මම නම් කියන්නේ ඕක ගන්න එපා කියලා..... ඔය ෆෝන් එක ලස්සන වුනාට ඕක ටිකක් අවුල් මචන්.....
>Memory chip ගහන්න බෑ....In built memory එක 8GB උනාට user available තියෙන්නේ 4GB විතරයි.
>මම දන්න විදියට ඕකට jellybeans update එක එන්නෙත් නෑ.
තව විස්තර දන්න අය කියයි.
එතකම් බම්ප් එකක්.