත්, ඵ් එක 45-60 අතර මිලකටත් එයි කියල හිතෙනව.[/SIZE][/SIZE] අනිත් 4න් එක තම Xperia Sola. ඒක ගැන පස්සෙ කියන්නම්. [SIZE="3"][CENTER][SIZE="4"][B]Sony Xperia Sola[/B][/SIZE] [IMG]http://www.phonegg.com/Sony/Xperia-Sola/Sony-Xperia-Sola-2.jpg[/IMG][/CENTER] මේ 4න් එකත් පාට 3කින් එනව. Floating Touch Technology එහෙමත් නත්තම් Screen අල්ලන්නෙ නෙතුව sense කරන්න පුලුවන් හැකියාව මේකට තියෙනව. ඒ කියන්නෙ screen එක touch නොකර ගෑවෙන නොගෑවෙන්න ගෙනිච්චත් touch එක වැඩ කරනව. glows දාල උනත් touch එක පවිච්චි කරන්න පුලුවන්. කලින් කියපු NFC Technology එකත් මේකෙ තියෙනව. හැබැයි ඉස්සරහ කැමරාවක් නැහැ. මේ 4න් එක තියෙන්නෙ Xperia U සහ Xperia P අතර වගේ. ඉතින් මිලත් ඒ අතර වෙයි. මේ 4න් එකෙ නම් අනිත් Xperia 4න් වල වගේ ට්‍රාන්ස්පෙරන්ට් බාර් එක නැහැ. හැබැයි මේකෙනම් මෙමරි කාඩ් ස්ලොට් එක තියෙනව අනිත් එවගෙ නැති උනාට. මේක ගොඩක් සමානකම් දක්වන්නෙ Xperia U 4න් එකටයි. ස්ක්‍රීන් එක අගල් 3.7 ram 512 Available storage 4GB ප්‍රොසා ඩුවල් කෝර් 1 GHZ කැමරාව 5 මෙග පික්සල් මේකෙ ඩිස්ප්ලේ එක Xperia U එකට වඩා හොදයි කියලයි කියන්නෙ. වෙන තොරතුරු මේ ලින්ක් එකෙන් බලාගන්න: [URL="http://www.gsmarena.com/sony_xperia_sola-4408.php"]http://www.gsmarena.com/sony_xperia_sola-4408.php[/URL] [YOUTUBE]vESGv2O5mhQ[/YOUTUBE] Xperia Sola එක NXT සීරීස් එකේද කියල හරියටම හොයාගන්න බැරි උනා. මේ 4න් වලින් Xperia U එකේ විතරයි Removable බැටරියක් තියෙන්නෙ. අනිත් එවගෙ Non Removable Batteries තියෙන්නෙ. [CENTER][IMG]http://cdn0.soyacincau.com/wp-content/uploads/2012/02/120227-sony-xperia-mwc-comparo.png[/IMG][/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom