sony xperia z ගැන දන්නා යාලුවන්ගෙන් උදව්වක්!!!

vnap

Member
Oct 1, 2011
218
13
0
sony xperia z ගැන දන්නා යාලුවන්ගෙන් උදව්වක්!!!

යාලුවනේ මේ phone එක use කරලා තියෙන අය මොකද හිතන්නේ? ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.Display & Battery කොහොමද?:)
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
mamath beluwa oka ganna. online review wala thiyena comments balapan. pattata heat wenawalu battery madi kiyanawa. case godai ban. ZL eka z ekata wada hodai. hoda comments thiyenawa ekata.

Gaming wlata nam ZR ekak balapan. ganath tikak shape. ekatath hoda comments thiyenawa.